"පරිශීලක:Thirsty/ප්‍රභාසංස්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
'== හැදින්වීම == සියලු සජීවි පද්ධති වලට ශක්තිය ප්...' යොදමින් නව පිටුවක් තනන ලදි |
(වෙනසක් නොමැත)
|
10:55, 17 ජනවාරි 2015 තෙක් සංශෝධනය
හැදින්වීම
සියලු සජීවි පද්ධති වලට ශක්තිය ප්‍රාථමික අවශ්‍යතාවයක් වේ. එසේ සියලු සජීවි පද්ධති වලට ශක්තිය ප්‍රාථමික අවශ්‍යතාවයක් වන්නේ,
- වර්ධනය හා අලුත්වැඩියාවට අවශ්‍ය ද්‍රව්‍ය සංස්ලේෂණයට (ප්‍රෝටීන සංස්ලේෂණයට)
- සාන්ද්‍රණ අන්ක්‍රමණයට එරෙහිව ද්‍රව්‍ය සෛල තුළටත් ඉන් පිටතටත් සක්‍රීයව පරිවහනයට (Na+, K+ පරිවහන පොම්පය)
- ස්නායු ආවේග වල විද්‍යුත් සම්ප්‍රේෂණයට
- පේශි වල යාන්ත්‍රික සංකෝචනයට හා
- කෂිකා හා පක්ෂ්ම වල චලනයට ශක්තිය අවශ්‍ය වන බැවිනි.