"අනුරාධපුර මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
28 පේළිය: 28 පේළිය:
* [[ජේතවනාරාම විහාරය]]
* [[ජේතවනාරාම විහාරය]]

==වැඩිදුර කියවීම්==
* [http://www.lakehouse.lk/budusarana/2013/06/23/tmp.asp?ID=fea06 බුදුසරණ පුවත්පත]

[[ප්‍රවර්ගය:මහා විහාරය]]
[[ප්‍රවර්ගය:මහා විහාරය]]

17:21, 15 ජනවාරි 2014 තෙක් සංශෝධනය

ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංගද යන්න පිළිබධව උගතුන් අතර විවිද මතභේද පවතී.එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහාවිහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.

මුල් අවධියේ ලක්දිව විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක හෝ විසූවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.

අංග

වන්දනීය ස්ථාන

  • ශාරීරික චෛත්‍යය - රුවන්වැලි සෑය සහ ධාතුඝරය
  • පාරිභෝගික චෛත්‍යය - සිරි මහා බෝධිය
  • උද්දේසික චෛත්‍යය - පිළිමගෙය

භක්‍ෂුන් පරිහරනය කල ස්ථාන

  • පොහොය ගෙය - ලෝවාමහාපාය
  • සන්නිපාත ශාලාව
  • රංසිමාලිකය
  • දානශාලාව
  • කණ්ඨ පොකුණ


අයත්වූ භික්‍ෂුණී විහාර

  • ථූපාරාමය
  • මිරිසවැටිය

මහා විහාරික භික්‍ෂුන්ගේ කෘති

ආශ්‍රිත ලිපි


වැඩිදුර කියවීම්

"https://si.wikipedia.org/w/index.php?title=අනුරාධපුර_මහා_විහාරය&oldid=285963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි