"ප්‍රවර්ගය:ප්‍රථමාධාරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'== ප්‍රථමාධාරය යනු, == හදිසි අනතුරකදී හෝ හදිසි ර...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

04:22, 21 ඔක්තෝබර් 2014 තෙක් සංශෝධනය

ප්‍රථමාධාරය යනු,

හදිසි අනතුරකදී හෝ හදිසි රෝගී තත්ත්වයකදි, රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය නොවන ආකාරයටත්, රෝගියාගේ ජීවිතය රැක ගැනීම සඳහාත්, වෛද්‍යාධාරය ලැබෙන තෙක්, ප්‍රථමාධාර පුහුණු වූ අයෙකු ලබා දෙන ආධාරයයි.

ප්‍රථමාධාරකරුවෙකු තුළ තිබිය යුතු ගුණාංග

  • ප්‍රථමාධාරය පිළිබඳ මනා අවබෝධයක් තිබීම.
  • තැනට සුදුසු නුවණ හෙවත් ස්ථානෝචිත ප්‍රඥාව
  • කරුණාව
  • ඉවසීම
  • කඩිසර වීම
  • පිළිකුල් සහගත නො වීම
  • නායකත්වය

දැනට මෙම ප්‍රවර්ගය පිටු හෝ මාධ්‍ය හෝ නොදරයි.