"පෘතුගාලය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Bot: Migrating 225 interwiki links, now provided by Wikidata on d:q45 (translate me)
No edit summary
57 පේළිය: 57 පේළිය:
]]
]]
පෘතුගීසි සමූහාණ්ඩුව වෙනින්සියුලා අර්ධවීපයේ ඊසාන යුරෝපයේ පිහිටි රටකි. එය බටහිරින් මායිම් වන්නේ දකුණු අත්ලාන්තික් සාගරයෙන්ය. උතුරින් හා නැගෙනහිරින් ස්පාඤ්ඤයට වේ. පෘතුගීසි සමූහාණ්ඩුවේ අතීත කාලයේ සිට අඛණ්ඩ ජනපදිකයන් වූයේ ගලේසි, ලුසිමෑනියන් සෙල්ටිසි,සයිනෙටිස්,ෆිනිෂියන්ස්,තාතජිනියන්, රෝමන්ස්, ජර්මානු යන ජන වර්ගයන්ය. මෙම ප්‍රදේශය රෝමානු අධිරාජ්‍යට සම්බන්ධ වූ අතර රෝමානු පදිංචිකරුවන් පෘතුග්‍රීසි සංස්කෘතියට අනුව හැඩ ගැසුණි. අටවන ශතවර්ෂයේදී මුස්ලිම් මුවර් විසින්ක්‍රිස්තියානි ජර්මන් රාජධානිය පිහිටුවන ලදි.1143 සහ 1249 එහි මායිම් පෘතුග්‍රීසින් යටතේ විය. 15 වන 16 වන ශත වර්ෂය තුළ වරාය ගවේෂණයන් තුළින් ගෝලීය රාජ්‍යයක් නිර්මාණය වු අතර එහි අප්‍රිකානු, ආසියානු දකුණු හා ඇමරිකානු ජාතීන් ඇතුලත් විය. 1755 පමණ සිදුවු භූමි කම්පාවෙන් හා ස්පාඤ්ඤ සහ ප්‍රංශ ආක්‍රමණයන්ගෙන් අනතුරුව එහි විශාලතම ප්‍රදේශයවන බ්‍රසීලය අහිමි විය. මේ නිසා දේශපාලන ස්ථාවර භාවය හා ආර්ථික වර්ධනය අඩාල විය.පෘතුගාලය සංවර්ධිත රටකි. ලෝකයේ ඉහළම ජීවන මට්ටම ඇති රටවල් අතුරින් පෘතුගාලයට හිමිවන්නේ 19 වන ස්ථානයයි. එය ලොව 14 වන නිදහස් රට හා 13 වන ගෝලීයකරණය වූ රට වෙයි. පෘතුගාලය ලැටින් සංගමයයේ ආරම්භක සාමාජිකයකු වන්නේය. එය සාමාජිකත්වය දරන්නේ යු‍රෝපානු සංගමය, එක්සත් ජාතීන්ගේ සංගමය, ලිබරෝ ඇමරිකානු රාජ්‍ය සංවිධානය සහ නේටෝ යුරෝපීය සංගමය යන ඒවාගේය.

== අඩවියෙන් බැහැර පිටු ==
* [http://www.visitportugal.com/Cultures/en-US/default.html Travel and Tourism office website]
* [http://tempo.growiktionary.org Weather Forecast]

[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]
[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]

03:34, 24 මැයි 2013 තෙක් සංශෝධනය

යුරෝපා රටකි.

කොඩිය
අගනුවර සහ විශාලතම නගරය ලිස්බන්
රාජ්‍ය භාෂාව පෘතුග්‍රීසියානු
ජන වර්ගය 96.87% පෘතුග්‍රීසි
රාජ්‍යය පාර්ලිමේන්තු සමූහාණ්ඩුව
ජනාධිපති ඇනිබල් කැවකෝ සිල්වා (Psd)
අගමැති ජෝස් සොක්‍රෝට්ස් (PS)
වර්‍ග ප්‍රමාණය එකතුව - 92,090/km2, 35,645 /sqmi
ජලය (%) 0.5%
ජන ගහණය - 2009 තක්සේරුව 10,707,924
ඝනත්වය 114 km2 , 259 /sq mi
GDP (PPP)- 2008 තක්සේරුව එකතුව - $ 236,049 බිලියන
ඒක පුද්ගල අදායම $ 22,232
මුදල් යුරෝ (EVR)
කාල මණ්ඩලය WET (UTC0) ග්‍රීෂ්ම සෘතුව (DST) WEST (UTC + 1)
මං තීරුව දකුණ
අන්තර්ජාලය TLD. pt
දුරකථන සංකේතය 351

පෘතුගීසි සමූහාණ්ඩුව වෙනින්සියුලා අර්ධවීපයේ ඊසාන යුරෝපයේ පිහිටි රටකි. එය බටහිරින් මායිම් වන්නේ දකුණු අත්ලාන්තික් සාගරයෙන්ය. උතුරින් හා නැගෙනහිරින් ස්පාඤ්ඤයට වේ. පෘතුගීසි සමූහාණ්ඩුවේ අතීත කාලයේ සිට අඛණ්ඩ ජනපදිකයන් වූයේ ගලේසි, ලුසිමෑනියන් සෙල්ටිසි,සයිනෙටිස්,ෆිනිෂියන්ස්,තාතජිනියන්, රෝමන්ස්, ජර්මානු යන ජන වර්ගයන්ය. මෙම ප්‍රදේශය රෝමානු අධිරාජ්‍යට සම්බන්ධ වූ අතර රෝමානු පදිංචිකරුවන් පෘතුග්‍රීසි සංස්කෘතියට අනුව හැඩ ගැසුණි. අටවන ශතවර්ෂයේදී මුස්ලිම් මුවර් විසින්ක්‍රිස්තියානි ජර්මන් රාජධානිය පිහිටුවන ලදි.1143 සහ 1249 එහි මායිම් පෘතුග්‍රීසින් යටතේ විය. 15 වන 16 වන ශත වර්ෂය තුළ වරාය ගවේෂණයන් තුළින් ගෝලීය රාජ්‍යයක් නිර්මාණය වු අතර එහි අප්‍රිකානු, ආසියානු දකුණු හා ඇමරිකානු ජාතීන් ඇතුලත් විය. 1755 පමණ සිදුවු භූමි කම්පාවෙන් හා ස්පාඤ්ඤ සහ ප්‍රංශ ආක්‍රමණයන්ගෙන් අනතුරුව එහි විශාලතම ප්‍රදේශයවන බ්‍රසීලය අහිමි විය. මේ නිසා දේශපාලන ස්ථාවර භාවය හා ආර්ථික වර්ධනය අඩාල විය.පෘතුගාලය සංවර්ධිත රටකි. ලෝකයේ ඉහළම ජීවන මට්ටම ඇති රටවල් අතුරින් පෘතුගාලයට හිමිවන්නේ 19 වන ස්ථානයයි. එය ලොව 14 වන නිදහස් රට හා 13 වන ගෝලීයකරණය වූ රට වෙයි. පෘතුගාලය ලැටින් සංගමයයේ ආරම්භක සාමාජිකයකු වන්නේය. එය සාමාජිකත්වය දරන්නේ යු‍රෝපානු සංගමය, එක්සත් ජාතීන්ගේ සංගමය, ලිබරෝ ඇමරිකානු රාජ්‍ය සංවිධානය සහ නේටෝ යුරෝපීය සංගමය යන ඒවාගේය.

අඩවියෙන් බැහැර පිටු

"https://si.wikipedia.org/w/index.php?title=පෘතුගාලය&oldid=265294" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි