"ශක්ති ටීවී" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
පින්තූර එක් කිරීම |
||
1 පේළිය: | 1 පේළිය: | ||
{{තොරතුරුකොටුව රූපවාහිනි නාලිකාව |
{{තොරතුරුකොටුව රූපවාහිනි නාලිකාව |
||
| name = ශක්ති ටීවී<br>Shakthi TV |
| name = ශක්ති ටීවී<br>Shakthi TV |
||
| logofile = |
| logofile = ශක්ති ටීවී ලාංඡනය.png |
||
| logosize = |
| logosize = |
||
| logoalt = Shakthi TV logo |
| logoalt = Shakthi TV logo |
10:23, 18 අප්‍රේල් 2014 තෙක් සංශෝධනය
ශක්ති ටීවී Shakthi TV | |
---|---|
දියත්කල දිනය | 1998 |
අයිතිකරුවෝ | MTV Channel |
රට | ශ්‍රී ලංකාව |
භෘෂාව | දෙමළ |
විකාශන සරිය | ශ්‍රී ලංකාව |
සහෝදර නාලිකා(ව) | සිරස ටීවී එම්ටීවී ස්පෝට්ස් |
වෙබ් අඩවිය | shakthitv.lk |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
UHF (බදුල්ල) | 51 |
UHF (කොළඹ) | 25 |
UHF (මාතලේ) | 25 |
UHF (මාතර) | 25 |
UHF (නුවරඑළිය) | 34 |
UHF (රත්නපුරය) | 51 |
UHF (කිලිනොච්චිය) | 46 |
චන්ද්‍රිකා | |
ඩයලොග් ටීවී | 41 |
කේබල | |
Lanka Broadband Networks | |
අයිපීටීවී | |
PEO TV | 11 |
ශක්ති ටීවී යනු ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද මුල්ම, දෙමළ භාෂාව ප්‍රධාන කොට ගත් රූපවාහිනී නාලිකාව වේ. එය Maharaja Broadcasting Corporation හී සාමාජිකයෙකු වන අතර, නාලිකාවේ හිමිකාරීත්වය MTV Channel පුද්ගලික සමාගම සතු වෙයි.
ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්වීපයට සහ ඊසාන දිග බොහොමයක් ප්‍රදේශ වලට දර්ශනය වන එකම පුද්ගලික රූපවාහිනී නාලිකාව වන්නේද මෙම නාලිකාවයි. නාලිකාව විසින් ප්රවෘත්ති, ක්‍රීඩා වැඩසටහන්, ළමා වැඩසටහන් සහ විවිධ වින්දනාත්මක වැඩසටහන් ආදිය නිශ්පාදනය කොට විකාශනය කරනු ලබයි.
මූලාශ්‍ර
- "Television Stations in Sri Lanka". ASIAWAVES: Radio and TV Broadcasting in South and South-East Asia.