"බෙල්ජියම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{stub}}
{{translate}}

[[Image:125px-Flag_of_Belgium_(civil).svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
[[Image:125px-Flag_of_Belgium_(civil).svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
{|
{|

08:30, 25 අප්‍රේල් 2013 තෙක් සංශෝධනය

tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය ශක්තිය තුලින් එකමුතුකම
             සිතියම
ගොනුව:250px-EU-Belgium.svg.png
අගනුවර සහ විශාලම නගරය බෲසෙල්ස්
උතුරු අක්ෂාංශ 50°51′ නැගෙනහිර දේෂාංශ 4°21
රාජ්‍ය භාෂාවන් ඕලන්ද, ප්‍රංශ, ජර්මානු
නිදහස
නෙදර්ලන්තය විසින් ප්‍රකාශයට පත් කළ 4 ඔක්තෝබර් 1830
පිළිගැනීම 19 අප්‍රේල් 1839
EU රාජ්‍යයට පැමිණීම 25 මාර්තු 1957
         වර්ග ප්‍රමාණය
එකතුව 30,528 වර්ග කිලෝමීටර, 11,787 වර්ග සැතපුම්
ජලය (%) 6.4%
            ජනගහනය
2010 තක්සේරුව 10,827,519
2001 ජන සංඛ්‍යාකය 10,296,350
ඝනත්වය 354.7 වර්ග කිලෝමීටර, 918.6 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව 389.793 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 36,415
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව 506.183 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 47,289
ගිනි (2000) 33(මධ්‍යය) (33)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.953 (ඉතා ඉහළ)
මුදල් යුරෝ (EU)
මං තීරුව වම
අන්තර්ජාල TLD .be
දුරකථන සංකේත 32

බෙල්ජියම් රාජ්‍ය යුරෝපයේ ඊසාන වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. යුරෝපානු හවුලෙහි සමාරම්භකයෙක් වන අතර එහි මූලස්ථානය හා අනෙකුත් අන්තර්ජාතික සංවිධාන (NATO ද ඇතුළත්ව) එහි පිහිටා ඇත. එය වර්ග කි.මී.30,528 (11,787 වර්ග සැතැප්ම)විශාලත්වයෙන් යුත් අතර ජනගහනය මිලියන 10.7කි. ජර්මානු හා ලතින් යුරෝප සංස්කෘතීන්ගෙන් යුත් ජනයා මෙහි වෙසේ. බෙල්ජියම වාග් විද්‍යා කණ්ඩායම් දෙකක ප්‍රධාන ස්ථානයයි. ෆලෙමිෂ් හා ප්‍රංශ භාෂාව කථා කරන පුද්ගලයන් වන වලුන්ස් සහ ජර්මන් කථාකරන කුඩා කණ්ඩායමක් වේ. බෙල්ජියමේ විශාලතම ප්‍රදේශය වන්නේ ඕලන්ද කථාකරන ජනයා වෙසෙන ප්‍රදේශ වන උතුරු ෆැලැන්ඩර්ස් හා ප්‍රංශ කථාකරන ජනයා වෙසෙන දකුණු ප්‍රාදේශිකයයි. බ්‍රසල්ස්හි ප්‍රධාන පළාත නිල වශයෙන් ද්වී භාෂා කථා කරන ජනයා වෙසෙන ප්‍රදේශයක් වන අතර, ප්‍රංශ කථාකරන එන්ත්ලේවි ෆ්ලෙමිෂ් ප්‍රාදේශිකයද එහි වෙයි. නැගෙනහිර බොලෝනියාව තුළ ජර්මානු කථාකරන කුඩා ජන කොටසක් ජීවත් වෙයි. බෙල්ජියානු භාෂා ශාස්ත්‍ර විවිධත්වය එහි දේශපාලන හා සංස්කෘතිමය අර්බුදවලදීත් දේශපාලන ඉතිහාසයෙහි හා සංකීර්ණ ආණ්ඩුක්‍රමය තුළත් විදහා දැක්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=බෙල්ජියම&oldid=263106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි