"උදවු:සබැඳි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'මාධ්‍යම කදුකරයේ හා පහත රට තෙත්කලාපයට අයත් සිං...' යොදමින් නව පිටුවක් තනන ලදි
Unrelated content
1 පේළිය: 1 පේළිය:
මාධ්‍යම කදුකරයේ හා පහත රට තෙත්කලාපයට අයත් සිංහරාජයේ ඉතාමත් සාරවත්ව වැවෙනා වල්ල පට්ටා ශාඛය හොරෙන් පිට රට ගෙන යෑම නිසා එම ශාඛය වඳවීමට ලක් වී ඇත.
මෙම ශාකයේ එක්තරාකොටසක් ( නම සදහන් නොකරමි ) සුවද විලවුන් නිෂ්පාදනයට යොදාගන්නා අතර එම කොටස් කිලෝ ග්‍රෑමයක මිල ලංකාවේදී ඉතාමත් ඉහළ අගයක් ගනී, විදේශීය වෙළදපොළෙහි වටිනාකම කිසිවකුත් සැබෑවටම නොදනී,
ජාවාරම් කරුවන් විසින් කැලෑ පීරමින් මෙම ශාකය සොයා රුපයේ දැක්වෙන අයුරින් කඳ කපා බලන්නේ තමන් සොයනා කොටස ලබාගත හැකිදැයි කියාය,
අදාල කොටස නොමැතිනම් ගස කපා නොගන්නා නමුදු, එම කැපු කොටසින් වැසිජලය ඇතුළුවීම, කෘමිහානි හා දිලීර අසාදනයන්ට ලක්වීම වැනි හේතුබලපා ශාකය ඉබේටම මියයයි.
බලධාරීන් මේ පිලිබඳ දැන්වත් ක්‍රියාත්මකවී වනාන්තරවල ඇති මෙම ශාකයන් ආරක්ෂා කිරීමටත්, ආර්ථික භෝගයක් වශයෙන් වගාකිරීමේ හැකියාව සොයා බලා ඊට අවශ්‍ය තාක්ෂණ හා මුදල් යොදවන්නේ නම් විශාල විදේශ විනිමයක් උපයාගැනීමට හැකිවන අතරම, එසේ නොවුන හොත් ඉතාමත්ම කෙටිකාලයකින් මෙම වටිනා ශාකය අප පරිසර පද්ධතියෙන් සමුගනු ඇත.--[[විශේෂ:දායකත්ව/111.223.163.114|111.223.163.114]] 16:54, 30 ජූනි 2013 (යූටීසී)--[[විශේෂ:දායකත්ව/111.223.163.114|111.223.163.114]] 16:54, 30 ජූනි 2013 (යූටීසී)

17:15, 30 ජූනි 2013 තෙක් සංශෝධනය

"https://si.wikipedia.org/w/index.php?title=උදවු:සබැඳි&oldid=269705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි