"සිංහල වර්ණ මාලාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:සිංහල හෝඩි එක් කරන ලදී. HotCat භාවිතයෙන්
96 පේළිය: 96 පේළිය:
** ඉංග්‍රීසි - පවුම්, ලොරි, ටයර්
** ඉංග්‍රීසි - පවුම්, ලොරි, ටයර්
* තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන (අසුන්, පෙණ, අබරණ)
* තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන (අසුන්, පෙණ, අබරණ)

[[ප්‍රවර්ගය:සිංහල හෝඩි]]

09:14, 19 මැයි 2013 තෙක් සංශෝධනය

තික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මතකල හොඩියයි. පෙර හෝඩි වලට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි.

  1. ෆ අකුර ඇතුලත්වීම
  2. සඤ්ඤක අකුරු 5 ඇතුලත්වීම
  3. ං සහ ඃ වෙනත් ස්ථානනයක තැබීම

සිංහල වර්ණ මාලාවේ අකුරු

ස්වර (පණකුරු ) අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ)
ව්‍යාංජනාක්ෂර (ගතකුරු) ක ඛ ග ඝ ඞ ඟ

ච ඡ ඦ ඣ ඤ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ

අකුරු වර්ග

කණ්ඨජ(උගුරෙන්) අ ආ ක ඛ ග ඝ ඞ හ ඟ
තාලුජ (තල්ලෙන්) ඉ ඊ ච ඡ ජ ඣ ඤ ය ශ
මුර්ධජ (මුදුනෙන්) ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ
දන්තජ(දත්වලින්) ත ථ ද ධ න ල ස
ඕෂ්ඨජ (තොල්වලින්) උ ඌ ප ඵ බ භ ම ඹ
අන්තඃස්ථාක්ෂර ය ර ල ව
ඌෂ්මාක්ෂර ශ ෂ ස ෆ
නාසික්‍යාක්ෂර ඞ ඤ ණ න ම
පුර්ණ නාසික්‍ය හෙවත් සඤ්ඤක අක්ෂර (අර්ධ අනුනාසික්‍යාක්ෂර) ඟ ඦ ඬ ඳ ඹ
අල්පප්‍රාණ අක්ෂර ක ග ච ජ ට ඩ ත ද ප බ
මහාප්‍රාණ අක්ෂර ඛ ඝ ඣ ඪ ථ ධ ඵ භ
ඝෝෂාක්ෂර ග ඝ ජ ඣ ඩ ඪ ද ධ බ භ ය ර ල ළ ව හ ණ න ම
අඝෝෂාක්ෂර ක ඛ ච ඡ ට ඨ ත ථ ප ඵ ශ ෂ ස ෆ
දන්තෝෂ්ඨජ ව ෆ
කණ්ඨතලුජ එ ඒ ඓ
කණ්‍‍‍ඨෝෂ්ඨජ ඹ ඹ් ඖ
නම්‍ය (අපර ස්වර) අ උ ඹ
අනම්‍ය (පුර්ව ස්වර) ඇ ඉ

අනුස්වාරය (අං ) විසර්ගය (අඃ)

සිංහල පිල්ලම්

අ අ හල්පිල්ල ඉවත්වෙයි ආ ා ඇලපිල්ල ඇ ැ කෙටි ඇදපිල්ල ඈ ෑ දිර්ඝ ඇලපිල්ල ඉ ි ඉස්පිල්ල ඊ ී දීර්ඝ ඉස්පිල්ල උ ැු කෙටි පාපිල්ල ඌ ෑූ දීර්ඝ පාපිල්ල ඍ ෘ ගැටය සහිත ඇලපිල්ල ඎ ෲ ගැටය සහිත ඇලපිලි දෙක එ ෙ කොම්බුව ඒ ් හල්පිල්ල ඓ ෛ කොම්බු දෙක ඔ ො කොම්බුව හා ඇලපිල්ල ඕ ෝ කොම්බුව හා හල්ඇලපිල්ල ඖ ෞ කොමුබුව හා ගයනුකිත්ත න්‍ය ්‍ය යංශය මර් රේඵය ත්‍ර රකාරංශය (අං) ං බිංදුව (අනුස්වාරය) (අඃ) ඃ බිංදු දෙක (විසර්ගය)

ආශ්‍රිත ලිපි

සිංහල භාෂාවට දේශීය වශයෙන් නිෂ්පන්න වචන ද, තත්සම තද්භව වශයෙන් ද වචන එකතු වි තිබේ.

  • නිෂ්පන්න වචන – සිංහල භාෂාවටම අනන්‍ය වු වචන (කොස්, දෙල්, පලු, පැදුර, වැව, තවාන, කකුල)
  • තත්සම වචන - වෙනස් නොවී වෙනත් භාෂාවලින් ඒ අයුරින්ම එකතු වී ඇති වචන
    • පාලි හා සංස්කෘත - සිද්ධාර්ථ, විෂ්ණු
    • පෘතුගීසි - කමිස, කලිසම්, සපත්තු
    • ලන්දේසි - කොකිස්, ඔර‍ලෝසු, බංකු
    • ඉංග්‍රීසි - පවුම්, ලොරි, ටයර්
  • තත්භව වචන – වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ගැලපෙන ‍ලෙස සකස්ව එකතු වී ඇති වචන (අසුන්, පෙණ, අබරණ)
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_වර්ණ_මාලාව&oldid=264985" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි