"සෛලීය ස්‍වසනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
මෙම ලිපිය ආරම්භ කිරීම
1 පේළිය: 1 පේළිය:
== හැදින්වීම ==
= =
[[File:Catabolism schematic.svg|alt=සාරාංශිත රූප සටහනකි.|thumb|සෛලීය ස්වසනයේ ක්‍රියාදාමය]]
'''සෛලීය ස්වසනය''' සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික අණු බවට බිදවැට්ටවීම මගින් ශක්තිය නිදහස් කිරීමේ පරිවෘත්තීය ක්‍රියාවලියකි. (එනම් අපවෘත්තිය ප්‍රතික්‍රියාවකි.) මෙහිදී විශිෂ්ට එන්සයිම උත්ප්‍රේරණයක් සිදු වේ. කාබනික සංයෝග වල වූ රසායනික ශක්තිය ATP වල ශක්තිය ලෙස නිදහස් කරගනී.

== පියවර ==
සෛලීය ශ්වසනය පියවර 3ක් මගින් සිදුවේ. එනම්,
# ග්ලයිකොවිච්ජේදනය/ග්ලයිකොලිසිය
# ක්‍රෙබ්ස් චක්‍රය
# ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය
'''ග්ලයිකොවිච්ජේදනය/ග්ලයිකොලිසිය '''සජීවී සෛල වල සෛල ප්ලාස්මය තුළ දී සිදු වේ.

'''ක්‍රෙබ්ස් චක්‍රය '''[[මයිටකොන්ඩ්‍රියා|මයිට‍ොකොන්ඩ්‍රියා]] පූරකයේ සිදු වේ.

'''ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය '''[[මයිටකොන්ඩ්‍රියා|මයිට‍ොකොන්ඩ්‍රියා]] ඇතුළු පටලයේ මියර මත සිදු වෙී.
[[ගොනුව:Plant cell structure.png|thumb|ශාක සෛලය]]
[[File:Structure of animal cell.JPG|left|thumb|සත්ත්ව සෛලය]]

04:43, 16 ජනවාරි 2015 තෙක් සංශෝධනය

හැදින්වීම

සාරාංශිත රූප සටහනකි.
සෛලීය ස්වසනයේ ක්‍රියාදාමය

සෛලීය ස්වසනය සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික අණු බවට බිදවැට්ටවීම මගින් ශක්තිය නිදහස් කිරීමේ පරිවෘත්තීය ක්‍රියාවලියකි. (එනම් අපවෘත්තිය ප්‍රතික්‍රියාවකි.) මෙහිදී විශිෂ්ට එන්සයිම උත්ප්‍රේරණයක් සිදු වේ. කාබනික සංයෝග වල වූ රසායනික ශක්තිය ATP වල ශක්තිය ලෙස නිදහස් කරගනී.

පියවර

සෛලීය ශ්වසනය පියවර 3ක් මගින් සිදුවේ. එනම්,

  1. ග්ලයිකොවිච්ජේදනය/ග්ලයිකොලිසිය
  2. ක්‍රෙබ්ස් චක්‍රය
  3. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය

ග්ලයිකොවිච්ජේදනය/ග්ලයිකොලිසිය සජීවී සෛල වල සෛල ප්ලාස්මය තුළ දී සිදු වේ.

ක්‍රෙබ්ස් චක්‍රය මයිට‍ොකොන්ඩ්‍රියා පූරකයේ සිදු වේ.

ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය මයිට‍ොකොන්ඩ්‍රියා ඇතුළු පටලයේ මියර මත සිදු වෙී.

ශාක සෛලය
සත්ත්ව සෛලය
"https://si.wikipedia.org/w/index.php?title=සෛලීය_ස්‍වසනය&oldid=326294" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි