"චෙක් ජනරජය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
22 පේළිය: 22 පේළිය:
| {{නොඑතුම|29.9% [[චෙක් ජනරජයේ ජනවිකාසය#නිල වශයෙන් පිළිගගත් සුළුතර කණ්ඩායම්|වෙනත්{{\}}අනිර්දිෂ්ට]]}}
| {{නොඑතුම|29.9% [[චෙක් ජනරජයේ ජනවිකාසය#නිල වශයෙන් පිළිගගත් සුළුතර කණ්ඩායම්|වෙනත්{{\}}අනිර්දිෂ්ට]]}}
}}
}}
| ethnic_groups_year = 2011<ref>{{cs නිරූපකය}} [http://www.czso.cz/sldb2011/redakce.nsf/i/predbezne_vysledky_scitani_lidu_domu_a_bytu_2011 ČSÚ – චෙක් සංඛ්‍යාන කාර්යාලයය]. Czso.cz. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2012.</ref>

| religion = {{බුනොලැ|80% ප්‍රකාශිත-නොවූ හෝ ආගමික-නොවන|10.3% රෝමානු කතෝලික}}


}}
}}

23:49, 27 සැප්තැම්බර් 2013 තෙක් සංශෝධනය

චෙක් ජනරජය

Česká republika
චෙක් ජනරජය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "ප්‍රව්ඩා වීචසි" (චෙක්)
"සත්‍යය ජයගනියි"
ජාතික ගීය: කිඩ ඩොමො මුවි?  (චෙක්)
මගේ නම කුමක්ද? a
 චෙක් ජනරජය  (තද කොළ) හි පිහිටුම – යුරෝපය තුල  (කොළ හා තද අළු) – යුරොපියානු සංගමය තුල  (කොළ)  —  [ආඛ්‍යායිකාව]
 චෙක් ජනරජය  (තද කොළ) හි පිහිටුම

– යුරෝපය තුල  (කොළ හා තද අළු)
– යුරොපියානු සංගමය තුල  (කොළ)  —  [ආඛ්‍යායිකාව]

නිල භාෂා(ව)චෙක්[1]
නිල වශයෙන් පිළිගත්
සුළුතර භාෂා[2][3]
ජනවාර්ගික කණ්ඩායම්
(2011[4])
ආගම
  • 80% ප්‍රකාශිත-නොවූ හෝ ආගමික-නොවන
  • 10.3% රෝමානු කතෝලික
ජාති නාම(ය)චෙක්


tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය සත්‍යය රඳා පවතී
             සිතියම
ගොනුව:250px-EU-Czechia.svg.png
අගනුවර සහ විශාලම නගරය පැරගූ
රාජ්‍ය භාෂාව චෙක්
රාජ්‍යය පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
      සැකැස්ම
බොහීමියන් රාජ්‍යය 870
චෙකොස්ලොවිකියා 28 ඔක්තෝම්බර් 1918
චෙක් සමුහාණ්ඩුව 01 ජනවාරි 1993
EV රාජ්‍යයට පැමිණීම 01 මැයි 2004
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 78,866, වර්ග සැතපුම් 30,450
ජලය (%) 2
            ජනගහනය
2009 තක්සේරුව 10,506,813
2001 ජන සංඛ්‍යාකය 10,230,060
ඝනත්වය වර්ග කිලෝමීටර 132, වර්ග සැතපුම් 341
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 261.777
සාමාන්‍ය ඩොලර් 25,118
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 216.354
සාමාන්‍ය ඩොලර් 20,759 (36)
ගිනි (1996) 25.4 (පහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.903 (ඉතා ඉහළ)
මුදල් චෙක් කොරුනා (CZK)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .cz
දුරකථන සංකේත +4204

චෙක් සමූහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ ඊසාන දෙසින් පෝලන්තය, බටහිරින් සහ වයඹින් ජර්මනිය, දකුණින් ඔස්ට්‍රියාටෝ සහ නැගෙනහිරින් ස්ලමෑනියාවය. චෙක් සමුහාණ්ඩුව 1999 සිට නේටෝ හි සාමාජිකත්වය දරන අතර 2004 වර්ෂයේ සිට යුරෝපියානු සංගමයේ සාමාජිකත්වය දරයි. චෙක් රාජ්‍යය ආරක්ෂණ සහ සහයෝගිතා සංගමයේද සාමාජිකයෙක් වේ. එහි සහභාගිකත්වය වශයෙන් චෙක් රාජ්‍යයේ අන්තර් ජාතික කාර්යයන් වන්නේ ඇමරිකානු හෙල්සින්හි කොමිසමේ කාර්යය භාරයන් නිරීක්ෂණය කිරීමයි. ජනවාරි 01, 2009 සිට ජුලි 1, 2009 දක්වා චෙක් සමුහාණ්ඩුව යුරෝපියානු සංගමයේ ජනාධිපති සංගමය අරඹයා කථාවක් පවත්වන ලදී. චෙක් රාජ්‍යය නොහොත් බොනිවියාව 1918 තෙක් හඳුන්වනු ලැබුවේ බොනිවියන් කිරැලේ භූමිය කියාය. මෙය 9 වැනි ශතවර්ෂයේ දී ස්ථාපිත කරන ලදි. 13 වැනි හා 14 වැනි ‍ශතවර්ෂ වල ලක්සෙම්බෝග් හා ප්‍රෙමිස්ලිඩ් පාලන සමයේ රටෙහි පළාත්, ප්‍රදේශ විශාල වශයෙන් වැඩි විය. 1526 ටොනොනස් අරගලයෙන් පසු බොනිවියා රාජධානිය ඔස්ට්‍රියා හා හයිගර් අතර එහි මුලික කොටස් තුන වශයෙන් හැඩිස්බර්ග මොනාචි තුලට සම්බන්ධ කරන ලදි. චෙකොෆ්ලොවිනියානු නිදහස් සමුහාණ්ඩුව 1918 ස්ථාපිත කරන ලද අතර, මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔස්ට්‍රෝ හන්ලේරියන් රාජධානියේ බිඳ වැටීමෙන් පසුව සිදු විය. මියුනික් එකඟතාවය හා චෙ‍කොෆ්ලාමිනියානුව තුළ ජර්මන් සම්බන්ධයට පසු රතු හමුදාවේ බටහිර ක්‍රියාකාරකම් හා චෙකොෆ්ලොවියාවෙන් වැඩි කොටසක් අත්පත් කර ගැනීමේ හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂය 1946 මැතිවරණයෙන් 38% දිනාගත්හ.

ආශ්‍රිත

  1. "චෙක් ලැන්වේජ්". චෙක් ජනරජය – නිල වෙබ් අඩවිය. චෙක් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය. සම්ප්‍රවේශය 14 නොවැම්බර් 2011.
  2. සාම්ප්‍රදායික වශයෙන් සහ දිගු-කාලීන වශයෙන් චෙක් ජනරජයේ බල ප්‍රදේශය තුල ජීවත් වන සුළුතර ජනතාවට අයත් පුරවැසියන් හට, බලධාරින් හා සමග සහ නීතිමය අධිකරණ ඉදිරියේ සන්නිවේදනයට ඔවුන්ගේ භාෂාව භාවිතා කිරීමට අයිතිවාසිකම් ඇත (පිළිගත් සුළුතර ජනකොටස් ලැයිස්තුව සඳහා බලන්න නැෂනල් මයිනෝරිටීස් පොලිසි ඔෆ් ද ගවර්න්මන්ට් ඔෆ් චෙක් රිපබ්ලික්, 2013 ජූලි 4 දින සිට බෙලොරුසියානු සහ වියට්නාම, බලන්න Česko má nové oficiální národnostní menšiny. Vietnamce a Bělorusy). මෞලික අයිතිවාසිකම් සහ මූලික නිදහස පිළිබඳ චෙක් අධිකාරි පත්‍රයෙහි 25 වන වගන්තිය අනුව, අධ්‍යාපනය සහ බලධාරින් සමග සන්නිවේදනය සඳහා ඔවුන්ගේ භාෂාව භාවිතා කිරීමට ජාතික සහ වාර්ගික සුළුතර කණ්ඩායම් සඳහා අයිතිවාසිකම් සහතික කෙරෙයි. Act No. 500/2004 Coll. (The Administrative Rule) in its paragraph 16 (4) (Procedural Language) ensures, that a citizen of the Czech Republic, who belongs to a national or an ethnic minority, which traditionally and on long-term basis lives within the territory of the Czech Republic, have right to address an administrative agency and proceed before it in the language of the minority. In case that the administrative agency doesn't have an employee with knowledge of the language, the agency is bound to obtain a translator at the agency's own expense. According to Act No. 273/2001 (About The Rights of Members of Minorities) paragraph 9 (The right to use language of a national minority in dealing with authorities and in front of the courts of law) the same applies for the members of national minorities also in front of the courts of law.
  3. Slovak language may be considered an official language in the Czech Republic under certain circumstances, which is defined by several laws – e.g. law 500/2004, 337/1992. Source: http://portal.gov.cz. Cited: "Například Správní řád (zákon č. 500/2004 Sb.) stanovuje: "V řízení se jedná a písemnosti se vyhotovují v českém jazyce. Účastníci řízení mohou jednat a písemnosti mohou být předkládány i v jazyce slovenském ..." (§16, odstavec 1). Zákon o správě daní a poplatků (337/1992 Sb.) "Úřední jazyk: Před správcem daně se jedná v jazyce českém nebo slovenském. Veškerá písemná podání se předkládají v češtině nebo slovenštině ..." (§ 3, odstavec 1). http://portal.gov.cz
  4. (චෙක්) ČSÚ – චෙක් සංඛ්‍යාන කාර්යාලයය. Czso.cz. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2012.
"https://si.wikipedia.org/w/index.php?title=චෙක්_ජනරජය&oldid=278152" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි