"ක්‍රිකට්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Bot: Migrating 97 interwiki links, now provided by Wikidata on d:q5375 (translate me)
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{stub}}
{{stub}}


ක්‍රිකට් යනු ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 පිටියෙ සෙල්ලම් කරන ක්‍රිඩාවකි.පිටිය මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇත. සැම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවනවා ලකුණු රැස්කර ගැනීමට අනෙක් කණ්ඩායම ලකුණු නැවතීමට පන්දු රකින අතරතුර. තරගයේ වර්ගය අනුව එක් කණ්ඩායමකට ලැබෙන පිතිකරන අවස්තා ගනන 1ද 2ද යන්න තීරනය වේ. මෙම එක් අවස්තාවක් ඉනිමක් ලෙස හදුන්වයි. තරගය පවත්වාගෙන යාමේදී පන්දු රකින පිරිසෙන් එක් අයකු පන්දු යවන්නා ලෙස හදුන්වන අතර ඔහු පිතිකරුවා වෙත තණතීරුව දිගෙ පන්දුව එල්ල කරයි. පිතිකරු ක්‍රිකට් පිත්තෙන් පන්දුවට පහර දෙනු ලැබෙ. එවිට පන්දුව සීමාව පසුකර හො ඔහුට තණතීරුවේ අනෙක් අන්තයට මාරුවී ලකුණු රැස්කර ගැනීමට අවස්තාව සැලසේ. පිතිකරු දැවි යනතුරු පිතිකරණයේ යෙදෙයි. පිතිකරන කණ්ඞායමේ පිතිකරුවන් දස දෙනෙකු දැවි ගිය විට එම කණ්ඞායමේ ඉනිම නිමාවේ. ඉන්පසු කණ්ඩායම් දිත්වයෙ චරිත(පිතිකරනය,පන්දු රැකීම) මාරුවේ.
'''ක්‍රිකට්''' යනු පිල් දෙකක [[පන්දු-සහ-පිති]] [[ක්‍රීඩා]]වකි.
වෘත්තීමය ක්‍රිකට් ක්‍රිඩාවේ පරාසය පන්දු වාර 20 සිට දින පහක් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් දක්වා දිවයයි. එක් පන්දු වාරයකට පන්දු 6ක් යැවිය යුතුය. ක්‍රිකට් නීති පවත්ගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(අයි.සී.සී.) හා මැරිලෙබොන් ක්‍රිකට් සමාජය(එම්.සී.සී.) ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග සදහා අමතර සම්මත ක්‍රිඩා තත්වයන් සමගය.
ක්‍රිකට් යනු පිත්තක් සහ පන්දුවක් සමග කරන කන්ඩායම් ක්‍රීඩාවකි.ඕවල් හැඩැති එලිමහන් ප්‍රදේශයක හෙවත් ක්‍රිකට් ක්‍රීඩාoගනයක මෙම තරඟ පවත්වනු ලබයි.
ක්‍රිකට් මුලින්ම ක්‍රිඩා කර තිබෙනුයෙ දකුණු දිග එන්ගලන්තයේ 16වන සියවසෙ දීය. 18වන සියවස අවසාන භාගයෙදී එය එන්ගලන්තයේ ජාතික්‍රිඩාව දක්වා දියුනු විය. ඉංග්‍රිසි ආධිපත්‍යය පැතිරීම ක්‍රිකට් ක්‍රිඩාව පිට රටවලට පැතිරීමට හෙතු වූ අතර 19වන සියවස මැද භාගය වන විට මුල්ම ජාත්‍යන්තර තරග පැවැත්වුනි. අයි.සී.සී.ය තරග හැසිරවීම් මණ්ඩලය පූර්ණ සාමාජිකයන් 10 දෙකුගෙන් යුක්ත වේ. මෙම තරග බොහො ජනප්‍රිය ඕස්ට්‍රෙලියාව, එන්ගලන්තය, ඉන්දීය උප මහද්වීපය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව යන රටවල් වලය.
ක්‍රීඩා පිටිය මැද යාර 22ක් පමන දිගකින් යුතු සෘජුකෝණාස්‍රාකාර ‘පිච්’ නම් වූ විශේෂ ප්‍රදේශයක් දක්නට ලැබේ.මෙම ක්‍රීඩාව සිදුකරනු ලබන්නේ එහි සිටයි.

ක්‍රිකට් තරඟයක් පවත්වනු ලබන්නේ සාමාජිකයින් 11 බැගින් වූ කන්ඩායම් දෙකක් අතරයි. එක කන්ඩායමක් පන්දුවට පහර දෙමින් හැකිතාක් ලකුනු රැස් කරනු ලබයි.අනෙක් කන්ඩායම පන්දු යවමින් සහ පන්දු රකිමින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් දවා ගැනීමට උත්සහ කරයි.
පන්දුවට පහර දෙන ක්‍රීඩකයන් ලකුණු ලබා ගන්නේ පිච් නැමැති කොටසේ විරුද්ධ අන්තයට දිව යමිනි.එහි ඇති සීමා ඉර පසු කල විට ලකුනක් හිමි වේ. මීට අමතරව 6 සහ 4 බැගින් ලකුනු ලබා ගැනීමට ක්‍රීඩාoගනයේ පිටත සීමාවෙන් ඉවතට පන්දුව යොමු කල යුතු වේ.
ඉනිම අවසානයේ පන්දුවට පහර දුන් කන්ඩායම පන්දු යවන අතර අනෙක් කන්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලැබේ. මෙම ක්‍රීඩාවේ ඕවර 20 ඕවර 50 සහ ටෙස්ට් තරඟ ලෙස ප්‍රභේද ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවට අදාල නීති සම්පාදනය කරනු ලබන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසිනි.
ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය සිදු වන්නේ 16 වන සියවසේ දකුණු එoගලන්තයේදීය. 18 වන සියවස වන විට එය එoගලන්තයේ ජාතික ක්‍රීඩාව බවට පත්විය. 19 වන සියවස වන විට අන්තර්ජාතික තරඟ ආරම්භ විය.
මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය යටතේ රටවල් 105ක් පමන ලියාපදිoචිව ඇත.

ඉතිහාසය

ක්‍රිකට් ආරම්භය 16 වන සියවසේ පමණ සිදුවුවත් අන්තර්ජාතික තරග ආරම්භ වන්නේ 1844 සිටය . ක්‍රිකට් ආරම්භය පිළිබද සියලු ගෞරව හිමි විය යුත්තේ එංගලන්ත ජාතිකයින් හටය. මුලින් එංගන්ත යටත් විජිත රාජ්‍ය වලට පමණක් සිමා වූ මෙම ක්‍රීඩාව වර්තමානය වන විට බොහෝ රටවල් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවීම මෙහි ජනප්‍රියතාවටයට විශාල හේතුවක් වී ඇත. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට අද වන විට එක්දින ,20-20 තරග දක්වා විවිධ තරග රටා හදුන්වා දෙමින් දිගු දුරක් පැමිණ ඇත.

තරඟ නීති රීති

ක්‍රිකට් තරඟයක් පවත්වනු ලබන්නේ 11 බැගින් වූ කන්ඩායම් දෙකක් අතරයි.
තරඟ පවත්වන ක්‍රීඩාoගනය තණකොල වලින් ආවරනය වී තිබිය යුතුය. එමෙන්ම මුලු ක්‍රීඩාoගනයම වල ගොඩැලි නොමැතිව එකම තලයක තිබිය යුතුය. ක්‍රීඩාoගනයෙහි විශ්කම්භය යාර 150-160 විය යුතුය. ක්‍රීඩාoගනයෙහි පිටත ලකුනු 6 , 4 සීමාව දක්වා තිබිය යුතුය.

[[ගොනුව:http://img830.imageshack.us/img830/7612/545pxcricketfieldpartss.png]]

පිච් කොටසෙහි සීමා දෙක අතර දුර යාර 22 කි. සීමාව සහ විකට්ටුව අතර දුර සෙන්ටිමීටර 122 කි. වයිඩ් සීමා දෙක අතර පලළ සෙන්ටිමීටර 264 කි. පිච් කොටසෙහි පලළ සෙන්ටිමීටර 305 කි. විකට්ටුවට සමාන්තරව පන්දු යවන්නාගේ සීමාව සටහන් කොට ඇත.

[[ගොනුව:http://img715.imageshack.us/img715/9273/pitcha.png]]

විකට්ටුව එක හා සමාන ඉනි තුනකින් සහ බේල්ස් දෙකකින් සමන්විත වේ. විකට්ටුවෙහි උස සෙන්ටිමීටර 71 ක් පමන වේ.මැද ඉන්න පිච් කොටසෙහි හරි මැද සිටුවා තිබිය යුතුය.ඊට දෙපසින් අනෙක් ඉනි දෙක සිටුවනු ලබයි.

[[ගොනුව:http://img411.imageshack.us/img411/7913/cricketstumps.png]]

ක්‍රිකට් පිත්ත ලීයෙන් නිමවා තිබිය යුතු අතර මුවහත් අග්‍ර 2 සහ සිලින්ඩරාකාර මිටක් තිබිය යුතුය. අග්‍ර අඟල් 4.25 කට නොවැඩි විය යුතු අතර පිත්තෙහි දිග අඟල් 38කට නොවැඩි විය යුතුය.

[[ගොනුව:[http://img411.imageshack.us/img411/7913/cricketstumps.png]

==ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩා කරන ස්ථානය==

ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සමන්විත වන්නේ ‍බොහෝ විට විශාල රවුම් හෝ ඕවල් හැඩැති තණ පිට්ටනියකිනි. එහි නියමිත දිගක් පළලක් හෝ ගැඹුරක් නැත. නමුත් එහි විශ්කම්භය සාමාන්‍යයෙන් අඩි 450 – 500 (137 m/150 m) අතර වේ. පිටියේ පරිමිතිය අවසන් සීමාව ලෙස හඳුන්වයි. එය බොහෝ විට ලණුවකින් හේ පාට කරන ලද ඉරකින් දැක්වේ.
ප්‍රධාන ක්‍රීඩාකයන් දෙදෙනා අතර වූ ප්‍රදේශය
ක්‍රිකට් ක්‍රීඩාවේ දී යොදා ගන්නා ඉණි තුනක් සහ එම ඉනි තුන මතින් සවි කරන බේල් ‍නම් වූ කොටස කොටස පොළවට සවි කර ගනී. බොහෝ ක්‍රියාවන් සිදු කරනුයේ ක්‍රීඩාංගනය මැද සෘජුකෝණාස්‍ර මැටි තීරුවක කෙටි තණකොළ සහිත කොටසක් වන පිච් නමින් හඳුන්වන කොටසේ දීය. පිච් එක මනිනු ලබන්නේ අඩි 10 x66 (3.05 × 20.12 m) පිටියේ දිගම පැත්ත මනිනුයේ දිග මනින ඒකකයක් වන දම්වැල්වලිනි.
“පිච්” එකේ දෙකෙළවර සිරස් ලෙස සවි කරන ලද ලී දඬුවලට “ස්ටම්ප්” ලෙස හඳුන්වනු ලබයි. බේල් නමින් හඳුන්වනු ලබන හරස් ලී කැබලි දෙකකින් මේවා ඉහලින් සවි කර ඇත. මෙම Stump තුනක් බේල් දෙකක් එකතුවට wicket නමින් හඳුන්වයි. Pitch එකේ කෙළවරක් පන්දුවට පහර දෙන්නා සිටින පහර දෙන අන්තය වන අතර අනිත් අන්තය පන්දුව පරිනමන්නා දුවගෙන එන පන්දුව පරිනමන අන්තයයි.
පන්දුවට පහර දෙන්නා පිත්ත අල්ලා සිටින පැත්ත සහ විකට්ස් සම්බන්ධ කරන ක්‍රීඩාංගන ප්‍රදේශය off – side ලෙස හැඳින්වේ. ඊට අමතරව “ලෙග් සයිඩ්” සහ “ඔන් සයිඩ්” ලෙස ද පැති නම් කර ඇත. Pitch එකේ ඇඳ ඇති ඉරි “ක්‍රීසස්” නමින් හඳුන්වයි. මෙම ක්‍රීසස් පාවිච්චි කරනු ලබන්නේ පන්දුවට පහර දෙන්නා දැවී යනවා ද යන්න තීරණය කිරීමට සහ පන්දුවට පිරිනැමීම නීත්‍යානුකූල දැයි සලකා බැලී‍මටය.


~~by d_lucifer~~
{{sport
| image=This is cricket.OGG
| imagesize=300px
| caption=2 and 1/2 minutes overview of cricket
| union=International Cricket Council
| nickname=mens' sport
| first=england VS australia
| registered=
| clubs=
| contact=
| team=11 at a time
| mgender=
| category=[[Bat-and-ball games|Bat-and-ball]]
| ball=[[Cricket ball]]
| olympic=
}}

[[ප්‍රවර්ගය:Cricket| ]]
[[ප්‍රවර්ගය:Team sports]]
[[ප්‍රවර්ගය:Ball games]]
[[ප්‍රවර්ගය:Ball and bat games]]
[[ප්‍රවර්ගය:Olympic sports]]
[[ප්‍රවර්ගය:Articles containing video clips]]

{{Link FA|ml}}
{{Link FA|pl}}

21:05, 17 මාර්තු 2013 තෙක් සංශෝධනය

ක්‍රිකට් යනු ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 පිටියෙ සෙල්ලම් කරන ක්‍රිඩාවකි.පිටිය මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇත. සැම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවනවා ලකුණු රැස්කර ගැනීමට අනෙක් කණ්ඩායම ලකුණු නැවතීමට පන්දු රකින අතරතුර. තරගයේ වර්ගය අනුව එක් කණ්ඩායමකට ලැබෙන පිතිකරන අවස්තා ගනන 1ද 2ද යන්න තීරනය වේ. මෙම එක් අවස්තාවක් ඉනිමක් ලෙස හදුන්වයි. තරගය පවත්වාගෙන යාමේදී පන්දු රකින පිරිසෙන් එක් අයකු පන්දු යවන්නා ලෙස හදුන්වන අතර ඔහු පිතිකරුවා වෙත තණතීරුව දිගෙ පන්දුව එල්ල කරයි. පිතිකරු ක්‍රිකට් පිත්තෙන් පන්දුවට පහර දෙනු ලැබෙ. එවිට පන්දුව සීමාව පසුකර හො ඔහුට තණතීරුවේ අනෙක් අන්තයට මාරුවී ලකුණු රැස්කර ගැනීමට අවස්තාව සැලසේ. පිතිකරු දැවි යනතුරු පිතිකරණයේ යෙදෙයි. පිතිකරන කණ්ඞායමේ පිතිකරුවන් දස දෙනෙකු දැවි ගිය විට එම කණ්ඞායමේ ඉනිම නිමාවේ. ඉන්පසු කණ්ඩායම් දිත්වයෙ චරිත(පිතිකරනය,පන්දු රැකීම) මාරුවේ. වෘත්තීමය ක්‍රිකට් ක්‍රිඩාවේ පරාසය පන්දු වාර 20 සිට දින පහක් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් දක්වා දිවයයි. එක් පන්දු වාරයකට පන්දු 6ක් යැවිය යුතුය. ක්‍රිකට් නීති පවත්ගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(අයි.සී.සී.) හා මැරිලෙබොන් ක්‍රිකට් සමාජය(එම්.සී.සී.) ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග සදහා අමතර සම්මත ක්‍රිඩා තත්වයන් සමගය. ක්‍රිකට් මුලින්ම ක්‍රිඩා කර තිබෙනුයෙ දකුණු දිග එන්ගලන්තයේ 16වන සියවසෙ දීය. 18වන සියවස අවසාන භාගයෙදී එය එන්ගලන්තයේ ජාතික්‍රිඩාව දක්වා දියුනු විය. ඉංග්‍රිසි ආධිපත්‍යය පැතිරීම ක්‍රිකට් ක්‍රිඩාව පිට රටවලට පැතිරීමට හෙතු වූ අතර 19වන සියවස මැද භාගය වන විට මුල්ම ජාත්‍යන්තර තරග පැවැත්වුනි. අයි.සී.සී.ය තරග හැසිරවීම් මණ්ඩලය පූර්ණ සාමාජිකයන් 10 දෙකුගෙන් යුක්ත වේ. මෙම තරග බොහො ජනප්‍රිය ඕස්ට්‍රෙලියාව, එන්ගලන්තය, ඉන්දීය උප මහද්වීපය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව යන රටවල් වලය.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිකට්&oldid=253531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි