"IEEE" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Bot: Migrating 55 interwiki links, now provided by Wikidata on d:q131566 (translate me)
10 පේළිය: 10 පේළිය:
IEEE හා එය ඇති කිරීමට මූලික වූ සංවිධානවල කැපී පෙනෙන සභාපතිවරුන් අතරට එලිහු තොම්සන් (AIEE, 1889-1890) , ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් (AIEE, 1891-1892) , චාල්ස් ප්රෝටස් ස්ටෙයිම්මෙට්ස් (AIEE, 1901-1902) , ලී ඩි ෆොරස්ට් (IRE, 1930), ෆ්රෙඩ්රික් E. ටර්මන් (IRE,1941), විලියම් R. හෙවුලට් (IRE,1954), අර්නස්ට් වෙබර් (IRE, 1959; IEEE, 1963) , හා අයිවන් ගෙටිං (IEEE, 1978)

[[af:IEEE]]
[[ar:جمعية مهندسي الكهرباء والإلكترونيات]]
[[az:İEEE]]
[[be-x-old:Інстытут інжынэраў электратэхнікі і электронікі]]
[[bg:Institute of Electrical and Electronics Engineers]]
[[bn:ইনস্টিটিউট অফ ইলেকট্রিক্যাল অ্যান্ড ইলেকট্রনিক্স ইঞ্জিনিয়ার্স]]
[[br:IEEE]]
[[bs:Institute of Electrical and Electronics Engineers]]
[[ca:Institute of Electrical and Electronics Engineers]]
[[cs:IEEE]]
[[da:The Institute of Electrical and Electronics Engineers, Inc.]]
[[de:Institute of Electrical and Electronics Engineers]]
[[en:Institute of Electrical and Electronics Engineers]]
[[eo:IEEE]]
[[es:IEEE]]
[[et:Elektri- ja Elektroonikainseneride Instituut]]
[[eu:Ingeniari Elektriko eta Elektroniken Institutua]]
[[fa:مؤسسه مهندسان برق و الکترونیک]]
[[fi:IEEE]]
[[fr:Institute of Electrical and Electronics Engineers]]
[[gl:Institute of Electrical and Electronics Engineers]]
[[he:Institute of Electrical and Electronics Engineers]]
[[hr:Institute of Electrical and Electronics Engineers]]
[[id:Institute of Electrical and Electronics Engineers]]
[[it:Institute of Electrical and Electronics Engineers]]
[[ja:IEEE]]
[[kk:Электротехника және Электроника Инженерлер Институты]]
[[ko:전기 전자 기술자 협회]]
[[ku:The Institute of Electrical and Electronics Engineers]]
[[la:IEEE]]
[[lv:Elektronikas un Elektrotehnikas inženieru institūts]]
[[ml:ഐ ട്രിപ്പിൾ ഇ]]
[[mn:Цахилгааны болон Элетроникийн Инженерүүдийн Хүрээлэн]]
[[ms:Institut Jurutera Elektrik dan Elektronik]]
[[nl:Institute of Electrical and Electronics Engineers]]
[[nn:Institute of Electrical and Electronics Engineers]]
[[no:Institute of Electrical and Electronics Engineers]]
[[pl:Institute of Electrical and Electronics Engineers]]
[[pms:IEEE]]
[[pt:Instituto de Engenheiros Eletricistas e Eletrônicos]]
[[ro:IEEE]]
[[ru:Институт инженеров электротехники и электроники]]
[[simple:Institute of Electrical and Electronics Engineers]]
[[sl:Inštitut inženirjev elektrotehnike in elektronike]]
[[sq:IEEE]]
[[sr:IEEE]]
[[sv:Institute of Electrical and Electronics Engineers]]
[[ta:ஐஇஇஇ]]
[[th:สถาบันวิชาชีพวิศวกรไฟฟ้าและอิเล็กทรอนิกส์]]
[[tr:IEEE]]
[[uk:Інститут інженерів з електротехніки та електроніки]]
[[vi:IEEE]]
[[yo:Afidimule awon Onimose-ero Onitanna ati Ero-aloitanna]]
[[zh:电气电子工程师学会]]
[[zh-min-nan:Tiān-ki tiān-chú kang-têng-su ha̍k-hōe]]

11:17, 11 මාර්තු 2013 තෙක් සංශෝධනය

ඉතිහාසය IEEE

IEEE එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි ක්‍රියාත්මක වේ. එය 1963 දී රේඩියෝ ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ (IRE, 1912 දී ආරම්භ කරන ලද) හා විදුලි ඉංජිනේරුවරුන්ගේ ඇමරිකානු ආයතනයේ (AIEE, 1884 දී ආරම්භ කරන ලද) ඒකාබද්ධ කිරීම් මඟින් මෙය ආරම්භ වන ලදී.

AIEE හි මූලික උනන්දුව තිබුණේ රැහැන් සහිත සන්නිවේදනය (ටෙලිග්‍රාෆ් හා ටෙලිෆෝන්) හා ආලෝක හා ජව පද්ධති පිළිබඳවය. IRE වැඩි වශයෙන් සැලකිල්ලට බඳුන් කළේ රේඩියෝ ඉංජිනේරු විද්‍යාවයි. එය ආරම්භ වී තිබුණේ කුඩා සංවිධාන 2කින් වන අතර ඒවා රැහැන් රහිත හා ටෙලිග්‍රාෆ් ඉංජිනේරුවරුන්ගේ සංගමය හා රැහැන් රහිත ආයතනයයි. 1930 දශකයේ දී ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් IRE හි සාමාජිකයන් බවට පත් වුණු නමුත් ඉලෙක්ට්‍රෝන නළ තාක්ෂණයේ යෙදීම් අතිශයින් විස්තීර්ණ වීමත් සමඟ IRE හා AIEE වෙන් කරන තාක්ෂණික සීමාවන් වෙන් කර ගැනීමට නොහැකි බවට පත් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සංවිධාන දෙක ක්‍රමයෙන් තරඟකාරී වූ අතර 1961 දී IRE හා AIEE හි නායකත්වය විසින් සංවිධාන දෙක එකතු කිරීමට තීරණය කරන ලදී. 1963 ජනවාරි 1 වනදා මෙම සංවිධාන දෙක නිල වශයෙන් IEEE ලෙස ලෝකයා ඉදිරියට පැමිණුනි.

IEEE හා එය ඇති කිරීමට මූලික වූ සංවිධානවල කැපී පෙනෙන සභාපතිවරුන් අතරට එලිහු තොම්සන් (AIEE, 1889-1890) , ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් (AIEE, 1891-1892) , චාල්ස් ප්රෝටස් ස්ටෙයිම්මෙට්ස් (AIEE, 1901-1902) , ලී ඩි ෆොරස්ට් (IRE, 1930), ෆ්රෙඩ්රික් E. ටර්මන් (IRE,1941), විලියම් R. හෙවුලට් (IRE,1954), අර්නස්ට් වෙබර් (IRE, 1959; IEEE, 1963) , හා අයිවන් ගෙටිං (IEEE, 1978)

"https://si.wikipedia.org/w/index.php?title=IEEE&oldid=249785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි