"ජනතාවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
'''ජනතාවාදය''' යනු [[දේශපාලන භාෂිතය|දේශපාලන භාෂිතයක්]] වන අතර, එහිදී යමෙකු "ජනතාවගේ" පාර්ශවය ගන්නවා මිස "[[ප්‍රභූවරයා |ප්‍රභූන්ගේ]]" පාර්ශවය නොගනියි. <ref>ttp://wordnetweb.princeton.edu/perl/webwn?s=populism</ref>
'''ජනතාවාදය''' යනු [[දේශපාලන භාෂිතය|දේශපාලන භාෂිතයක්]] වන අතර, එහිදී යමෙකු "ජනතාවගේ" පාර්ශවය ගන්නවා මිස "[[ප්‍රභූවරයා |ප්‍රභූන්ගේ]]" පාර්ශවය නොගනියි. <ref>ttp://wordnetweb.princeton.edu/perl/webwn?s=populism</ref> විසිවන සියවසෙහි බොහෝ කාලයක් පුරාවට, වැඩිමනත් වශයෙන් [[ලතින් ඇමරිකාව|ලතින් ඇමරිකාවට]] සහ [[ඉන්දියාව|ඉන්දියාවට]] සීමාවූ දේශපාලන සංසිද්ධියක් ලෙසින් ජනතාවාදය සැලකුනද,{{උපහරණ ඇවැසිය|date=ජූලි 2013}} 1980 ගණන් වල සිට, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය සහ, ස්කැන්ඩිනේවියානු රටවල් වැනි [[පළමු ලෝකය|පළමු ලෝක]] ප්‍රජාතන්ත්‍රවාදයන් තුලද, ජනතාවාදී න්‍යාපාර සහ පක්ෂ විසින් කිසියම් ආකාරයක සඵලත්වයක් භුක්තිවිඳි බව පෙනෙයි.{{උපහරණ ඇවැසිය|date=ජූලි 2013}}





16:46, 21 සැප්තැම්බර් 2013 තෙක් සංශෝධනය

ජනතාවාදය යනු දේශපාලන භාෂිතයක් වන අතර, එහිදී යමෙකු "ජනතාවගේ" පාර්ශවය ගන්නවා මිස "ප්‍රභූන්ගේ" පාර්ශවය නොගනියි. [1] විසිවන සියවසෙහි බොහෝ කාලයක් පුරාවට, වැඩිමනත් වශයෙන් ලතින් ඇමරිකාවට සහ ඉන්දියාවට සීමාවූ දේශපාලන සංසිද්ධියක් ලෙසින් ජනතාවාදය සැලකුනද,[උපහරණ ඇවැසිය] 1980 ගණන් වල සිට, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය සහ, ස්කැන්ඩිනේවියානු රටවල් වැනි පළමු ලෝක ප්‍රජාතන්ත්‍රවාදයන් තුලද, ජනතාවාදී න්‍යාපාර සහ පක්ෂ විසින් කිසියම් ආකාරයක සඵලත්වයක් භුක්තිවිඳි බව පෙනෙයි.[උපහරණ ඇවැසිය]


සටහන්

  1. ttp://wordnetweb.princeton.edu/perl/webwn?s=populism
"https://si.wikipedia.org/w/index.php?title=ජනතාවාදය&oldid=277857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි