"අන්තඃප්ලාස්මීය ජාලිකා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
{{Commonscat|Endoplasmic reticulum}} |
අකුරු නිවැරදි කිරීමකි. |
||
1 පේළිය: | 1 පේළිය: | ||
[[Image:Clara cell lung - TEM.jpg|thumb|315px|[[න්‍යෂ්ටිය (සෛලීය)|න්‍යෂ්ටිය]] වටා ඇති අන්ත:ප්ලාස්මීය ජාලිකාවක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂිය ව්‍යුහයක්. <br />රූපයේ දකුණු පස යටින් ම කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ [[ |
[[Image:Clara cell lung - TEM.jpg|thumb|315px|[[න්‍යෂ්ටිය (සෛලීය)|න්‍යෂ්ටිය]] වටා ඇති අන්ත:ප්ලාස්මීය ජාලිකාවක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂිය ව්‍යුහයක්. <br />රූපයේ දකුණු පස යටින් ම කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ [[රයිබොසෝම|රයිබොසෝම]] ඇත.)]] |
||
'''අන්තඃප්ලාස්මීය ජාලිකා''' සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා |
'''අන්තඃප්ලාස්මීය ජාලිකා''' සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පද්ධතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්ධව පවතී. [[රයිබොසෝම]] මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ. |
||
==කෘත්‍ය== |
==කෘත්‍ය== |
06:38, 16 ජනවාරි 2015 තෙක් සංශෝධනය
අන්තඃප්ලාස්මීය ජාලිකා සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පද්ධතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්ධව පවතී. රයිබොසෝම මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.
කෘත්‍ය
- ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්ෂේත්රඵලයක් ලබාදීම.
- ලිපිඩ සංස්ලේෂණය
- සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
- ගොල්ගි දේහ හටගැනීම
- විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම
- සෛල සන්ධාරණය
අන්තඃප්ලාස්මීය ජාලිකා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.