"නෂ්‍ය මතකය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ශ්වෙත විසින් යලියොමුවක් දමා රැම් පිටුව නෂ්‍ය මතකය වෙත ගෙනයන ලදී: නිවැරැදි ශීර්ෂය
සුළු Bot: Migrating 17 interwiki links, now provided by Wikidata on d:q496533 (translate me)
1 පේළිය: 1 පේළිය:

{{අනාශ්‍රිත|date=මැයි 2012}}
{{අනාශ්‍රිත|date=මැයි 2012}}


12 පේළිය: 11 පේළිය:


{{පරිගණ-ආචයනය-කොට}}
{{පරිගණ-ආචයනය-කොට}}


[[ca:Memòria volàtil]]
[[en:Volatile memory]]
[[es:Memoria volátil]]
[[eu:Memoria hegazkor]]
[[fa:حافظه فرار]]
[[ko:휘발성 메모리]]
[[it:Memoria volatile]]
[[he:זיכרון נדיף]]
[[ms:Ingatan meruap]]
[[nl:Vluchtig geheugen]]
[[ja:揮発性メモリ]]
[[ru:Энергозависимая память]]
[[ckb:بیرگەی زووبفڕ]]
[[fi:Haihtuva muisti]]
[[th:หน่วยความจำชั่วคราว]]
[[uk:Енергозалежна пам'ять]]
[[zh:揮發性記憶體]]

13:18, 11 මාර්තු 2013 තෙක් සංශෝධනය

නෂ්‍ය ආචයනය ලෙසින්ද හැඳින්ටවන, නෂ්‍ය මතකය, යනු ආචිත (ගබඩා කෙරුණු) තොරතුරු පවත්වා ගෙන යෑස සඳහා විදුලි ජව සැපයුම අවශ්‍ය වන්නාවූ පරිගණක මතකයක් වෙයි. විදුලි ජව සැපයුම පවතින තාක් කල් නෂ්‍ය මතකය විසින් තොරතුරු රඳවා තබා ගන්නා මුත් ජව සැපයුම සිඳලුවොත් හෝ එය විච්ඡින්න වුවහොත් හෝ (කෙටි කලකට විසන්ධි වුවහොත්) නෂ්‍ය මතකය අහිමි වෙයි; එනයින් මෙය පවත්වාගෙන යා යුතු ජව සැපයුමක් අනවශ්‍ය අනෂ්‍ය මතකය මෙන් නොවේ. වඩාත් ප්‍රචලිත ලෙසින් මෙය හැඳින්වෙන්නේ තාවකාලික මතකය ලෙසිනි.

මෙයද බලන්න


"https://si.wikipedia.org/w/index.php?title=නෂ්‍ය_මතකය&oldid=251776" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි