"සෙනෙට් සභාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් නොදමාම සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය පිටුව සෙනෙට් සභාව වෙත ගෙනයන ලදී
No edit summary
3 පේළිය: 3 පේළිය:
[[ගොනුව:Extraordinary meeting of the Association of European Senates Gdańsk 2009 Senate of Poland 01.JPG|thumb|right| යුරෝපියානු සෙනෙට් සභාවන්ගේ සංගමයෙහි රැස්වීම [[ඩන්ස්ක්]] හී (2009)]]
[[ගොනුව:Extraordinary meeting of the Association of European Senates Gdańsk 2009 Senate of Poland 01.JPG|thumb|right| යුරෝපියානු සෙනෙට් සභාවන්ගේ සංගමයෙහි රැස්වීම [[ඩන්ස්ක්]] හී (2009)]]

'''සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක්''' යනු, [[විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව|විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක්]] වන අතර, බොහෝ විට, [[ද්වි මණ්ඩල]] [[ව්‍යවස්ථාදායකය|ව්‍යවස්ථාදායකයක]] හෝ [[පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තුවක]] හෝ, [[උත්තර මන්ත්‍රී මණ්ඩලය]] හෝ සභා ගර්භය හෝ වෙයි. මෙම නම සැදී ඇත්තේ, [[පුරාතන රෝමය |පුරාතන]] [[රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය]] වෙතින් වන අතර, එයට නම භාවිතා කෙරුණේ, [[සමාජය|සමාජයේ]] හෝ [[පාලන පංතිය|පාලන පංතියේ]], ජ්‍යෙෂ්ඨ සහ එබැවින් නැණවත් සාමාජිකයන්ගේ මන්ත්‍රණ සභාවක් වූ බැවිනි.
'''සෙනෙට් සභාවක්''' යනු, [[විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව|විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක්]] වන අතර, බොහෝ විට, [[ද්වි මණ්ඩල]] [[ව්‍යවස්ථාදායකය|ව්‍යවස්ථාදායකයක]] හෝ [[පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තුවක]] හෝ, [[උත්තර මන්ත්‍රී මණ්ඩලය]] හෝ සභා ගර්භය හෝ වෙයි. මෙම නම සැදී ඇත්තේ, [[පුරාතන රෝමය |පුරාතන]] [[රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය]] වෙතින් වන අතර, එයට නම භාවිතා කෙරුණේ, [[සමාජය|සමාජයේ]] හෝ [[පාලන පංතිය|පාලන පංතියේ]], ජ්‍යෙෂ්ඨ සහ එබැවින් නැණවත් සාමාජිකයන්ගේ මන්ත්‍රණ සභාවක් වූ බැවිනි.

වර්තමානයේ බොහෝ රටවල, ''සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය'' නමැති හා, රට අනුව, [[මැතිවරණය|තේරී පත්වන]], පත් කරනු ලබන, තනතුර [[උරුමය|උරුම වීමෙන්]] හෝ, වෙනත් ක්‍රම වලින් සාමාජිකත්වය ලබන, ''සෙනෙට් සභිකයෝ'' නමැති අයගෙන් සමන්විත මන්ත්‍රණ සභාවක් ඇත. එහි සාමාජිකයන් සාමාන්‍යයෙන් තේරී පත්වන [[පහළ මන්ත්‍රී මණ්ඩලය|පහළ මන්ත්‍රී මණ්ඩලයක්]] විසින් සම්මත කෙරෙන [[නීති සම්පාදන]] සඳහා, "මධ්‍යස්ථ දෙවන පරිකල්පිතයක්" සපයන සභා ගර්භයක් සදමින් නූතන සෙනෙට් සභිකයෝ දර්ශීය ලෙසින් සේවය කරති.

12:14, 12 දෙසැම්බර් 2014 තෙක් සංශෝධනය

රෝමානු විනිශ්චයශාලාවක කූරියා ජූලියා
යුරෝපියානු සෙනෙට් සභාවන්ගේ සංගමයෙහි රැස්වීම ඩන්ස්ක් හී (2009)

සෙනෙට් සභාවක් යනු, විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක් වන අතර, බොහෝ විට, ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක හෝ පාර්ලිමේන්තුවක හෝ, උත්තර මන්ත්‍රී මණ්ඩලය හෝ සභා ගර්භය හෝ වෙයි. මෙම නම සැදී ඇත්තේ, පුරාතන රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය වෙතින් වන අතර, එයට නම භාවිතා කෙරුණේ, සමාජයේ හෝ පාලන පංතියේ, ජ්‍යෙෂ්ඨ සහ එබැවින් නැණවත් සාමාජිකයන්ගේ මන්ත්‍රණ සභාවක් වූ බැවිනි.

වර්තමානයේ බොහෝ රටවල, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය නමැති හා, රට අනුව, තේරී පත්වන, පත් කරනු ලබන, තනතුර උරුම වීමෙන් හෝ, වෙනත් ක්‍රම වලින් සාමාජිකත්වය ලබන, සෙනෙට් සභිකයෝ නමැති අයගෙන් සමන්විත මන්ත්‍රණ සභාවක් ඇත. එහි සාමාජිකයන් සාමාන්‍යයෙන් තේරී පත්වන පහළ මන්ත්‍රී මණ්ඩලයක් විසින් සම්මත කෙරෙන නීති සම්පාදන සඳහා, "මධ්‍යස්ථ දෙවන පරිකල්පිතයක්" සපයන සභා ගර්භයක් සදමින් නූතන සෙනෙට් සභිකයෝ දර්ශීය ලෙසින් සේවය කරති.

"https://si.wikipedia.org/w/index.php?title=සෙනෙට්_සභාව&oldid=321826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි