"අන්තඃප්ලාස්මීය ජාලිකා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
කරුණු එක් කිරීමකි. |
→කෘත්‍ය: කරුණු ඇතුළත් කිරීමකි. |
||
8 පේළිය: | 8 පේළිය: | ||
==කෘත්‍ය== |
==කෘත්‍ය== |
||
# [[ප්‍රෝටීන]] සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්ෂේත්රඵලයක් ලබාදීම. |
# [[ප්‍රෝටීන]] සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්ෂේත්රඵලයක් ලබාදීම. |
||
# [[ලිපිඩ]] සංස්ලේෂණය |
# [[ලිපිඩ]] සංස්ලේෂණය (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා) |
||
# සංස්ලේෂිත ද්‍රව්‍ය [[පරිවහනය]] |
# සංස්ලේෂිත ද්‍රව්‍ය [[පරිවහනය]] |
||
# [[ගොල්ගි දේහ]] හටගැනීම |
# [[ගොල්ගි දේහ]] හටගැනීම |
||
# විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම |
# විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා) |
||
# සෛල සන්ධාරණය |
# සෛල සන්ධාරණය |
||
# සෛල පටල වල පොස්පොලිපිඩ හා ග්ලයිකොලිපිඩ සංස්ලේෂණය (රළු අන්තඃප්ලාස්මීය ජාලිකා) |
|||
# Ca<sup>2+ </sup>අයන සංචිත කිරීම (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා) |
|||
# [[කාබෝහයිඩ්රේට]] සංස්ලේෂණය (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා) |
|||
06:54, 16 ජනවාරි 2015 තෙක් සංශෝධනය
අන්තඃප්ලාස්මීය ජාලිකා සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පද්ධතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්ධව පවතී. රයිබොසෝම මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.
රළු අන්තඃප්ලාස්මීය ජාලිකාපැතලි මඩි වේ. සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා නාලාකාර මඩි වේ.
අන්තඃප්ලාස්මීය ජාලිකා මගින් සෛල ප්ලාස්මීය පූරකය අන්තඃප්ලාස්මීය ජාලිකාවේ කුහරයෙන් වෙන් කෙරේ.
කෘත්‍ය
- ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්ෂේත්රඵලයක් ලබාදීම.
- ලිපිඩ සංස්ලේෂණය (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
- ගොල්ගි දේහ හටගැනීම
- විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- සෛල සන්ධාරණය
- සෛල පටල වල පොස්පොලිපිඩ හා ග්ලයිකොලිපිඩ සංස්ලේෂණය (රළු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- Ca2+ අයන සංචිත කිරීම (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
- කාබෝහයිඩ්රේට සංස්ලේෂණය (සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා)
අන්තඃප්ලාස්මීය ජාලිකා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.