"පුනර්කාරී සැලසුම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:q4928435 (translate me)
No edit summary
1 පේළිය: 1 පේළිය:
පුනර්කාරී සැලසුම යනු කිසියම් නිශ්පාදන ක්‍රියාවලියක නිශ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගනු ලබන සංකල්පයකි. මෙය බොහෝ විට චක්‍රීය ස්වරූපයක් ගන්නා ක්‍රමවේදයකි.ඒ කෙසේද යත්, විශ්ලේෂණය, අනුරූ සැකසීම, නිර්මාණය, අත්හදා බැලීම, ප්‍රතිඵල විශ්ලේෂණය යන පියවරයන් ගෙන් පටන්ගෙන විශ්ලේෂිත ප්‍රතිඵල අනුව මීලඟ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම හෝ අවසන් නිශ්පාදනය නිකුත් කිරීමට පලමුව නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට මෙම ක්‍රමවේදය භාවිතා කළ හැකිය. මෙම සංකල්පය ගැන මෘදුකාංග නිශ්පාදන අංශ වැඩි අවධානයක් යොමු කොට ඇත.
පුනර්කාරී සැලසුම යනු කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක නිශ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගනු ලබන සංකල්පයකි. මෙය බොහෝ විට චක්‍රීය ස්වරූපයක් ගන්නා ක්‍රමවේදයකි.ඒ කෙසේද යත්, විශ්ලේෂණය, අනුරූ සැකසීම, නිර්මාණය, අත්හදා බැලීම, ප්‍රතිඵල විශ්ලේෂණය යන පියවරයන් ගෙන් පටන්ගෙන විශ්ලේෂිත ප්‍රතිඵල අනුව මීලඟ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම හෝ අවසන් නිශ්පාදනය නිකුත් කිරීමට පලමුව නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට මෙම ක්‍රමවේදය භාවිතා කළ හැකිය. මෙම සංකල්පය ගැන මෘදුකාංග නිශ්පාදන අංශ වැඩි අවධානයක් යොමු කොට ඇත.


[[ප්‍රවර්ගය:සැලසුම]]
[[ප්‍රවර්ගය:සැලසුම]]

03:41, 26 මැයි 2014 තෙක් සංශෝධනය

පුනර්කාරී සැලසුම යනු කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක නිශ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගනු ලබන සංකල්පයකි. මෙය බොහෝ විට චක්‍රීය ස්වරූපයක් ගන්නා ක්‍රමවේදයකි.ඒ කෙසේද යත්, විශ්ලේෂණය, අනුරූ සැකසීම, නිර්මාණය, අත්හදා බැලීම, ප්‍රතිඵල විශ්ලේෂණය යන පියවරයන් ගෙන් පටන්ගෙන විශ්ලේෂිත ප්‍රතිඵල අනුව මීලඟ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම හෝ අවසන් නිශ්පාදනය නිකුත් කිරීමට පලමුව නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට මෙම ක්‍රමවේදය භාවිතා කළ හැකිය. මෙම සංකල්පය ගැන මෘදුකාංග නිශ්පාදන අංශ වැඩි අවධානයක් යොමු කොට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පුනර්කාරී_සැලසුම&oldid=305982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි