"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළුNo edit summary
2 පේළිය: 2 පේළිය:
#ෆ අකුර ඇතුලත්වීම
#ෆ අකුර ඇතුලත්වීම
#සඤ්ඤක අකුරු 5 ඇතුලත්වීම
#සඤ්ඤක අකුරු 5 ඇතුලත්වීම
# ං සහ ඃ වෙනත් ස්ථානනයක තැබීම
# ං සහ ඃ වෙනත් ස්ථානයක තැබීම


== සිංහල වර්ණ මාලාවේ අකුරු ==
== සිංහල වර්ණ මාලාවේ අකුරු ==

06:01, 8 ඔක්තෝබර් 2013 තෙක් සංශෝධනය

තික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මතකල හොඩියයි. පෙර හෝඩි වලට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි.

  1. ෆ අකුර ඇතුලත්වීම
  2. සඤ්ඤක අකුරු 5 ඇතුලත්වීම
  3. ං සහ ඃ වෙනත් ස්ථානයක තැබීම

සිංහල වර්ණ මාලාවේ අකුරු

ස්වර (පණකුරු ) අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ)
ව්‍යාංජනාක්ෂර (ගතකුරු) ක ඛ ග ඝ ඞ ඟ

ච ඡ ඦ ඣ ඤ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ

අකුරු වර්ග

කණ්ඨජ(උගුරෙන්) අ ආ ක ඛ ග ඝ ඞ හ ඟ
තාලුජ (තල්ලෙන්) ඉ ඊ ච ඡ ජ ඣ ඤ ය ශ
මුර්ධජ (මුදුනෙන්) ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ
දන්තජ(දත්වලින්) ත ථ ද ධ න ල ස
ඕෂ්ඨජ (තොල්වලින්) උ ඌ ප ඵ බ භ ම ඹ
අන්තඃස්ථාක්ෂර ය ර ල ව
ඌෂ්මාක්ෂර ශ ෂ ස ෆ
නාසික්‍යාක්ෂර ඞ ඤ ණ න ම
පුර්ණ නාසික්‍ය හෙවත් සඤ්ඤක අක්ෂර (අර්ධ අනුනාසික්‍යාක්ෂර) ඟ ඦ ඬ ඳ ඹ
අල්පප්‍රාණ අක්ෂර ක ග ච ජ ට ඩ ත ද ප බ
මහාප්‍රාණ අක්ෂර ඛ ඝ ඣ ඪ ථ ධ ඵ භ
ඝෝෂාක්ෂර ග ඝ ජ ඣ ඩ ඪ ද ධ බ භ ය ර ල ළ ව හ ණ න ම
අඝෝෂාක්ෂර ක ඛ ච ඡ ට ඨ ත ථ ප ඵ ශ ෂ ස ෆ
දන්තෝෂ්ඨජ ව ෆ
කණ්ඨතලුජ එ ඒ ඓ
කණ්‍‍‍ඨෝෂ්ඨජ ඹ ඹ් ඖ
නම්‍ය (අපර ස්වර) අ උ ඹ
අනම්‍ය (පුර්ව ස්වර) ඇ ඉ

අනුස්වාරය (අං ) විසර්ගය (අඃ)

සිංහල පිල්ලම්


අ අ හල්පිල්ල ඉවත්වෙයි ආ ා ඇලපිල්ල ඇ ැ කෙටි ඇදපිල්ල ඈ ෑ දිර්ඝ ඇලපිල්ල ඉ ි ඉස්පිල්ල ඊ ී දීර්ඝ ඉස්පිල්ල උ ැු කෙටි පාපිල්ල ඌ ෑූ දීර්ඝ පාපිල්ල ඍ ෘ ගැටය සහිත ඇලපිල්ල ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක එ ෙ කොම්බුව ඒ ් හල්පිල්ල ඓ ෛ කොම්බු දෙක ඔ ො කොම්බුව හා ඇලපිල්ල ඕ ෝ කොම්බුව හා හල්ඇලපිල්ල ඖ ෞ කොමුබුව හා ගයනුකිත්ත න්‍ය ්‍ය යංශය මර් රේඵය ත්‍ර රකාරංශය (අං) ං බිංදුව (අනුස්වාරය) (අඃ) ඃ බිංදු දෙක (විසර්ගය)

ආශ්‍රිත ලිපි

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_වර්ණ_මාලාව&oldid=278775" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි