"ඇඩෝබි ෆ්ලෑෂ්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
→ආශ්‍රිත: Remove Spam. |
||
16 පේළිය: | 16 පේළිය: | ||
== ආශ්‍රිත == |
== ආශ්‍රිත == |
||
* [http://get.adobe.com/flashplayer/ Adobe Flash] |
* [http://get.adobe.com/flashplayer/ Adobe Flash] |
||
* [http://www.focgames.com/games/flash-games Flash Games] |
|||
12:39, 25 ඔක්තෝබර් 2013 වන විට නවතම සංශෝධනය
සංවර්ධක(යෝ) | Adobe Systems (formerly by මැක්රොමීඩියා) |
---|---|
ප්‍රථම නිකුතුව | 1996 |
ක්‍රමලේඛන භාෂා(ව) | C++ |
මෙහෙයුම් පද්ධතිය | Microsoft Windows, Mac OS X, ලිනක්ස්, Solaris, Symbian, Windows Mobile, Maemo, Android |
වර්ගය | බහුමාධ්‍ය |
බලපත්‍රය | Proprietary EULA |
වෙබ් අඩවිය | Adobe Flash Platform Homepage |
Adobe Flash බහු මාධ්‍ය වේදිකාවක් ලෙස හැදින්විය හැකිය. ඒය පටන් ගැන්මෙදි Micromidia ආයතනය සතු වුවත් දැන් එය වැඩි දියුණු කිරීම හා බෙදාහැරීම සිදු කරනු ලබන්නේ Adobe ආයතනය මගිනි. Flash මෘදුකාංගය ඉදිරිපත් කරනු ලැබුවේ 1996 වර්ෂයේදීය. වෙබ් පිටු සදහා Flash Animation නිර්මාණයේදි අන්‍යෝන්‍යව ක්‍රියා කරන ජනප්‍රිය මාධ්‍යයක් මේ වන විට පත්ව ඇත. බොහෝ විට Flash මෘදුකාංගය Animation නිර්මාණය, වෙලද දැන්වීම නිර්මාණය හා web page වල විවිධ කොටස් නිර්මාණය සදහා යොදා ගනු ලබනවා, එනම් web page එකක් තුලට video එකක් අන්තර්ගත කිරීමට හා ඉතා අලංකාර web page නිර්මාණය සදහා යොදාගනු ලබනවා.