"සර්වෝදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'{{Infobox Organization |name = සර්වෝදය |image = |image_border = |size = |capti...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
10 පේළිය: 10 පේළිය:
|abbreviation =
|abbreviation =
|motto = සියලු දෙනාගේ ම සම්පූර්ණ අවදිවීම
|motto = සියලු දෙනාගේ ම සම්පූර්ණ අවදිවීම
|formation = 1958 ආචාර්ය [[ඒ.ටී. ආරියරත්න]]
|formation = 1958 <br> ආචාර්ය [[ඒ.ටී. ආරියරත්න]]
|extinction =
|extinction =
|type = [[සමාජ සේවා]]
|type = [[සමාජ සේවා]]
40 පේළිය: 40 පේළිය:
==ආශ්‍රිත==
==ආශ්‍රිත==


* [ http://www.silumina.lk/2008/12/07/_art.asp?fn=af0812075 මිනිසුන්ට සේවය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ අරමුණයි සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න]
* [http://www.silumina.lk/2008/12/07/_art.asp?fn=af0812075 මිනිසුන්ට සේවය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ අරමුණයි සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න]


* [http://www.sarvodaya.org/about/our-founder සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න]
* [http://www.sarvodaya.org/about/our-founder සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න]

01:35, 11 දෙසැම්බර් 2014 තෙක් සංශෝධනය

සර්වෝදය
ආදර්ශ පාඨයසියලු දෙනාගේ ම සම්පූර්ණ අවදිවීම
නිර්මාණය1958
ආචාර්ය ඒ.ටී. ආරියරත්න
වර්ගයසමාජ සේවා
Purpose/focusසමාජ සේවය
Locationකොළඹ, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවෛද්‍ය වින්‍ය ආරියරත්න
Main organනාලන්දා විද්‍යාලය, කොළඹ
වෙබ් අඩවියසර්වෝදය

ආචාර්ය ඒ.ටී. ආරියරත්න සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ වරයාය.

ආරම්භය

එක් දහස් නමසිය පනස් අට වසරේ ආචාර්ය ඒ.ටී. ආරියරත්න කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකි. එවක ඔහු නාලන්දා විද්‍යාලයයීය සමාජ සේවා සංගමයේ උප සභාපතිද විය.

එමගින් විවිධ සමාජ සේවා කටයුතු කල අතරතුර නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ සිසුන් හතලිහක් සමගින් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ කතොළුව ගමේ ශ්‍රමදාන කඳවුරක් කිරීමෙන් සර්වෝදය උපත ලැබීය. 1960 දී මෙම සමාජ සේවයට සර්වෝදය යන නම තැබීය. එය මහත්මා ගාන්ධිතුමාගේ වචනයකි.

ආශ්‍රිත

"https://si.wikipedia.org/w/index.php?title=සර්වෝදය&oldid=321615" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි