"දෙවන රාජසිංහ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය: 13 පේළිය:
| father = [[ෙසනරත් රජ]]
| father = [[ෙසනරත් රජ]]
| mother = [[කුසුමාසන ෙද්විය]]
| mother = [[කුසුමාසන ෙද්විය]]
| date of birth = 6 දෙසැම්බර් 1687
| date of birth =
| place of birth =
| place of birth =
| date of death = [[ක්‍රිපූ 137 ]]
| date of death = 6 දෙසැම්බර් 1687
| place of death =
| place of death =
| place of burial=
| place of burial=
}}
}}
'''ෙදවන රාජසිංහ''' රජු වු කලී ලංකාෙවි බිහි වූ ශ්ෙරෂ්ටතම නරපතිෙයකි. ෙමාහු පෘතුගීසින්ෙගන් රට නිදහස් කරගත්තා පමණක් ෙනාව ලන්ෙද්සීන් සමග ද විවිද ගැටුම් ඇති කරෙගන තිෙබ්. එම නිසා ෙමාහු එකල පෘතුගීසින්ට ෙමන්ම ලන්ෙද්සින්ට ද අභිෙයා්ගයක් වූ බව නිසැක ය. ලන්ෙද්සීන් ෙමාහු හදුන්වා දී ඇත්ෙත් '''ඔබ තුමාෙග් ෙකාළඹ ෙකාටුෙව් කපිතාන්''' වැනි නාම වලිනි. එෙස් ඔවුන් එතුමාට ගරැ සරැ දක්වා ඇත්ෙත් එතුමාට තිබු බිය නිසා බව සදහන් කළ යුතු ය. එතුමාෙග් අවසාන තාලෙය් සිදු වූ ඇතැම් සිදුවීම් නිසා එතුමා ජන අප්රසාදයට පත් වුව ද එතුමාෙගන් සිදු වු ෙස්වය සුලු ෙකාට තැකිය ෙනාහැක.
'''දෙවැනි රාජසිංහ''' (අභිෂේකයට පෙර මහා අස්ථාන කුමරු) රජු (ක්‍රි:ව 1634 -1686 දක්වා පාලනය කළ) සිංහල රජෙකි. ඔහු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුය. රාජසිංහ රජු පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසීන්ගේ උදව් පැතුවේය. ඔව්හු 1656 දී එය ඉතා සාර්ථකව ඉටු කළහ. එහෙත් ඒ වන විට ලන්දේසීන්ගේ පරමාර්ථය වී තිබුණේ පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීම පමණක් නොව දිවයිනෙහි ප්‍රධාන යටත් විජිත බලවතා වීම බව උඩුරැටියනට ඒ වන විට පැහැදිළි වී තිබුණි. රාජසිංහ 1645 සිට තම කලින් සතුරු කණ්ඩාම් සමග විටින් විට සටන්වල නිරත වෙමින් සිටියේය.

== උපත සහ මුල් දිවිය ==
== උපත සහ මුල් දිවිය ==



06:02, 6 ඔක්තෝබර් 2013 තෙක් සංශෝධනය

ෙදවන රාජසිංහ
මහ රජ
රාජ්‍ය සමය1635 - 1687
අභිෂේකය1635
පූර්වප්‍රාප්තිකයාවිමලදර්මදූරිය රජ
පියාෙසනරත් රජ
මවකුසුමාසන ෙද්විය

ෙදවන රාජසිංහ රජු වු කලී ලංකාෙවි බිහි වූ ශ්ෙරෂ්ටතම නරපතිෙයකි. ෙමාහු පෘතුගීසින්ෙගන් රට නිදහස් කරගත්තා පමණක් ෙනාව ලන්ෙද්සීන් සමග ද විවිද ගැටුම් ඇති කරෙගන තිෙබ්. එම නිසා ෙමාහු එකල පෘතුගීසින්ට ෙමන්ම ලන්ෙද්සින්ට ද අභිෙයා්ගයක් වූ බව නිසැක ය. ලන්ෙද්සීන් ෙමාහු හදුන්වා දී ඇත්ෙත් ඔබ තුමාෙග් ෙකාළඹ ෙකාටුෙව් කපිතාන් වැනි නාම වලිනි. එෙස් ඔවුන් එතුමාට ගරැ සරැ දක්වා ඇත්ෙත් එතුමාට තිබු බිය නිසා බව සදහන් කළ යුතු ය. එතුමාෙග් අවසාන තාලෙය් සිදු වූ ඇතැම් සිදුවීම් නිසා එතුමා ජන අප්රසාදයට පත් වුව ද එතුමාෙගන් සිදු වු ෙස්වය සුලු ෙකාට තැකිය ෙනාහැක.

උපත සහ මුල් දිවිය

රාජසිංහ යනු සෙනරත් රජුගේ පුතාය. සෙංකඩගල මූලස්ථානය කරගත් කන්ද උඩරට රාජධානියේ දෙවැනි පාලකයා වූයේ සෙනරත්ය. පෘතුග්‍රීසීන් දිවයිනේ මුහුදු බඩ වූ බොහෝ ප්‍රදේශ ඔවුනගේ පාලනයට නතු කරගත් හෙයින් දිවයිනෙහි එකම තනි ස්වාධීන ස්වදේශීය රාජ්‍යය බවට කන්ද උඩරට පත්විය. නිතර නිතර සිදු වූ සටන් නිසා උඩරැටියන් පෘතුග්‍රීසීන් කෙරෙහි තද කළකිරීමෙන් පසුවූහ. ශත වර්ෂයකට පමණ කලින් රණකාමී සීතාවක රාජ්‍යය ලබාගත් කෙටිකාලීන ජයග්‍රහණය නිසා යටත් විජිත පාලකයින් පළවා හැරීම කළහැකි දෙයක් බව රාජධානියෙහි බො‍හෝ දෙනෙක් ඒත්තු ගත්හ. ඉතා ළාබාල අවධියේදී කන්ද උඩරට ‍රාජධානියට 1612 දී එල්ල වූ පෘතුග්‍රීසී ආක්‍රමණයේදී රාජසිංහ රජු ප්‍රතිප්‍රහාර එල්ලකිරීම සඳහා සහාය විය.

රාජසිංහ රජු පිය රජුගෙන් පසු 1634 දී කිරුළ හිමිවිය. (සමහරක් මූලාශ්‍රවල වර්ෂය 1629 ලෙසද සඳහන් වේ)

"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_රාජසිංහ_රජ&oldid=278647" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි