"ශ්‍රී ලංකාවේ සම්මත වේලාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
No edit summary
2 පේළිය: 2 පේළිය:
{{mergewith|ශ්‍රී ලංකා සම්මත වේලාව}}
{{mergewith|ශ්‍රී ලංකා සම්මත වේලාව}}
{{දියුණු කරන්න}}
{{දියුණු කරන්න}}
'''ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාව''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] සම්මත වේලාවයි. වර්තමානයේ මෙය [[GMT]]/[[UTC]] ට වඩා [[ඔරලෝසු පැය|පැය]]5 යි [[මිනිත්තු]] 30ක් ඉදිරියෙන් ඇත. ([[UTC+05:30]]).<ref>{{cite web|url=http://wwp.greenwichmeantime.com/time-zone/asia/sri-lanka/time.htm|title=Sri Lanka Time|publisher=GreenwichMeanTime.com|accessdate=2010-03-02}}</ref>


==අතීතය==
'''Sri Lanka Time''' (SLT) is the time zone for [[Sri Lanka]]. It is 5 [[hour]]s and 30 [[minute]]s ahead of [[GMT]]/[[UTC]] ([[UTC+5:30]]).<ref>{{cite web|url=http://wwp.greenwichmeantime.com/time-zone/asia/sri-lanka/time.htm|title=Sri Lanka Time|publisher=GreenwichMeanTime.com|accessdate=2010-03-02}}</ref>


===සිංහලේ===
The Sri Lanka Time reverted on 2006 April 15 00:00 to match [[Indian Standard Time]] calculated from the [[Allahabad]] observatory in India 82.5&nbsp;° longitude East of [[Greenwich]], the reference point for GMT.
* ක්‍රි.ව. 1815ට පෙර :


===බ්‍රිතාන්‍ය ලංකාව===
The entire country shares the same time. Since 1880, Ceylon or Sri Lanka Time has varied between GMT+05:30
to GMT+06:30 h.


* ක්‍රි.ව 1815 සිට 1905 ජූලි 01 දක්වා: බ්‍රිතාන්‍ය ලංකාවේ භාවිතාවූ සම්මත වේලාව වූයේ මදුරාසි සම්මත වේලාව හෙවත් ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 යි මිනිත්තු 21 කින් වැඩි වේලාවයි.
In 1880, it was GMT+05:30 hrs. During දෙවන ලෝක යුද්ධය, in 1942 January, when the Japanese were on the verge of invading Ceylon, the
time was shifted to GMT+06:00 h. In September 1942, it was further advanced to GMT+06:30 hrs.
When the War ended in 1945, Ceylon reverted back to GMT+05:30 h
to be the same as India.


* ක්‍රි.ව. 1905 ජූලි 01 දින දහවල් 12.00 සිට බ්‍රිතාන්‍ය ලංකාවේ සම්මත වේලාව ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 යි මිනිත්තු 30 කින් වැඩි වේලාව භාවිතා විය.
In May 1996, it was changed to GMT+06:30 hrs for daylight saving during a
severe power shortage in Sri Lanka. The clocks were put back by half an hour to GMT+06:00 h
in October 1996.


* 1942 ජනවාරි 05 දින සිට 1942 අගෝස්තු මස 31 දින දක්වා යුධ කාලයේ අවශ්‍යතාවය මත ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 කින් වැඩි වේලාව භාවිතා විය.
Currently Sri Lanka does not observe [[daylight saving time]], though it was used during the [[දෙවන ලෝක යුද්ධය]] (1942-1945).


ක්‍රි.ව 1815 සිට 1905 ජූලි 01 දක්වා ශ්‍රි ලංකාවේ සම්මත වේලාව වූයේ මදුරාසි සම්මත වේලාව හෙවත් ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 යි මිනිත්තු 21 කින් වැඩි වේලාවයි.
* 1942 අගෝස්තු මස 31 වනදා සිට 1945 ඔක්තෝබර් මස 14 වනදා දක්වා ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 මිනිත්තු 30 කින් වැඩි වේලාව ලංකාවේ සම්මත වේලාව විය.


===ලංකාව===
1905 ජූලි 01 දින දහවල් 12.00 සිට සම්මත වේලාව ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 යි මිනිත්තු 30 කින් වැඩි වේලාව භාවිතා විය.


යුධ කාලයේ අවශ්‍යතාවය මත 1942 ජනවාරි 05 දින සිට 1942 අගෝස්තු මස 31 දින දක්වා ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 කින් වැඩි වේලාව භාවිතා විය.
නැවත 1945 ඔක්තෝබර් මස 14 වනදා සිට ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 මිනිත්තු 30 කින් වැඩි වේලාව ලංකාවේ සම්මත වේලාව විය.


===ශ්‍රී ලංකාව===
1942 අගෝස්තු මස 31 වනදා සිට 1945 ඔක්තෝබර් මස 14 වනදා දක්වා ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 මිනිත්තු 30 කින් වැඩි වේලාව ලංකාවේ සම්මත වේලාව විය.

නැවත 1945 ඔක්තෝබර් මස 14 වනදා සිට ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 මිනිත්තු 30 කින් වැඩි වේලාව ලංකාවේ සම්මත වේලාව විය.


1996 මැයි මස 25 වන දා නැවත ශ්‍රී ලංකාවේ සම්මත වේලාව ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 මිනිත්තු 30 කින් වැඩි විය. එය 1996 ඔක්තෝබර් මස 26 වන දින පැය 06 ක් දක්වා සකස් කරන ලදී.
1996 මැයි මස 25 වන දා නැවත ශ්‍රී ලංකාවේ සම්මත වේලාව ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 මිනිත්තු 30 කින් වැඩි විය. එය 1996 ඔක්තෝබර් මස 26 වන දින පැය 06 ක් දක්වා සකස් කරන ලදී.

17:31, 4 ජනවාරි 2015 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාව යනු ශ්‍රී ලංකාවේ සම්මත වේලාවයි. වර්තමානයේ මෙය GMT/UTC ට වඩා පැය5 යි මිනිත්තු 30ක් ඉදිරියෙන් ඇත. (UTC+05:30).[1]

අතීතය

සිංහලේ

  • ක්‍රි.ව. 1815ට පෙර :

බ්‍රිතාන්‍ය ලංකාව

  • ක්‍රි.ව 1815 සිට 1905 ජූලි 01 දක්වා: බ්‍රිතාන්‍ය ලංකාවේ භාවිතාවූ සම්මත වේලාව වූයේ මදුරාසි සම්මත වේලාව හෙවත් ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 යි මිනිත්තු 21 කින් වැඩි වේලාවයි.
  • ක්‍රි.ව. 1905 ජූලි 01 දින දහවල් 12.00 සිට බ්‍රිතාන්‍ය ලංකාවේ සම්මත වේලාව ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 යි මිනිත්තු 30 කින් වැඩි වේලාව භාවිතා විය.
  • 1942 ජනවාරි 05 දින සිට 1942 අගෝස්තු මස 31 දින දක්වා යුධ කාලයේ අවශ්‍යතාවය මත ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 කින් වැඩි වේලාව භාවිතා විය.
  • 1942 අගෝස්තු මස 31 වනදා සිට 1945 ඔක්තෝබර් මස 14 වනදා දක්වා ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 මිනිත්තු 30 කින් වැඩි වේලාව ලංකාවේ සම්මත වේලාව විය.

ලංකාව

නැවත 1945 ඔක්තෝබර් මස 14 වනදා සිට ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 මිනිත්තු 30 කින් වැඩි වේලාව ලංකාවේ සම්මත වේලාව විය.

ශ්‍රී ලංකාව

1996 මැයි මස 25 වන දා නැවත ශ්‍රී ලංකාවේ සම්මත වේලාව ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 මිනිත්තු 30 කින් වැඩි විය. එය 1996 ඔක්තෝබර් මස 26 වන දින පැය 06 ක් දක්වා සකස් කරන ලදී.

2006 අප්‍රේල් මස 14 වනදා රාත්‍රී සිට නැවත වේලාව සකස් කළ අතර දැන් නව සම්මත වේලාව වනුයේ ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 මිනිත්තු 30 කින් වැඩි වේලාව වේ.


References

  1. "Sri Lanka Time". GreenwichMeanTime.com. සම්ප්‍රවේශය 2010-03-02.