"විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
57 පේළිය: 57 පේළිය:
: [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 10:44, 18 ජූලි 2013 (යූටීසී)
: [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 10:44, 18 ජූලි 2013 (යූටීසී)
:::{{මධ්‍යස්ථ}}- ලිපියෙහි තව බොහෝ කොටසක් නිම කර යුතුව ඇති බැවින්ද ලියා ඇති කොටස් වල වරද නිවරද කළ යුතුව ඇති බැවින්ද එම කරුණු නිම වන තුරු මෙය විශේෂාංග ලිපියක් ලෙස නම් කිරීම උචිත නොවන බවට යෝජනා කරමි. -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 11:01, 18 ජූලි 2013 (යූටීසී)
:::{{මධ්‍යස්ථ}}- ලිපියෙහි තව බොහෝ කොටසක් නිම කර යුතුව ඇති බැවින්ද ලියා ඇති කොටස් වල වරද නිවරද කළ යුතුව ඇති බැවින්ද එම කරුණු නිම වන තුරු මෙය විශේෂාංග ලිපියක් ලෙස නම් කිරීම උචිත නොවන බවට යෝජනා කරමි. -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 11:01, 18 ජූලි 2013 (යූටීසී)

== යෝජිත ලිපිය: ජීව විද්‍යාව ==

[[ජීව විද්‍යාව]] ලිපිය විශේෂාංග ලිපිය ලෙස පළ කරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි.
--[[User:Thirsty|Thirsty]] ([[User talk:Thirsty|talk]]) 08:41, 16 ජනවාරි 2015 (යූටීසී)

08:41, 16 ජනවාරි 2015 තෙක් සංශෝධනය

  • විකිපීඩියාව සඳහා තෝරාගත් හොඳ ම ලිපි මින් තෝරා ගැනේ.
  • අන්තර්විකි සබැඳුම් සහිත, අන්තර්ගතය වඩා පැහැදිළි, අර්ථවත්, පින්තූර එක් කර ඇති, කියවීමට සුදුසු ලිපි තෝරා ගැනුමට අවැසි ඡන්‍ද විමසීම් හා තීරණ ගැනීම් මෙම ව්‍යාපෘති පිටුවෙන් සිදුකෙරේ.
  • පරිශීලකයන් අතින් සිදුවිය හැකි නොමනා ලිපි තෝරාගැනීම් වැළැකුමට මෙම ව්‍යාපෘති පිටුව නිමැවිණි.
  • ඔබේ මනාපය පල කිරීම සඳහා {{සහය}} {{විරුද්ධ}} හෝ {{මධ්‍යස්ථ}} යන සැකිලි භාවිතා කල හැකිය. මනාපය අවසානයේ ඔබේ අත්සන ~~~~ අයුරින් සටහන් කිරීමට අමතක නොකරන්න.
  • දෙසතියක් ගතවූ පසු අවසන් තීරණය ගනු ඇත.

යෝජනා කිරීමට පෙර මෙම උදාහරණය බලන්න: උදාහරණය 1

තෝරාගත් අන්තර්ගතය:

Featured article tools:

Related pages:


සංරක්‍ෂිත ලේඛණ


විශේෂාංග ලිපිය හැටියට මෙම විජය කුමාරතුංග ලිපිය පළකරනමෙන් ඉල්ලා සිටිමි. නමුත් එහි තවමත් වැරදි පැවතිය හැකි බැවින්, එය ඊට වඩා හොද ලෙස සංස්කරණය කිරීමට මා සමග එක් වන මෙන්ද ඉල්ලමි. කැළුම් talk 12:45, 23 මාර්තු 2012 (යූටීසී)[reply]

සාකච්ඡාව

  1. විරුද්ධත්වය පළ කරමි--මෙහි ඇති [[ගොනුව:Vijaya Kumaranatunga.jpg]] , [[ගොනුව:Vijaya Chandrika Wedding.jpg]] ,[[ගොනුව:Kundala Kesi.jpg ]], හා [[ගොනුව:Killer of Vijaya.jpg]]හි හිමිකම් උල්ලංඝනය වීඇත. මෙවැනි ලිපියක් හොඳම ලිපියක් විය නොහැක.--ශ්වෙත (talk) 12:57, 23 මාර්තු 2012 (යූටීසී)[reply]
මෙයට අමතරව පරිශීලක:Sandakelum™ විසින් 2012 මාර්තු 20 දින සිදු කර ඇති සංස්කරණයන් 2011 ඔක්තොම්බර් 27 දින සරසවිය පුවත්පතෙහි පලවූ ලිපියකින් අමු අමුවේ කොපි කර ඇති අන්තර්ගතයකින් සිදු කර ඇති බැවින් මෙම ලිපිය ඉක්මන් මකා දැමීමට යෝජනා කලෙමි. එබැවින් මෙය කිසිලෙසකින් හොඳම ලිපියක් විය නොහැක. --- ශ්වෙත (talk) 13:40, 23 මාර්තු 2012 (යූටීසී)[reply]
මෙය බලන්න, මම අමු අමුවේ කොපි කරේ නැ ඔය කියන ලිපිය. අනික, කොහොමද ඉතින් මම ඔය කියන හිමිකම් උල්ලංඝනය නොවෙන්න පින්තූරයක් අප්ලෝඩ් කරන්නේ? අත්තීතයට කැමරාවක් අරන් ගිහිල්ල ෆොටෝ ගහන්නද? මම හැම ෆොටෝ එකක්ම ගත්තේ කොහෙන්ද, කවුද අයිතිකාරයා කියලා එවගේ ලියලයි තියෙන්නේ. කැළුම් talk 15:18, 23 මාර්තු 2012 (යූටීසී)[reply]
ලිපියකට අන්තර්ගතයක් එක් කරන කොට ටිකක් ඒ අන්තර්ගයෙහි මූලාශ්‍ර ගැන හොයල බලලා බහා ලන්න ඕන. ෆේස්බුක් එකකින් ඔය තරම් දිග පණිවුඩයක් ලැබුණත් එය හොඳ මූලාශ්‍රයක් නොවෙයි. එසේ ඔබට එවූ පුද්ගලයා සරසවියෙන් කොපි කලා විය හැකියි. සොරකම් කිරීමත් සොර බඩු පරිහරණයත් එකම වරද! ගොනු උඩුගත කරන විට සාරාංශය වගේම වරපත (ලැයිසන් එක) ඇතුලත් වෙන්න ඕන. ජ්‍යෙෂ්ඨයෙක් ගෙන් විමසන්න. ---ශ්වෙත (talk) 15:32, 23 මාර්තු 2012 (යූටීසී)[reply]
  1. විරුද්ධත්වය පළ කරමි Singhalawap (talk) 17:12, 23 මාර්තු 2012 (යූටීසී) ශ්වෙත පෙන්වාදුන් හේතු නිසා.[reply]

තීරණය

       සාකච්ඡා වෙමින් පවතී...

යොජිත ලිපිය:පුරාතන රෝමය

මෙම ලිපිය විශේෂාග ලිපියක් ලෙස තොරාතයුතුබවට යොජනා කරමි.

Singhalawap (talk) 10:44, 18 ජූලි 2013 (යූටීසී)[reply]
  1. මධ්‍යස්ථව සිටිමි- ලිපියෙහි තව බොහෝ කොටසක් නිම කර යුතුව ඇති බැවින්ද ලියා ඇති කොටස් වල වරද නිවරද කළ යුතුව ඇති බැවින්ද එම කරුණු නිම වන තුරු මෙය විශේෂාංග ලිපියක් ලෙස නම් කිරීම උචිත නොවන බවට යෝජනා කරමි. -- ශ්වෙත (talk) 11:01, 18 ජූලි 2013 (යූටීසී)[reply]

යෝජිත ලිපිය: ජීව විද්‍යාව

ජීව විද්‍යාව ලිපිය විශේෂාංග ලිපිය ලෙස පළ කරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි. --Thirsty (talk) 08:41, 16 ජනවාරි 2015 (යූටීසී)[reply]