"පෙබරවාරි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Bot: Migrating 207 interwiki links, now provided by Wikidata on d:q109 (translate me)
No edit summary
2 පේළිය: 2 පේළිය:

පෙබරවාරි යනු [[ග්‍රෙගරි දින දසුන]] අනුව අවුරුද්දේ දෙවන මාසයයි. මෙම මාසය [[අධික අවුරුද්ද]]ක යෙදිණි නම් දින 29ක් ද නැතහොත් දින 28ක් ද වේ.

පෙබරවාරි මාසය උතුරු අර්ධ ගෝලයට බලපාන ශීත ඍතුවේ තුන්වන මාසයයි වන අතර එය දකුණු අර්ධ ගෝලයට බලපාන ග්‍රීස්ම ඍතුවේද තුන්වන මාසය වෙයි.

අධික නොවන වර්ෂවලදී පෙබරවාරි මාසය ආරම්භ වන්නේ එම වසරේ මාර්තු සහ නොවැම්බර් මාස ආරම්භ වන දවසේදීම ය. ඒ වගේම අධික අවුරුදු වලදී එය ආරම්භ වන්නේ එම වසරේ අගෝස්තු මාසය ආරම්භ වන දවසේදීම ය. සෑම වර්ෂයකම පෙබරවාරි මාසය නිමාවට පත් වන්නේ එම වසරේ ඔක්තෝම්බර් මාසය නිමාවට පත් වන දවසේදීම ය. ඒ වගේම පෙබරවාරි මාසය අධික නොවන වර්ෂවලදී නිමාවට පත් වන්නේ එම වසරේ ජනවාරි මාසය නිමාවට පත් වන දවසේදීමය. නමුත් අධික අවුරුදු වලදී පෙබරවාරි මාසය නිමා වන දවසේදී නිමාවට පත් වන්නේ පෙබරවාරි මාසය පමණයි.

[[ප්‍රවර්ගය:මාස]]
[[ප්‍රවර්ගය:මාස]]

05:05, 28 දෙසැම්බර් 2014 තෙක් සංශෝධනය

ග්‍රෙගරි වර්ෂ ක්‍රමයේ මාස: ජනවාරි · පෙබරවාරි · මාර්තු · අප්‍රේල් · මැයි · ජූනි · ජූලි · අගෝස්තු · සැප්තැම්බර් · ඔක්තෝබර් · නොවැම්බර් · දෙසැම්බර්

පෙබරවාරි යනු ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ දෙවන මාසයයි. මෙම මාසය අධික අවුරුද්දක යෙදිණි නම් දින 29ක් ද නැතහොත් දින 28ක් ද වේ.

පෙබරවාරි මාසය උතුරු අර්ධ ගෝලයට බලපාන ශීත ඍතුවේ තුන්වන මාසයයි වන අතර එය දකුණු අර්ධ ගෝලයට බලපාන ග්‍රීස්ම ඍතුවේද තුන්වන මාසය වෙයි.

අධික නොවන වර්ෂවලදී පෙබරවාරි මාසය ආරම්භ වන්නේ එම වසරේ මාර්තු සහ නොවැම්බර් මාස ආරම්භ වන දවසේදීම ය. ඒ වගේම අධික අවුරුදු වලදී එය ආරම්භ වන්නේ එම වසරේ අගෝස්තු මාසය ආරම්භ වන දවසේදීම ය. සෑම වර්ෂයකම පෙබරවාරි මාසය නිමාවට පත් වන්නේ එම වසරේ ඔක්තෝම්බර් මාසය නිමාවට පත් වන දවසේදීම ය. ඒ වගේම පෙබරවාරි මාසය අධික නොවන වර්ෂවලදී නිමාවට පත් වන්නේ එම වසරේ ජනවාරි මාසය නිමාවට පත් වන දවසේදීමය. නමුත් අධික අවුරුදු වලදී පෙබරවාරි මාසය නිමා වන දවසේදී නිමාවට පත් වන්නේ පෙබරවාරි මාසය පමණයි.

"https://si.wikipedia.org/w/index.php?title=පෙබරවාරි&oldid=323700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි