"බෙලීස්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය |
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය |
||
2 පේළිය: | 2 පේළිය: | ||
'''බෙලීස්''' යනු, [[මධ්‍යම ඇමරිකාව|මධ්‍යම ඇමරිකාවේ]] ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටකි. [[ඉංග්‍රීසි ක්‍රියෝල්|ඉංග්‍රීසි ක්‍රියෝල් භාෂාවක්]] ([[බෙලීසියානු ක්‍රියෝල්|ක්‍රියෝල්]]) සහ [[ස්පාඤ්ඤ භාෂාව|ස්පාඤ්ඤ]] වඩාත් බහුල ලෙසින් භාෂිත වුවද, මෙම පෙදෙසෙහි, නිල භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන්නාවූ එකම රට මෙයයි. බෙලීස් වෙතට උතුරු දිශාවෙන් මායිම් වන්නේ [[මෙක්සිකෝව]] වන අතර, දකුණු සහ බස්නාහිර දිශා වලින් [[ගෞතමාලාව| ගෞතමාලාවද]] සහ නැගෙනහිර දිශාවෙන් [[කැරිබියානු මුහුද]] වෙයි. |
'''බෙලීස්''' යනු, [[මධ්‍යම ඇමරිකාව|මධ්‍යම ඇමරිකාවේ]] ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටකි. [[ඉංග්‍රීසි ක්‍රියෝල්|ඉංග්‍රීසි ක්‍රියෝල් භාෂාවක්]] ([[බෙලීසියානු ක්‍රියෝල්|ක්‍රියෝල්]]) සහ [[ස්පාඤ්ඤ භාෂාව|ස්පාඤ්ඤ]] වඩාත් බහුල ලෙසින් භාෂිත වුවද, මෙම පෙදෙසෙහි, නිල භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන්නාවූ එකම රට මෙයයි. බෙලීස් වෙතට උතුරු දිශාවෙන් මායිම් වන්නේ [[මෙක්සිකෝව]] වන අතර, දකුණු සහ බස්නාහිර දිශා වලින් [[ගෞතමාලාව| ගෞතමාලාවද]] සහ නැගෙනහිර දිශාවෙන් [[කැරිබියානු මුහුද]] වෙයි. එහි ප්‍රධාන භූමි ප්‍රදේශය {{පෙරලන්න|290|කිමී|සැත|abbr=on}} පමණ දිගු වන අතර {{පෙරලන්න|110|කිමී|සැත|abbr=on}} පමණ පළල වෙයි. |
20:07, 20 සැප්තැම්බර් 2013 තෙක් සංශෝධනය
බෙලීස් | |
---|---|
බෙලීස් යනු, මධ්‍යම ඇමරිකාවේ ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටකි. ඉංග්‍රීසි ක්‍රියෝල් භාෂාවක් (ක්‍රියෝල්) සහ ස්පාඤ්ඤ වඩාත් බහුල ලෙසින් භාෂිත වුවද, මෙම පෙදෙසෙහි, නිල භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන්නාවූ එකම රට මෙයයි. බෙලීස් වෙතට උතුරු දිශාවෙන් මායිම් වන්නේ මෙක්සිකෝව වන අතර, දකුණු සහ බස්නාහිර දිශා වලින් ගෞතමාලාවද සහ නැගෙනහිර දිශාවෙන් කැරිබියානු මුහුද වෙයි. එහි ප්‍රධාන භූමි ප්‍රදේශය 290 කිමී (180 සැත) පමණ දිගු වන අතර 110 කිමී (68 සැත) පමණ පළල වෙයි.