"සුළු නගරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

03:36, 31 ජූලි 2014 තෙක් සංශෝධනය

සුළු නගරයක් යනු, ගම්මානයකට වඩා විශාල මුත් නගරයකට වඩා කුඩා මානව ජනාවාසයකි. "සුළු නගරයක්" ලෙස සැලකීමට සමන්විත විය යුතු භූමි ප්‍රමාණයෙහි අර්ථදැක්වීම ලොව විවිධ ප්‍රදේශ වල බෙහෙවින් වෙනස් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සුළු_නගරය&oldid=310805" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි