"මෙන් යුනිවර්ස් මොඩ්ල්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Fix URL prefix
19 පේළිය: 19 පේළිය:
|num_staff =
|num_staff =
|budget =
|budget =
|website = [http://http://www.pageantopolis.com/male/mr_universe.htm Official website]
|website = [http://www.pageantopolis.com/male/mr_universe.htm Official website]
}}
}}



03:00, 14 ජූනි 2014 තෙක් සංශෝධනය

මෙන් යුනිවර්ස් මොඩ්ල්
Men Universe Model
සංස්ථාපනය2008
වර්ගයකඩවසම් තරුණයා තේරීමේ තරඟය
පිහිටුම
වෙබ් අඩවියOfficial website


මෙන් යුනිවර්ස් මොඩ්ල් (Men Universe Model) යනු "ඩොමිනික් ජනරජය" විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි. මෑන්හන්ට් ඉන්ටර්නැෂනල්, මිස්ටර් ඉන්ටර්නැෂනල් සහ මිස්ටර් වර්ල්ඩ් හැරුණු විට, ලෝකයේ පවත්වනු ලබන ඊළඟ විශාලතම තරඟය වන්නේ මෙයයි.


ජයග්‍රාහකයින්

වසර රට මෙන් යුනිවර්ස් මොඩ්ල් පැවැත්වූ ස්ථානය
2013  මෙක්සිකෝව Rafael Chavez Santiago de los Caballeros,  ඩොමිනිකන් ජනරජය
2012  ඩොමිනිකන් ජනරජය Erick Sabater Santo Domingo,  ඩොමිනිකන් ජනරජය
2011  වෙනිසියුලාව Juan Pablo Gómez Punta Cana,  ඩොමිනිකන් ජනරජය
2010  බොස්නියා සහ හර්සෙගොවිනා Tarik Kaljanac Punta Cana,  ඩොමිනිකන් ජනරජය
2009  ඇමරිකානු එක්සත් ජනපද Joshua Day Punta Cana,  ඩොමිනිකන් ජනරජය
2008  ස්පාඤ්ඤය Iván Cabrera Trigo Santo Domingo,  ඩොමිනිකන් ජනරජය

එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව

රට වාර සංඛ්‍යාව ජයගත් වසර
 මෙක්සිකෝව 1 2013
 ඩොමිනිකන් ජනරජය 1 2012
 වෙනිසියුලාව 1 2011
 බොස්නියා සහ හර්සෙගොවිනා 1 2010
 ඇමරිකානු එක්සත් ජනපද 1 2009
 ස්පාඤ්ඤය 1 2008

මේවාද බලන්න

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=මෙන්_යුනිවර්ස්_මොඩ්ල්&oldid=308015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි