"ඕස්ට්‍රේලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු Bot: Migrating 225 interwiki links, now provided by Wikidata on d:q408 (translate me)
86 පේළිය: 86 පේළිය:


[[ප්‍රවර්ගය:ඕස්ට්‍රේලියාව]]
[[ප්‍රවර්ගය:ඕස්ට්‍රේලියාව]]

[[ab:Австралиа]]
[[ace:Australia]]
[[af:Australië]]
[[als:Australien]]
[[am:አውስትራልያ]]
[[an:Australia]]
[[ang:Australia]]
[[ar:أستراليا]]
[[arc:ܐܘܣܛܪܠܝܐ (ܐܬܪܐ)]]
[[arz:اوستراليا]]
[[ast:Australia]]
[[az:Avstraliya]]
[[ba:Австралия]]
[[bar:Australien]]
[[bat-smg:Australėjė]]
[[bcl:Australya]]
[[be:Аўстралія]]
[[be-x-old:Аўстралія]]
[[bg:Австралия]]
[[bi:Ostrelia]]
[[bjn:Australia]]
[[bm:Ostralia]]
[[bn:অস্ট্রেলিয়া]]
[[bo:ཨོ་སེ་ཐེ་ལི་ཡ།]]
[[bpy:অস্ট্রেলিয়া]]
[[br:Aostralia]]
[[bs:Australija]]
[[bxr:Австрали]]
[[ca:Austràlia]]
[[cdo:Ó̤-ciŭ]]
[[ce:Австрали]]
[[ceb:Awstralya]]
[[chr:ᏒᎳᏗᏝ]]
[[ckb:ئۆسترالیا]]
[[co:Australia]]
[[crh:Avstraliya]]
[[cs:Austrálie]]
[[cu:Аѵстралїꙗ]]
[[cv:Австрали]]
[[cy:Awstralia]]
[[da:Australien]]
[[de:Australien]]
[[diq:Awıstralya]]
[[dsb:Awstralska]]
[[dv:އޮސްޓަރުލިޔާ]]
[[dz:ཨས་ཊེཡེ་ལི་ཡ]]
[[ee:Australia]]
[[el:Αυστραλία]]
[[en:Australia]]
[[eo:Aŭstralio]]
[[es:Australia]]
[[et:Austraalia]]
[[eu:Australia]]
[[ext:Austrália]]
[[fa:استرالیا]]
[[fi:Australia]]
[[fiu-vro:Austraalia]]
[[fo:Avstralia]]
[[fr:Australie]]
[[frp:Ôstralie]]
[[frr:Austraalien]]
[[fur:Australie]]
[[fy:Austraalje (lân)]]
[[ga:An Astráil]]
[[gag:Avstraliya]]
[[gan:澳大利亞]]
[[gd:Astràilia]]
[[gl:Australia]]
[[gn:Autaralia]]
[[gu:ઑસ્ટ્રેલિયા]]
[[gv:Yn Austrail]]
[[ha:Asturaliya]]
[[hak:Àu-thai-li-â]]
[[haw:‘Aukekulelia]]
[[he:אוסטרליה]]
[[hi:ऑस्ट्रेलिया]]
[[hif:Australia]]
[[hr:Australija]]
[[hsb:Awstralska]]
[[ht:Ostrali]]
[[hu:Ausztrália (ország)]]
[[hy:Ավստրալիա]]
[[ia:Australia]]
[[id:Australia]]
[[ie:Australia]]
[[ig:Ostraliya]]
[[ilo:Australia]]
[[io:Australia]]
[[is:Ástralía]]
[[it:Australia]]
[[iu:ᐊᔅᑦᕌᓕᐊ]]
[[ja:オーストラリア]]
[[jbo:sralygu'e]]
[[jv:Australia]]
[[ka:ავსტრალია]]
[[kab:Usṭralya]]
[[kbd:Аустралиэ]]
[[kg:Australia]]
[[kk:Австралия Одағы]]
[[kl:Australia]]
[[km:អូស្ត្រាលី]]
[[kn:ಆಸ್ಟ್ರೇಲಿಯ]]
[[ko:오스트레일리아]]
[[krc:Австралия]]
[[ksh:Australien]]
[[ku:Awistralya]]
[[kv:Австралия]]
[[kw:Ostrali]]
[[ky:Австралия]]
[[la:Australia]]
[[lad:Ostralya]]
[[lb:Australien]]
[[lez:Австралия]]
[[li:Australië]]
[[lij:Australia]]
[[lmo:Aüstralia]]
[[lo:ປະເທດອົດສະຕາລີ]]
[[lt:Australija]]
[[ltg:Australeja]]
[[lv:Austrālija]]
[[mdf:Австралие]]
[[mg:Aostralia]]
[[mhr:Австралий]]
[[mi:Ahitereiria]]
[[min:Australia]]
[[mk:Австралија]]
[[ml:ഓസ്ട്രേലിയ]]
[[mn:Австрали]]
[[mr:ऑस्ट्रेलिया]]
[[mrj:Австрали]]
[[ms:Australia]]
[[mt:Awstralja]]
[[mwl:Oustrália]]
[[my:ဩစတြေးလျနိုင်ငံ]]
[[na:Otereiriya]]
[[nah:Australia]]
[[nds:Australien]]
[[nds-nl:Australië (laand)]]
[[ne:अष्ट्रेलिया]]
[[nl:Australië (land)]]
[[nn:Australia]]
[[no:Australia]]
[[nov:Australia]]
[[nrm:Australie]]
[[nso:Australia]]
[[nv:Nahatʼeʼiitsoh Bikéyah]]
[[oc:Austràlia]]
[[om:Awustireliyaa]]
[[or:ଅଷ୍ଟ୍ରେଲିଆ]]
[[os:Австрали]]
[[pa:ਆਸਟ੍ਰੇਲੀਆ]]
[[pam:Australia]]
[[pap:Australia]]
[[pdc:Australie]]
[[pih:Ostrielya]]
[[pl:Australia]]
[[pms:Australia]]
[[pnb:آسٹریلیا]]
[[pnt:Αυστραλία]]
[[ps:آسټراليا]]
[[pt:Austrália]]
[[qu:Awstralya]]
[[rm:Australia]]
[[rn:Australiya]]
[[ro:Australia]]
[[roa-rup:Australia]]
[[roa-tara:Australie]]
[[ru:Австралия]]
[[rue:Австральскый Союз]]
[[rw:Ositaraliya]]
[[sa:आस्ट्रेलिया]]
[[sah:Аустралиа]]
[[scn:Australia]]
[[sco:Australie]]
[[se:Australia]]
[[sg:Ostralïi]]
[[sh:Australija]]
[[simple:Australia]]
[[sk:Austrália (štát)]]
[[sl:Avstralija]]
[[sm:Ausetalia]]
[[sn:Australia]]
[[so:Australia]]
[[sq:Australia]]
[[sr:Аустралија]]
[[stq:Australien (Lound)]]
[[su:Australia]]
[[sv:Australien]]
[[sw:Australia]]
[[szl:Australijo]]
[[ta:ஆஸ்திரேலியா]]
[[te:ఆస్ట్రేలియా]]
[[tet:Austrália]]
[[tg:Австралия]]
[[th:ประเทศออสเตรเลีย]]
[[ti:ኣውስትራሊያ]]
[[tk:Awstraliýa]]
[[tl:Australya]]
[[tpi:Ostrelia]]
[[tr:Avustralya]]
[[tt:Австралия]]
[[ty:Autereraria]]
[[ug:ئاۋستىرالىيە]]
[[uk:Австралійський Союз]]
[[ur:آسٹریلیا]]
[[uz:Avstraliya (davlat)]]
[[vec:Austrałia]]
[[vep:Avstralii (valdkund)]]
[[vi:Úc]]
[[vls:Australië (land)]]
[[vo:Laustralän]]
[[war:Australya]]
[[wo:Óstraali]]
[[wuu:澳大利亚]]
[[xal:Австралмудин Ниицән]]
[[xmf:ავსტრალია]]
[[yi:אויסטראליע]]
[[yo:Austrálíà]]
[[za:Audaihleihya]]
[[zea:Australië]]
[[zh:澳大利亚]]
[[zh-classical:澳大利亞]]
[[zh-min-nan:Australia]]
[[zh-yue:澳洲]]
[[zu:I-Ostreliya]]

11:36, 11 මාර්තු 2013 තෙක් සංශෝධනය

ඕස්ට්‍රේලියා පොදුරාජ්‍යමණ්ඩලය

ඕස්ට්‍රේලියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ඕස්ට්‍රේලියාව හි පිහිටීම
අගනුවරකැන්බරා
විශාලතම නගරයසිඩ්නි
නිල භාෂා(ව)නැතN2
National languageඉංග්‍රීසි (de facto)N2
ජාති නාම(ය)Australian, Aussie[1][2]
රජයෆෙඩරල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහ ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්
දෙවන එලිසබෙත් රැජින
ක්වෙන්ටින් බ්‍රයිස්
ජූලියා ගිලාඩ්
නිදහස 
1 ජනවාරි 1901
11 දෙසැම්බර් 1931
9 ඔක්තෝම්බර්1942 (3 සැප්තැම්බර් 1939 සිට බලපැවැත්වෙන පරිදී)
3 මාර්තු 1986
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
7,617,930 km2 (2,941,300 sq mi) (6වන)
ජනගහණය
• 2024 ඇස්තමේන්තුව
27,933,470[3] (52වන)
• 2006 ජන සංගණනය
19,855,288[4]
• ඝණත්වය
2.833/km2 (7.3/sq mi) (232nd)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$848.862 billion[5]
• ඒක පුද්ගල
$38,663[5]
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$994.246 billion[5]
• ඒක පුද්ගල
$45,285[5]
ගිනි (2006)30.5[6]
දෝෂය: අනීතික Gini අගය
මාසද (2008)Increase 0.937[7]
දෝෂය: අනීතික HDI අගය · 2nd
ව්‍යවහාර මුදලඕස්ට්‍රේලියානු ඩොලර් (AUD)
වේලා කලාපයUTC+8 to +10.5 (විවිධ ය.N3)
• ගිම්හාන (DST)
UTC+8 to +11.5 (විවිධ ය.N3)
රිය ධාවන මං තීරුවවමෙන්
ඇමතුම් කේතය+61
අන්තර්ජාල TLD.au

ඕස්ට්‍රේලියාව පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. මෙය ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ප්‍රධාන බිම් කොටසින් ද, ටැස්මේනියා දූපතෙන් ද, ඉන්දියන් සහ පැසිෆික් සාගරවල පිහිටි කුඩා දූපත් රාශියකින් ද යුක්ත වෙයි. ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි ඉන්දුනීසියාව, නැගෙනහිර ටිමෝරය සහ පැපුවා නව ගිනියාව ද, ඊසානදිගින් පිහිටි සොලමන් දූපත්, වනාටු සහ නව කැලඩෝනියාව ද, නිරිතදිගින් පිහිටි නවසීලන්තය ද ඕස්ට්‍රේලියාවේ අසල්වැසියන් වෙයි.

18 වැනි සියවසේදී යුරෝපීයයන් පැමිණ පදිංචි වීමට අවුරුදු 40,000කට පමණ පෙර සිට ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත[8]. 1606 දී ඕලන්ද දේශ ගවේෂකයන් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර 1770 දී බ්‍රිතාන්‍යයන් විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නා ලදී. මුලින්ම මෙහි ජනාවාසයක් ලෙස පිහිටවනු ලැබුවේ 1788 දී එම රටවලින් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි වූ නව දකුණු වේල්සයේ[9]. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩුණු අතර රටේ ඉතිරි කොටස් ද ගවේෂණය කෙරිණි.

අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 22ක් පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව සිඩ්නි, මෙල්බෝන්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩිලේඩ් යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර කැන්බරා වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.[10]. ඕස්ට්‍රේලියාව සෞඛ්‍යමත් සංවර්ධිත රටකි. එය බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටි. එයින් සමහරක් නම් මානව සංවර්ධනය ජීවන මට්ටම සෞඛ්‍යය, ආයුකාලය, පොදු අධ්‍යාපනය, ආර්ථික නිදහස සහ සිවිල් අයිතින් හා දේශපාලන අයිතීන් සුරක්ෂිතභාවයයි. ජිවන මට්ටම සහ සංස්කෘතිමය පිරිනැමීම් අතරින් ඕස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින් ම සටහන් කර ඇත. එය සාමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, G20, පොදු රාජ්‍ය මණ්ඩලය, OECD, ඇපෙක් දකුණු ෆැසිපික් සැසිය සහ ලෝක වෙළෙඳ සංගමය තුළය.

මූලාශ්‍ර

  1. The Macquarie Dictionary
  2. Collins English Dictionary. Bishopbriggs, Glasgow: HarperCollins. 2009. p. 18. ISBN 9780007861712. {{cite book}}: |access-date= requires |url= (help)
  3. "Population clock". Australian Bureau of Statistics website. Commonwealth of Australia. සම්ප්‍රවේශය 7 October 2010. The population estimate shown is automatically calculated daily at 00:00 UTC and is based on data obtained from the population clock on the date shown in the citation.
  4. Australian Bureau of Statistics (25 October 2007). "Australia". 2006 Census QuickStats. සම්ප්‍රවේශය 14 October 2008.
  5. 5.0 5.1 5.2 5.3 "Australia". IMF website. Washington, D.C.: International Monetary Fund. සම්ප්‍රවේශය 6 October 2010.
  6. "Distribution of family income – Gini index". The World Factbook. CIA. සම්ප්‍රවේශය 2009-09-01.
  7. "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 4 November 2010.
  8. Both Australian Aborigines and Europeans Rooted in Africa – 50,000 years ago.
  9. "The Heritage of the Land and Property Management Authority". Baseline.nsw.gov.au. සම්ප්‍රවේශය 2010-10-27.
  10. "Australia: World Audit Democracy Profile". WorldAudit.org. සම්ප්‍රවේශය 5 January 2008.
"https://si.wikipedia.org/w/index.php?title=ඕස්ට්‍රේලියාව&oldid=250244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි