"ඩග් හැමර්හල්ඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සුළු The file Image:Dag_Hammarskjold.jpg has been removed, as it has been deleted by commons:User:INeverCry: ''Per commons:Commons:Deletion requests/File:Dag Hammarskjold.jpg''. ''Translate me!''
3 පේළිය: 3 පේළිය:
| birthname=ඩග් යල්මාර් අග්න කාල් හැමර්හල්ඩ්
| birthname=ඩග් යල්මාර් අග්න කාල් හැමර්හල්ඩ්
| nationality=[[ස්වීඩන ජනයා|ස්වීඩන]]
| nationality=[[ස්වීඩන ජනයා|ස්වීඩන]]
| image=Dag Hammarskjold.jpg|300px
| image=|300px
| order=[[එක්සත් ජාතීන්ගේ මහා-ලේකම්]]
| order=[[එක්සත් ජාතීන්ගේ මහා-ලේකම්]]
| term_start=10 අප්‍රේල් 1953
| term_start=10 අප්‍රේල් 1953

02:12, 5 ඔක්තෝබර් 2014 තෙක් සංශෝධනය

එක්සත් ජාතීන්ගේ මහා-ලේකම්
තනතුර දරමින්
10 අප්‍රේල් 1953 – 18 සැප්තැම්බර් 1961
පූර්වප්‍රාප්තිකයාට්‍රිග්වි ලී
අනුප්‍රාප්තිකයාඌ තාන්
පුද්ගලික තොරතුරු
උපත
ඩග් යල්මාර් අග්න කාල් හැමර්හල්ඩ්

29 ජූලි 1905(1905-07-29)
යෝනෂෝපිං, ස්වීඩනය
විපත18 September 1961(1961-09-18) (වයස 56)
එන්ඩෝලා, රොඩේසියාවේ සහ නියාසාලන්තයේ සන්ධීය රාජ්‍යය
ජාතියස්වීඩන

ඩග් යල්මාර් අග්න කාල් හැමර්හල්ඩ් ( 29 ජූලි 1905 – 18 සැප්තැම්බර් 1961) යනු, ස්වීඩන ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ, ගත් කතු වරයෙක් විය. එක්සත් ජාතීන්ගේ දෙවන මහා-ලේකම්වරයාවූ ඔහු, 1953 අප්‍රේල් මස සිට, 1961 සැප්තැම්බර් මසදී ගුවන්යානා අනතුරකින් මරණයට පත්වන තුරු තනතුර දැරීය. ඔහු සහ අනෙකුත් තිදෙනෙක් පමණක් මරණාපර නොබෙල් ත්‍යාගය ලැබූහ. [1]නිලය දරද්දී මිය ගිය එකම එ.ජා. මහා-ලේකම්වරයා වන්නේ හැමර්හල්ඩ් වන අතර, ඔහුගේ මරණය සිදුවූයේ සටන්-විරාම සාකච්ඡා සඳහා යන අතර මගදී විය.


ආශ්‍රිත

"https://si.wikipedia.org/w/index.php?title=ඩග්_හැමර්හල්ඩ්&oldid=316217" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි