"ඇල්කඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
මාතලේ සිට කිලෝ මීටර 13 ක් දුරින් ඇල්කඩුව පිහිටා ඇත. 1848 [[මාතලේ කැරැල්ල]] මර්ධනය කළ පසු පලාගිය [[ගොන්ගාලේගොඩ බණ්ඩා]] සැඟව සිටියේ මෙම ප්‍රදේශයේ වූ ගල් ගුහාවක ය. 1848 සැප්තැම්බර් 21 වනදා මැලේ හමුදා භටයන් පිරිසක් විසින් ඔහු එහිදී අත් අඩංගුවට ගන්නා ලදී.
'''ඇල්කඩුව''' යනු [[මාතලේ දිස්ත්‍රික්කය|මාතලේ දිස්ත්‍රික්කයේ]] පිහිටි ගම්මානයකි. මාතලේ නගරයේ සිට කිලෝ මීටර 16 ක් පමණ දුරින් ඇල්කඩුව පිහිටා ඇත. 1848 [[මාතලේ කැරැල්ල]] මර්ධනය කළ පසු පලාගිය [[ගොන්ගාලේගොඩ බණ්ඩා]] සැඟව සිටියේ මෙම ප්‍රදේශයේ වූ ගල් ගුහාවක ය. 1848 සැප්තැම්බර් 21 වනදා මැලේ හමුදා භටයන් පිරිසක් විසින් ඔහු එහිදී අත් අඩංගුවට ගන්නා ලදී.

18:26, 14 නොවැම්බර් 2013 තෙක් සංශෝධනය

ඇල්කඩුව යනු මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි. මාතලේ නගරයේ සිට කිලෝ මීටර 16 ක් පමණ දුරින් ඇල්කඩුව පිහිටා ඇත. 1848 මාතලේ කැරැල්ල මර්ධනය කළ පසු පලාගිය ගොන්ගාලේගොඩ බණ්ඩා සැඟව සිටියේ මෙම ප්‍රදේශයේ වූ ගල් ගුහාවක ය. 1848 සැප්තැම්බර් 21 වනදා මැලේ හමුදා භටයන් පිරිසක් විසින් ඔහු එහිදී අත් අඩංගුවට ගන්නා ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ඇල්කඩුව&oldid=281264" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි