"දුරාන්තිකය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව ලිපිය
 
සංස්
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:Apogee (PSF).png|thumb|right|250px|'''චාපාකාරයෝ''' 1) අපදුරාන්තිකය; 2) පරිදුරාන්තිකය; 3) නාභිය]]
[[ගොනුව:Apogee (PSF).png|thumb|right|250px|'''චාපාකාරයෝ''' 1) අපදුරාන්තිකය; 2) පරිදුරාන්තිකය; 3) නාභිය]]


'''දුරාන්තිකයක්''' යනු, යම් වස්තුවක [[ඉලිප්සීය කක්ෂය|ඉලිප්සීය කක්ෂයෙහි]] [[කේතුක කොටස|නාභියන්]] අතුරින් එකක සිට එම වස්තුවට වැඩිම හෝ අඩුම දුර ලබාදෙන ලක්ෂ්‍යයකි.
'''දුරාන්තිකයක්''' යනු, යම් වස්තුවක [[ඉලිප්සීය කක්ෂය|ඉලිප්සීය කක්ෂයෙහි]] [[කේතුක කොටස|නාභියන්]] අතුරින් එකක සිට එම වස්තුවට වැඩිම හෝ අඩුම දුර ලබාදෙන ලක්ෂ්‍යයකි. නූතන [[බගෝල යාන්ත්‍ර විද්‍යාව|බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි]] මෙම නාභිය ආකර්ෂණ කේන්ද්‍රයද වන අතර, එය සාමාන්‍ය ලෙසින් පද්ධතියෙහි [[ස්කන්ධ කේන්ද්‍රය|ස්කන්ධ කේන්ද්‍රයද]] වෙයි.

06:56, 14 මැයි 2013 තෙක් සංශෝධනය

චාපාකාරයෝ 1) අපදුරාන්තිකය; 2) පරිදුරාන්තිකය; 3) නාභිය

දුරාන්තිකයක් යනු, යම් වස්තුවක ඉලිප්සීය කක්ෂයෙහි නාභියන් අතුරින් එකක සිට එම වස්තුවට වැඩිම හෝ අඩුම දුර ලබාදෙන ලක්ෂ්‍යයකි. නූතන බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි මෙම නාභිය ආකර්ෂණ කේන්ද්‍රයද වන අතර, එය සාමාන්‍ය ලෙසින් පද්ධතියෙහි ස්කන්ධ කේන්ද්‍රයද වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=දුරාන්තිකය&oldid=264680" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි