"පුරා විද්‍යාත්මක සංස්තරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්
සංස්
1 පේළිය: 1 පේළිය:
පුරා විද්‍යාත්මක ප්‍රදේශයක පුළුල්ව ප්‍රචාලනය වු පොදු කලාවේ හා මානව කෘතීන්ගේ කාල පරිච්ඡේදයක් ලෙස සැලකිය හැක. බොහෝ විට විශාල භූගෝලිය ප්‍රදේශයක් පුරා එම ප්‍රදේශයේ පුරා විද්‍යාත්මක අනුපිලිවෙල පෙන්නුම් කරන්නකි.

පුරා විද්‍යාත්මක ක්ෂිතිජය සදහා නිදසුනක් ලෙස එංගලන්තයේ අඳුරු පොළොව සැලකිය හැකිය. 2 වන ශත වර්ෂයේ රෝමානු බ්‍රිතාන්‍ය නාගරික ප්‍රදේශ වල හුදකලා වීම විදහා පානය පසු කාලීන දේශීය මානව කෘතීන්ගෙන් රෝමානු මානව කෘතීන් වෙන් කරයි.
පුරා විද්‍යාත්මක ක්ෂිතිජය සදහා නිදසුනක් ලෙස එංගලන්තයේ ප්‍රච්ඡන්න පෘථිවිය සැලකිය හැකිය. 2 වන ශත වර්ෂයේ රෝමානු බ්‍රිතාන්‍ය නාගරික ප්‍රදේශ වල හුදකලා වීම විදහා පානය පසු කාලීන දේශීය මානව කෘතීන්ගෙන් රෝමානු මානව කෘතීන් වෙන් කරයි.

මෙම පදය පුරා විද්‍යාත්මක යුගයක් තනන්නා වු පුරා විද්‍යාත්මකන සම්බන්ධතා ශ්‍රේණියක් හෝ යම් ප්‍රදේශයක පුරා විද්‍යාත්මක පුරා විද්‍යාත්මක යුගය නිර්ණය කිරීමේ ක්‍රියාදාමයේ කොටසක් හෝ හුවා දැක්වීමට යොදා ගනී. එසේත් නොමැති නම් හැරිස් ජාලයේ අන්තර් ගතයන්ගේ ඛණ්ඩනයක් ලෙස ද මෙය තේරුම් ගත හැකි අතර රාමුව තුල සොයාගත් නිරේඛනයන් මගින් වකවානුවේ වෙනස් වීම විදහා පායි.

14:43, 10 ජූලි 2013 තෙක් සංශෝධනය

පුරා විද්‍යාත්මක ප්‍රදේශයක පුළුල්ව ප්‍රචාලනය වු පොදු කලාවේ හා මානව කෘතීන්ගේ කාල පරිච්ඡේදයක් ලෙස සැලකිය හැක. බොහෝ විට විශාල භූගෝලිය ප්‍රදේශයක් පුරා එම ප්‍රදේශයේ පුරා විද්‍යාත්මක අනුපිලිවෙල පෙන්නුම් කරන්නකි.

පුරා විද්‍යාත්මක ක්ෂිතිජය සදහා නිදසුනක් ලෙස එංගලන්තයේ ප්‍රච්ඡන්න පෘථිවිය සැලකිය හැකිය. 2 වන ශත වර්ෂයේ රෝමානු බ්‍රිතාන්‍ය නාගරික ප්‍රදේශ වල හුදකලා වීම විදහා පානය පසු කාලීන දේශීය මානව කෘතීන්ගෙන් රෝමානු මානව කෘතීන් වෙන් කරයි.

මෙම පදය පුරා විද්‍යාත්මක යුගයක් තනන්නා වු පුරා විද්‍යාත්මකන සම්බන්ධතා ශ්‍රේණියක් හෝ යම් ප්‍රදේශයක පුරා විද්‍යාත්මක පුරා විද්‍යාත්මක යුගය නිර්ණය කිරීමේ ක්‍රියාදාමයේ කොටසක් හෝ හුවා දැක්වීමට යොදා ගනී. එසේත් නොමැති නම් හැරිස් ජාලයේ අන්තර් ගතයන්ගේ ඛණ්ඩනයක් ලෙස ද මෙය තේරුම් ගත හැකි අතර රාමුව තුල සොයාගත් නිරේඛනයන් මගින් වකවානුවේ වෙනස් වීම විදහා පායි.

පුරා විද්‍යාත්මක ක්ෂිතිජය යන පදය ඇතැම් විට යම්තාක් දුරකට වැරදි ලෙස තට්ටුව හෝ ස්ථරය ලෙසද ව්‍යවහාර වෙයි.