"ස්වෙට්ලනා සවිට්ස්කායා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්
සුළු The file Image:USSR_Stamp_1983_SouzT7_Salyut7_SouzT5_Cosmonauts.jpg has been replaced by Image:1983_CPA_5375_(1).jpg by administrator commons:User:Steinsplitter: ''File renamed: 6.''. ''[[m:User:CommonsDelinker|Transla...
2 පේළිය: 2 පේළිය:
{{තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීයා
{{තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීයා
| name = ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා,<br>Светла́на Евге́ньевна Сави́цкая
| name = ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා,<br>Светла́на Евге́ньевна Сави́цкая
| image = USSR Stamp 1983 SouzT7 Salyut7 SouzT5 Cosmonauts.jpg
| image =1983_CPA_5375_(1).jpg
| caption =
| caption =
| type = අභ්‍යවකාශගාමීයා<br>[[අභ්‍යාවකාශ ඇවිදීම|අභ්‍යාවකාශයේ ඇවිදින]] ලද ප්‍රථම කාන්තාව.
| type = අභ්‍යවකාශගාමීයා<br>[[අභ්‍යාවකාශ ඇවිදීම|අභ්‍යාවකාශයේ ඇවිදින]] ලද ප්‍රථම කාන්තාව.

14:54, 22 සැප්තැම්බර් 2014 තෙක් සංශෝධනය

ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා,
Светла́на Евге́ньевна Сави́цкая
උපත8 අගෝස්තු 1948 (1948-08-08) (වයස 75)
ජාතිකත්වයරුසියානු
රැකියාවගගන ඉංජිනේරු
Space career
අභ්‍යවකාශගාමීයා
අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම කාන්තාව.
නිලයමේජර් , රුසියානු ගුවන් හමුදාව
අභ්‍යවකාශගත කාලය
දින19 පැය 17 මිනිත්තු 06
තෝරාගැනීමකාන්තා කණ්ඩායම 2
මෙහෙයුම්සෝයුස් ටී-7, සැල්යුට් 7, සෝයුස් ටී-5, සෝයුස් ටී-12


ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි.ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගත උනේ වැලන්ටිනා තෙරෙශ්කෝවා අභ්‍යාවකාශ වී අවුරුදු 19 පසුවයි. සැල්යුට් 7 අභ්‍යාවකාශ මද්\යස්ථානයේ ගතකරන අතරතුර ඇය ප්‍රතම වරට කාන්තාවක් විසින් කරන ලද අභ්‍යාවකාශයේ ඇවිදීම සිදුකරන ලදී. පැය 3 කුත් විනඩි 35 ඇය බාහිර අභ්‍යාවකාශයේ ගතකරන ලදී. සෝවියට් සංගමයේ වීරයා සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.