"වකුගඩු" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
20 පේළිය: 20 පේළිය:


==පිහිටීම==
==පිහිටීම==
උදරච්ඡදයට පිටතින් දේහයේ අපර බිත්තියට ආසන්නව 12වන උරස් හා 3වන කඨී කශේරුකා අතර වම් වෘක්කයට වඩා දකුණු වෘක්කය ඉහළින් ද වන පරිදි පිහිටා ඇත.
මහා ප්‍රාචීරයට වහාම පහළින් උදරච්ඡදයට පිටතින් දේහයේ අපර බිත්තියට ආසන්නව 12වන උරස් හා 3වන කඨී කශේරුකා අතර වම් වෘක්කයට වඩා දකුණු වෘක්කය මඳක් ඉහළින් ද වන පරිදි පිහිටා ඇත.


==ප්‍රධාන කෘත්‍ය==
==ප්‍රධාන කෘත්‍ය==

15:40, 21 ජූනි 2013 තෙක් සංශෝධනය

වකුගඩු
සුෂුම්නාව ඉවත්කොට වෘක්කවල පසුපස පෙනුම
තොරතුරු
ලතින්Ren (Greek: nephros)
පද්ධතියUrinary system and endocrine system
ධමනිය
වෘක්කීය ධමනි
ශිරාව
වෘක්කීය ශිරා
ස්නායුව
Renal plexus
හඳුන්වනයන්
MeSHA05.810.453
Dorlands
/Elsevier
Kidney
TAA08.1.01.001
FMA7203
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

වකුගඩු (සංස්කෘ:වෘක්ක) යනු, සියළු පෘෂ්ඨවංශීන්ගේ සහ සමහර අපෘෂ්ඨවංශීන්ගේ ඇති අත්‍යශාවශ්‍ය නියාමන ඉන්ද්‍රියකි. මෙය වෘක්කාණු රැසක එකතුවෙන් සැදුම්ලත් ව්‍යුහයකි. බෝංචි බීජ හැඩැති ය.

පිහිටීම

මහා ප්‍රාචීරයට වහාම පහළින් උදරච්ඡදයට පිටතින් දේහයේ අපර බිත්තියට ආසන්නව 12වන උරස් හා 3වන කඨී කශේරුකා අතර වම් වෘක්කයට වඩා දකුණු වෘක්කය මඳක් ඉහළින් ද වන පරිදි පිහිටා ඇත.

ප්‍රධාන කෘත්‍ය

  • නයිට්‍රජනීය අපද්‍රව්‍ය බහිස්‍රාවී ද්‍රව්‍යය වන මුත්‍ර නිපදවීම
  • රුධිර පීඩනය නියාමනය
  • සිරුරේ electrolytes නියාමනය

ව්‍යුහය

1. වෘක්කීය පිරමිඩ • 2. Interlobular artery • 3. Renal artery • 4. වෘක්කීය ශිරා 5. Renal hilum • 6. Renal pelvis • 7. Ureter • 8. Minor calyx • 9. Renal capsule • 10. Inferior renal capsule • 11. Superior renal capsule • 12. Interlobular vein • 13. වෘක්කාණුව • 14. Minor calyx • 15. Major calyx • 16. Renal papilla 17. Renal column
"https://si.wikipedia.org/w/index.php?title=වකුගඩු&oldid=267921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි