"දියලුම ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය: 21 පේළිය:


[[බදුල්ල දිස්ත්‍රික්කය|බදුල්ල දිස්ත්‍රික්කයේ]] [[කොළඹ]]-[[බදුල්ල]] මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පූනගල ඹයෙනි.
[[බදුල්ල දිස්ත්‍රික්කය|බදුල්ල දිස්ත්‍රික්කයේ]] [[කොළඹ]]-[[බදුල්ල]] මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පූනගල ඹයෙනි.

==ජනප්‍රවාද==
ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ආචාර්ය .ආර්.එල්. බ්‍රොහිලර් ට අනූව, දියලුම දිය ඇල්ල සමග තරුණ රජකෙනෙකු සහ කුලයෙන් අඩු කාන්තාවක් සම්බන්ධ ශෝකාන්තයක් වෙලී පවතී.


==ආශ්‍රිත==
==ආශ්‍රිත==

07:44, 2 ජූනි 2014 තෙක් සංශෝධනය

දියලුම ඇල්ල
දියලුම ඇල්ල
Map
පිහිටීමශ්‍රී ලංකාව කොස්ලන්ද, ශ්‍රී ලංකාව
සමස්ථ උසමීටර 171
පතන සංඛ්‍යාව1
ජල මූලාශ්‍රයපූනගල ඔය
උස අනූව ලෝකයේ ස්ථානය361

දියලුම ඇල්ල යනු ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතර, උස අනූව තුන්වන ස්ථානය (මීටර 171)[1] ලබා ගන්නා දිය ඇල්ල වේ.[2] එය උස අනූව එය ලෝකයේ 361ක් වන ස්ථානයේ පසුවෙයි.[3]

බදුල්ල දිස්ත්‍රික්කයේ කොළඹ-බදුල්ල මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පූනගල ඹයෙනි.

ජනප්‍රවාද

ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ආචාර්ය .ආර්.එල්. බ්‍රොහිලර් ට අනූව, දියලුම දිය ඇල්ල සමග තරුණ රජකෙනෙකු සහ කුලයෙන් අඩු කාන්තාවක් සම්බන්ධ ශෝකාන්තයක් වෙලී පවතී.

ආශ්‍රිත

  1. "දියලුම සුරකිමු". දිවයින ඔන්ලයින් එඩිෂන්. 2010/05/11. {{cite web}}: Check date values in: |date= (help)
  2. Senanayake 2004: p. 46-48
  3. "දියලුම ෆෝල්ස්". worldwaterfalldatabase.com. සම්ප්‍රවේශය 2008-09-09.
"https://si.wikipedia.org/w/index.php?title=දියලුම_ඇල්ල&oldid=307102" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි