"අප්‍රිකාව" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු Bot: Migrating 240 interwiki links, now provided by Wikidata on d:q15 (translate me) |
සුළු ප්‍රවර්ගය:අප්‍රිකාව එක් කරන ලදී. HotCat භාවිතයෙන් |
||
35 පේළිය: | 35 පේළිය: | ||
<references /> |
<references /> |
||
[[ප්‍රවර්ගය:අප්‍රිකාව]] |
13:18, 13 මාර්තු 2013 තෙක් සංශෝධනය
භූමිප්‍රමාණය | 30,221,532 කිමී2 (11,668,598.7 වර්ග සැත) |
---|---|
ජනගහණය | 1,000,010,000[1] (2005, දෙවැනියා) |
ජනගහණ ඝණත්වය | 30.51/කිමී2 (80/වර්ග සැත පමණ) |
ජාතිකත්ව නාමය | අප්‍රිකානු |
රටවල් | 56 |
පරායත්ත රාජ්‍යයන් | |
භාෂා | භාෂා ලැයිස්තුව |
වේලා කලාප | UTC-1 සිට UTC+4 |
විශාලතම නගර | අප්‍රිකාවේ විශාලතම පුරවර ප්‍රදේශ ලැයිස්තුව අප්‍රිකාවේ නගර ලැයිස්තුව |
අප්‍රිකාව ලොව දෙවැනියට විශාලත ම (විශාලත්වය අනූව ආසියාවට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය පෘථිවියේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි[2]. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.
උතුරින් මධ්‍යධරණී මුහුදින් ද, ඊසානදිගින් සූවස් ඇළෙන් සහ සිනායි අර්ධද්වීපය හරහා රතු මුහුදින් ද, ගිනිකොණින් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති ස්වතන්ත්‍ර රාජ්‍ය සංඛ්‍යාව 54කි.
අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම හෝමෝ සේපියන්ස් (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි[3].
මූලාශ්‍ර
- ↑ "World Population Prospects: The 2006 Revision" United Nations (Department of Economic and Social Affairs, population division)
- ↑ Sayre, April Pulley. (1999) Africa, Twenty-First Century Books. ISBN 0-7613-1367-2.
- ↑ Homo sapiens: University of Utah News Release: Feb. 16, 2005[භින්න වූ සබැඳිය]