"ඩග් හැමර්හල්ඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
8 පේළිය: 8 පේළිය:
| term_end=18 සැප්තැම්බර් 1961
| term_end=18 සැප්තැම්බර් 1961
| predecessor=[[ට්‍රිග්වි ලී]]
| predecessor=[[ට්‍රිග්වි ලී]]
| successor=[[ඌ තන්]]
| successor=[[ඌ තාන්]]
| birth_date={{උපන් දින|1905|07|29|df=y}}
| birth_date={{උපන් දින|1905|07|29|df=y}}
| birth_place=[[යෝනෂෝපිං]], [[ස්වීඩනය]]
| birth_place=[[යෝනෂෝපිං]], [[ස්වීඩනය]]

13:43, 18 සැප්තැම්බර් 2013 තෙක් සංශෝධනය

ගොනුව:Dag Hammarskjold.jpg
එක්සත් ජාතීන්ගේ මහා-ලේකම්
තනතුර දරමින්
10 අප්‍රේල් 1953 – 18 සැප්තැම්බර් 1961
පූර්වප්‍රාප්තිකයාට්‍රිග්වි ලී
අනුප්‍රාප්තිකයාඌ තාන්
පුද්ගලික තොරතුරු
උපත
ඩග් යල්මාර් අග්න කාල් හැමර්හල්ඩ්

29 ජූලි 1905(1905-07-29)
යෝනෂෝපිං, ස්වීඩනය
විපත18 September 1961(1961-09-18) (වයස 56)
එන්ඩෝලා, රොඩේසියාවේ සහ නියාසාලන්තයේ සන්ධීය රාජ්‍යය
ජාතියස්වීඩන

ඩග් යල්මාර් අග්න කාල් හැමර්හල්ඩ් ( 29 ජූලි 1905 – 18 සැප්තැම්බර් 1961) යනු, ස්වීඩන ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ, ගත් කතු වරයෙක් විය. එක්සත් ජාතීන්ගේ දෙවන මහා-ලේකම්වරයාවූ ඔහු, 1953 අප්‍රේල් මස සිට, 1961 සැප්තැම්බර් මසදී ගුවන්යානා අනතුරකින් මරණයට පත්වන තුරු තනතුර දැරීය. ඔහු සහ අනෙකුත් තිදෙනෙක් පමණක් මරණාපර නොබෙල් ත්‍යාගය ලැබූහ. [1]නිලය දරද්දී මිය ගිය එකම එ.ජා. මහා-ලේකම්වරයා වන්නේ හැමර්හල්ඩ් වන අතර, ඔහුගේ මරණය සිදුවූයේ සටන්-විරාම සාකච්ඡා සඳහා යන අතර මගදී විය.


ආශ්‍රිත

"https://si.wikipedia.org/w/index.php?title=ඩග්_හැමර්හල්ඩ්&oldid=277653" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි