"පරිශීලක:Thirsty/ප්‍රභාසංස්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
වැඩිදුර කරුණු
No edit summary
11 පේළිය: 11 පේළිය:
# [[හරිතලව]] පංජරයේදී CO<sub>2</sub> [[කාබෝහයිඩ්‍රේට]] බවට ඔක්සිහරණය වන විට මෙම ශක්තිය ඒවායේ රසායනික ශක්තිය ලෙස තිර වේ.
# [[හරිතලව]] පංජරයේදී CO<sub>2</sub> [[කාබෝහයිඩ්‍රේට]] බවට ඔක්සිහරණය වන විට මෙම ශක්තිය ඒවායේ රසායනික ශක්තිය ලෙස තිර වේ.
# ඒවා ''ස්වසන උපස්ථර'' ලෙස භාවිතා වෙමින් යළි '''ATP වල ශක්තිය''' ලෙස නිදහස් වේ.([[සෛලීය ස්‍වසනය]])<br />
# ඒවා ''ස්වසන උපස්ථර'' ලෙස භාවිතා වෙමින් යළි '''ATP වල ශක්තිය''' ලෙස නිදහස් වේ.([[සෛලීය ස්‍වසනය]])<br />

== අර්ථ දැක්වීම ==
== අර්ථ දැක්වීම ==
''C‍O<sub>2</sub> හා ජලය අමුද්‍රව්‍ය ලෙස හාවිත කරමින් ප්‍රභාසංස්ලේෂක වර්ණක ඇතිවිට සූර්යාලෝක ශක්තිය යොදා ගනිමින් ප්‍රභාසංස්ලේෂක වර්ණක මගින් අවශෝෂණය කරන ආලෝක ශක්තිය නිපදවන කාබෝහයිඩ්‍රේටයේ රසායනික ශක්තිය ලෙස තිරවන එන්සයිම මගින් උත්ප්‍රේරණය වන ජෛව රසායනික ප්‍රතික්‍රියාව ප්‍රභාසංස්ලේෂණය ලෙස හැදින්වේ.''<br />

18 පේළිය: 19 පේළිය:
# සියලු ම ජීවීන්ට සෘජුව හෝ වක්‍රව ආහාර සපයයි.
# සියලු ම ජීවීන්ට සෘජුව හෝ වක්‍රව ආහාර සපයයි.
# සියලුම ස්වායු ජීවීන්ට ඔක්සිජන් සපයයි.
# සියලුම ස්වායු ජීවීන්ට ඔක්සිජන් සපයයි.
# වායුගෝලයේ CO2 අවශේෂණය කරමින් ද වායුගෝලයට O2 නිදහස් කරමින් ද වායුගෝලයේ O2, CO2 සමතුලිතතාවය පවත්වා ගනී.
# වායුගෝලයේ CO<sub>2</sub> අවශේෂණය කරමින් ද වායුගෝලයට O<sub>2</sub> නිදහස් කරමින් ද වායුගෝලයේ O<sub>2</sub>, CO<sub>2</sub> සමතුලිතතාවය පවත්වා ගනී.
# පොසිල ඉන්ධන සපයයි.
# පොසිල ඉන්ධන සපයයි.

04:45, 18 ජනවාරි 2015 තෙක් සංශෝධනය

හැදින්වීම

සියලු සජීවි පද්ධති වලට ශක්තිය ප්‍රාථමික අවශ්‍යතාවයක් වේ.

  1. වර්ධනය හා අලුත්වැඩියාවට අවශ්‍ය ද්‍රව්‍ය සංස්ලේෂණයට (ප්‍රෝටීන සංස්ලේෂණයට)
  2. සාන්ද්‍රණ අනුක්‍රමණයට එරෙහි ව ද්‍රව්‍ය සෛල තුළටත් ඉන් පිටතටත් සක්‍රියව පරිවහනය කිරීමට(Na+, K+ පොම්පයට)
  3. ස්නායු ආවේග වල විද්‍යුත් සම්ප්‍රේෂණයට
  4. පේශි වල යාන්ත්‍රික සංකෝචනයට හා
  5. කෂිකා සහ පක්ෂ්ම වල චලනයට ශක්තිය ප්‍රාථමික ව අවශ්‍ය වේ.

සූර්ය විකිරණ මගින් ප්‍රභාසංස්ලේෂක ජීවීන් ගේ සජීවී පද්ධති වල ශක්ති අවශ්‍යතාවය සපුරනු ලැබේ. එය පියවර කිහිපයකින් යුක්ත වේ.

  1. ශාක පත්‍ර පෘෂ්ඨය මත පතනය වන සූර්ය විකිරණයේ ඇති දෘශ්‍ය ආලෝක වර්ණාවලියට අයත් ආලෝකය ශාක පත්‍රයේ උච්චර්මය හා අපිචර්මය හරහා පත්‍ර මධ්‍යය තුළට විනිවිද ව ගමන් කරයි.
  2. හරිතලව තුළ වූ ග්‍රැනා/පංජර කණිකා වල තයිලකොයිඩ පටල වල ගිලී පවතින ප්‍රභාසංස්ලේෂක වර්ණක මගින් ආලෝක ශක්තිය අවශෝෂණය කර ATP සහ NADPH වල රසායනික ශක්තිය ලෙස තිර කරගනු ලබයි.
  3. හරිතලව පංජරයේදී CO2 කාබෝහයිඩ්‍රේට බවට ඔක්සිහරණය වන විට මෙම ශක්තිය ඒවායේ රසායනික ශක්තිය ලෙස තිර වේ.
  4. ඒවා ස්වසන උපස්ථර ලෙස භාවිතා වෙමින් යළි ATP වල ශක්තිය ලෙස නිදහස් වේ.(සෛලීය ස්‍වසනය)

අර්ථ දැක්වීම

C‍O2 හා ජලය අමුද්‍රව්‍ය ලෙස හාවිත කරමින් ප්‍රභාසංස්ලේෂක වර්ණක ඇතිවිට සූර්යාලෝක ශක්තිය යොදා ගනිමින් ප්‍රභාසංස්ලේෂක වර්ණක මගින් අවශෝෂණය කරන ආලෝක ශක්තිය නිපදවන කාබෝහයිඩ්‍රේටයේ රසායනික ශක්තිය ලෙස තිරවන එන්සයිම මගින් උත්ප්‍රේරණය වන ජෛව රසායනික ප්‍රතික්‍රියාව ප්‍රභාසංස්ලේෂණය ලෙස හැදින්වේ.

වැදගත්කම

ප්‍රභාසංස්ලේෂණය මගින්,

  1. සියලු ම ජීවීන් සදහා කාබන් සහ ශක්තිය සපයයි.
  2. සියලු ම ජීවීන්ට සෘජුව හෝ වක්‍රව ආහාර සපයයි.
  3. සියලුම ස්වායු ජීවීන්ට ඔක්සිජන් සපයයි.
  4. වායුගෝලයේ CO2 අවශේෂණය කරමින් ද වායුගෝලයට O2 නිදහස් කරමින් ද වායුගෝලයේ O2, CO2 සමතුලිතතාවය පවත්වා ගනී.
  5. පොසිල ඉන්ධන සපයයි.