"විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 7" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: tr:Vikipedi:Tarihte bugün/7 Aralık (missing)
සුළු Bot: Migrating interwiki links, now provided by Wikidata on d:q5636757
13 පේළිය: 13 පේළිය:
{{තෝසංපාදය|Month=දෙසැම්බර්|Day=7}}<noinclude>
{{තෝසංපාදය|Month=දෙසැම්බර්|Day=7}}<noinclude>


[[af:Wikipedia:Uitgesoekte herdenkings/7 Desember]]
[[ast:Plantía:Efemérides - 7 avientu]]
[[bs:Šablon:Na današnji dan/7. decembar]]
[[bg:Шаблон:Начална страница 7 декември]]
[[ca:Plantilla:Desembre 7]]
[[cs:Wikipedie:Vybraná výročí dne/7. prosinec]]
[[da:Wikipedia:Årets dage kort/7. december]]
[[de:Wikipedia:Hauptseite/Jahrestage/Dezember/7]]
[[el:Πύλη:Κύρια/Επιλεγμένα Γεγονότα/7 Δεκεμβρίου]]
[[en: Wikipedia:Selected anniversaries/December 7]]
[[es:Plantilla:Efemérides - 7 de diciembre]]
[[eu:Txantiloi:Abendua 7]]
[[fa:ویکی‌پدیا:یادبودهای برگزیده/۷ دسامبر]]
[[ga:Vicipéid:Laethanta roghnaithe/7 Mí na Nollag]]
[[gl:Wikipedia:Efemérides destacadas/7 de decembro]]
[[gan:Wikipedia:許年今日/十二月七號]]
[[ko:위키백과:오늘의 역사/12월 7일]]
[[hr:Wikipedija:Izabrane godišnjice/7. prosinca]]
[[it:Template:PaginaPrincipale/Attualita/7 dicembre]]
[[he:תבנית:היום בהיסטוריה 7 בדצמבר]]
[[lt:Šablonas:Gruodžio 7 dienos įvykiai]]
[[ms:Wikipedia:Hari ulang tahun pilihan/7 Disember]]
[[nl:Sjabloon:Geschiedenis 7 december]]
[[no:Mal:Desember 7]]
[[no:Mal:Desember 7]]
[[pt:Wikipedia:Efemérides/7 de dezembro]]
[[ro:Format:Aniversările zilei/7 decembrie]]
[[ru:Шаблон:События дня:12-7]]
[[sl:Wikipedija:Izbrane obletnice/7. december]]
[[sr:Шаблон:Догодило се на данашњи дан/7. децембар]]
[[fi:Malline:7. joulukuuta]]
[[sv:Mall:7 december]]
[[ta:விக்கிப்பீடியா:ஆண்டு நிறைவுகள்/திசம்பர் 7]]
[[th:วิกิพีเดีย:วันนี้ในอดีต/7 ธันวาคม]]
[[uk:Вікіпедія:Проект:Цей день в історії/7 грудня]]
[[wa:Wikipedia:Årmonak/decimbe 7]]
[[zh-yue:Wikipedia:當年今日/12月7號]]
[[zh-yue:Wikipedia:當年今日/12月7號]]
[[zh:Wikipedia:历史上的今天/12月7日]]
</noinclude>
</noinclude>

03:05, 18 අගෝස්තු 2013 තෙක් සංශෝධනය

දෙසැම්බර් 7: කොළොම්බියාවේ ඩියා ඩෙ ලාස් වෙලිටාස් ඉන්දියාවේ සන්නද්ධ හමුදා කොඩි දිනය

"The Blue Marble"

  • ක්‍රිපූ 43 රෝමයේ විසූ ශ්‍රේෂ්ඨතම කථිකයන් සහ ගද්‍ය ශෛලීකරුවන් අතුරින් එක් අයෙකු යැයි පුළුල් ලෙසින් සැලකෙන වූ සිසරෝ ඝාතනය කෙරිණි.
  • 1724 – රෙපරමාදු වරුන් හා කතෝලිකයන් අතර ඇතිවූ ආතතියෙහි ප්‍රතිඵලයක් ලෙසින් රාජකීය ප්‍රශියාවේ ටෝරන්හිදී, පෝලන්ත බලධාරීන් විසින් නගරයේ පුරපති හා අනෙකුත් ලුතරියානු නිලධාරින් නව දෙනෙකු මරණයට පත් කරන ලදි.
  • 1815නැපෝලියන්ට පක්ෂපාත වීම නිසා, ප්‍රංශයේ මාෂල්වරයාවූ මිෂෙල් නේ, වෙඩි තැබිම් ඛණ්ඩයක් විසින් පැරිසියේ ජාර්ඩින් ඩු ලක්සම්බර්ග් අසලදී මරණයට පත් කෙරිණි.
  • 1941දෙවන ලෝක යුද්ධය: ජපානය විසින් අග්නිදිග ආසියාවේ දියත් කිරීමට සැලසුම් කර තුබූ යුද්ධ මෙහෙයුම් කෙරෙහි එක්සත් ජනපද ශාන්තිකර නාවුක බළ ඇණිය විසින් බලපෑම් ඇතිකිරීම උදාසනය කරනු වස් රාජකීය ජපාන නාවුක හමුදාව විසින් හව‍ායි දූපතේ පර්ල් වරාය වෙත හදිසි පහරදීමක් එල්ල කරන ලදි
  • 1972පෘථිවියෙහි ප්‍රදීප්ත මුහුණතෙහි පළමු පැහැදිලි රූපය වන "ද බ්ලූ මාබල්" (රූපයේ) ඡායාරූපය ඇපලෝ 17 අභ්‍යාවකාශ යානයෙහි ගගනගාමී පිරිස විසින් චන්ද්‍රයා වෙත ඔවුන්ගේ ගමන අතරතුරදී ලබාගන්නා ලදි.
  • 2007 අලියා බෝට්ටුවක් වෙතින් ගැලවී ගිය දොඹකර බත්තලක් දකුණු කොරියාවේ ඩේසන් අසලදී තෙල් නැවක ගැටීම නිසා රටෙහි දරුණුතම තෙල් කාන්දුව ඇතිවිණි.
  • තවත් සිදුවීම්: [[දෝෂය: අනීතික වේලාව]] – [[දෝෂය: අනීතික වේලාව]] [[දෝෂය: අනීතික වේලාව]]