"දුරාන්තිකය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්
සංස්
5 පේළිය: 5 පේළිය:


[[ප්‍රවර්ගය:පෘථිවිය]]
[[ප්‍රවර්ගය:පෘථිවිය]]
[[ප්‍රවර්ගය:කක්ෂ]]

04:25, 29 මැයි 2013 තෙක් සංශෝධනය

චාපාකාරයෝ 1) අපදුරාන්තිකය; 2) පරිදුරාන්තිකය; 3) නාභිය

දුරාන්තිකයක් යනු, යම් වස්තුවක ඉලිප්සීය කක්ෂයෙහි නාභියන් අතුරින් එකක සිට එම වස්තුවට වැඩිම හෝ අඩුම දුර ලබාදෙන ලක්ෂ්‍යයකි. නූතන බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි මෙම නාභිය ආකර්ෂණ කේන්ද්‍රයද වන අතර, එය සාමාන්‍ය ලෙසින් පද්ධතියෙහි ස්කන්ධ කේන්ද්‍රයද වෙයි. ඓතිහාසික වශයෙන්, භූකේන්ද්‍රික පද්ධතීන්හී, දුරාන්තික මනිනුයේ පෘථිවියෙහි කේන්ද්‍රයෙහි සිටය.

"https://si.wikipedia.org/w/index.php?title=දුරාන්තිකය&oldid=265798" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි