"මයිකල් ආන්ජලෝ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.6) (රොබෝ එකතු කරමින්: fa:میکل آنژ
සුළු Bot: Migrating 156 interwiki links, now provided by Wikidata on d:q5592 (translate me)
61 පේළිය: 61 පේළිය:
[[ප්‍රවර්ගය:ඉතාලියානු රෝමානු කතෝලිකයෝ]]
[[ප්‍රවර්ගය:ඉතාලියානු රෝමානු කතෝලිකයෝ]]
[[ප්‍රවර්ගය:ඉතාලියානු මූර්ති ශිල්පියෝ]]
[[ප්‍රවර්ගය:ඉතාලියානු මූර්ති ශිල්පියෝ]]

[[ab:Микеланџело]]
[[af:Michelangelo]]
[[als:Michelangelo]]
[[am:ማይክል አንጄሎ ቡናሮቲ]]
[[an:Michelangelo Buonarroti]]
[[ar:ميكيلانجيلو]]
[[arc:ܡܝܟܠܐܢܓܠܘ]]
[[arz:مايكلانجلو]]
[[as:মাইকেলেঞ্জেল']]
[[ast:Michelangelo]]
[[ay:Michelangelo]]
[[az:Mikelancelo]]
[[ba:Микеланджело]]
[[bat-smg:Mėkelangels]]
[[bcl:Michelangelo]]
[[be:Мікеланджэла Буанароці]]
[[be-x-old:Мікелянджэлё]]
[[bg:Микеланджело Буонароти]]
[[bn:মাইকেলেঞ্জেলো]]
[[bo:མེ་ཀེ་ལན་ཇུ་ལོ།]]
[[bpy:মাইকেলেঞ্জেলো]]
[[br:Michelangelo Buonarroti]]
[[bs:Michelangelo Buonarroti]]
[[bxr:Микеланджело]]
[[ca:Michelangelo Buonarroti]]
[[ch:Michelangelo]]
[[ckb:میکێلانجێلۆ]]
[[co:Michelangelo Buonarroti]]
[[cs:Michelangelo Buonarroti]]
[[cy:Michelangelo]]
[[da:Michelangelo]]
[[de:Michelangelo]]
[[el:Μιχαήλ Άγγελος]]
[[eml:Michelanzel]]
[[en:Michelangelo]]
[[eo:Mikelanĝelo]]
[[es:Miguel Ángel]]
[[et:Michelangelo]]
[[eu:Michelangelo]]
[[ext:Michelangelo]]
[[fa:میکل آنژ]]
[[fi:Michelangelo]]
[[fiu-vro:Michelangelo]]
[[fo:Michelangelo]]
[[fr:Michel-Ange]]
[[fur:Michêlagnul]]
[[fy:Michelangelo]]
[[ga:Michelangelo]]
[[gan:米開朗琪羅]]
[[gl:Michelangelo]]
[[gn:Michelangelo]]
[[got:𐌼𐌹𐌺𐌴𐌻𐌰𐌽𐌳𐌶𐌾𐌴𐌻𐍉]]
[[gv:Michelangelo]]
[[haw:Michelangelo]]
[[he:מיכלאנג'לו]]
[[hi:माइकल एंजेलो]]
[[hif:Michelangelo]]
[[hr:Michelangelo Buonarroti]]
[[hu:Michelangelo Buonarroti]]
[[hy:Միքելանջելո]]
[[ia:Michelangelo]]
[[id:Michaelangelo Buonarroti]]
[[ie:Michelangelo]]
[[ilo:Michelangelo]]
[[io:Michelangelo]]
[[is:Michelangelo Buonarroti]]
[[it:Michelangelo Buonarroti]]
[[ja:ミケランジェロ・ブオナローティ]]
[[jbo:mitcelyngelos]]
[[jv:Michelangelo]]
[[ka:მიქელანჯელო ბუონაროტი]]
[[kaa:Michelangelo]]
[[kab:Michelangelo]]
[[kbd:Микеланджело]]
[[kk:Микеланджело]]
[[kl:Michelangelo]]
[[kn:ಮೈಕೆಲ್ಯಾಂಜೆಲೊ]]
[[ko:미켈란젤로 부오나로티]]
[[ksh:Michelangelo]]
[[la:Michael Angelus Bonarotius]]
[[lb:Michelangelo]]
[[lez:Микеланджело]]
[[li:Michelangelo Buonarroti]]
[[lt:Mikelandželas]]
[[lv:Mikelandželo]]
[[mhr:Микеланджело]]
[[mi:Michelangelo]]
[[min:Michelangelo]]
[[mk:Микеланџело Буонароти]]
[[ml:മൈക്കെലാഞ്ജലോ]]
[[mn:Микеланжело]]
[[mr:मिकेलेंजेलो]]
[[ms:Michelangelo]]
[[mt:Mikelanġlu]]
[[mwl:Miguel Ángelo]]
[[my:မိုက်ကယ် အိန်ဂျလို]]
[[mzn:میکل آنژ]]
[[nds:Michelangelo]]
[[nds-nl:Michelangelo]]
[[ne:माइकलएन्जेलो]]
[[new:माइकेलएञ्जेलो]]
[[nl:Michelangelo Buonarroti]]
[[nn:Michelangelo Buonarroti]]
[[no:Michelangelo]]
[[oc:Michelangelo Buonarroti]]
[[os:Микеланджело]]
[[pag:Michelangelo]]
[[pam:Michelangelo]]
[[pl:Michał Anioł]]
[[pms:Michelangelo Buonarroti]]
[[pnb:مائیکل اینجلو]]
[[pt:Michelangelo]]
[[qu:Miguel Angel]]
[[ro:Michelangelo Buonarroti]]
[[roa-tara:Michelangele]]
[[ru:Микеланджело]]
[[rue:Мікеланджело]]
[[sah:Микеландьело]]
[[sc:Michelangelo Buonarroti]]
[[scn:Michilàncilu Buonarroti]]
[[sco:Michelangelo Buonarroti]]
[[se:Michelangelo]]
[[sh:Michelangelo Buonarotti]]
[[simple:Michelangelo]]
[[sk:Michelangelo Buonarroti]]
[[sl:Michelangelo]]
[[so:Mishelangelo]]
[[sq:Michelangelo Buonarroti]]
[[sr:Микеланђело Буонароти]]
[[stq:Michelangelo di Lodovico Buonarroti Simoni]]
[[su:Michelangelo Buonarroti]]
[[sv:Michelangelo]]
[[sw:Michelangelo]]
[[szl:Michoł Ańoł]]
[[ta:மைக்கலாஞ்சலோ]]
[[te:మైఖేలాంజెలో]]
[[th:มีเกลันเจโล]]
[[tl:Michelangelo Buonarroti]]
[[tr:Michelangelo]]
[[tt:Микеланджело]]
[[uk:Мікеланджело Буонарроті]]
[[ur:مائیکل اینجلو]]
[[uz:Michelangelo]]
[[vec:Michelangelo Buonarroti]]
[[vep:Mikel'andželo]]
[[vi:Michelangelo]]
[[vls:Michelangelo]]
[[vo:Michelangelo]]
[[war:Michelangelo]]
[[yi:מיקעלאנדזשעלא]]
[[yo:Michelangelo]]
[[za:Michelangelo]]
[[zh:米开朗基罗]]
[[zh-min-nan:Michelangelo Buonarroti]]
[[zh-yue:米高安哲羅]]
[[zu:Michelangelo]]

11:13, 11 මාර්තු 2013 තෙක් සංශෝධනය

මයිකල් ආන්ජලෝ
මෙහි දැක්වෙන්නේ ඩැනියෙල් ඩි වෝල්ටෙරා විසින් හුණු භාවිතයෙන් නිර්මාණය කරන ලද මයිකල් ඇන්ජෙලෝගේ ආලේඛ්‍ය චිත්‍රයකි.
උපතේදී නමමයිකල් ඇන්ජෙලෝ ඩි ලොඩොවිකෝ බුනාරොටි සිමෝනි
උපත6 මාර්තු 1475(1475-03-06)
near Arezzo, Caprese, Tuscany
ජාතිකත්වයඉතාලි
ක්ෂේත්‍රයsculpture, painting, architecture, and poetry
පුහුණුවApprentice to Domenico Ghirlandaio [1]
ව්‍යාපාරයHigh Renaissance
කෘතීන්David, The Creation of Adam, Pietà

මයිකල් ඇන්ජෙලෝ ඩි ලොඩොවිකෝ බුනාරොටි සිමෝනි (1475 මාර්තු 6 – 1564 පෙබරවාරි 18) ඉතාලියානු ජාතික පුනරුද යුගයට අයත් සිතුවම් නිර්මාණ ශිල්පියෙකු, පිළිම නෙ‍ළන්නෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, කාව්‍ය රචකයකු සහ ඉංජිනේරුවෙකු වේ. මොහු ප්‍රචලිත වී ඇත්තේ මයිකල් ඇන්ජෙලෝ යන නමිනි. මොහු කලා ක්ෂේත්‍රයෙන් පරිබාහිරව සිදු කරන ලද කටයුතු ප්‍රමාණය අවම වන නමුත් ඔහු කටයුතු කළ ක්ෂේත්‍රයන් තුළ දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් පුනරුද යුගයට අයත් පුරාකෘතික මිනිසා යන නාමයට ඉතා හොඳින් ගැලපෙන පුද්ගලයෙකු සේ සැලකේ. ඔහු හැරුණු විට මෙම විරුදාවලිය සඳහා සුදුසු යැයි සැලකෙන්නේ ඉතාලි ජාතිකයෙක්ම වන ලිය‍නාඩෝ ඩාවින්චි වේ.

මයිකල් ඇන්ජලෝ තම ජීවිත කාලය තුළ දී විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ දක්වන ලද දක්ෂතා පුදුම සහගත විය. ඔහු සම්බන්ධව ඇති සඳහන්, කටු සටහන් සහ පිළි සැමරුම් ප්‍රමාණය සලකා බලන විට ඔහු 16 වන සියවසට අයත් වඩාත් වැඩි වශයෙන් කරුණු සඳහන්ව ඇති කලාකරුවා ලෙස සැලකිය හැක. මොහුගේ වඩාත් ප්‍රචලිතම නිර්මාණයන් යුගලක් වන පියෙටා සහ ඩේවිඩ් යන නිර්මාණ ඔහු අවසන් කරන ලද්දේ වයස අවුරුදු 30ක් සම්පූර්ණ වීමට ද ප්‍රථමයෙනි. සිතුවම් නිර්මාණය පිළබඳ මයිකල් ආන්ජලෝ දක්වන ලද ආකල්පය තරමක් පහත් එකකි. කෙසේ නමුත් බටහිර කලා ඉතිහාසය තුළ ඉතා වැදගත් ලෙස සැලකිය හැකි බිතු සිතුවම් යුගලක් ද ඔහු විසින් නිර්මාණය කරන ලදී. ඒවා නම් රෝමයේ සිස්ටීන් පල්ලියෙහි සිවිලිමෙහි ඔහු විසින් චිත්‍රයට නඟන ලද ලෝකෝත්පත්තිය සහ අල්තාරය මත ඔහු විසින් සිතුවම් කරන ලද අවසන් විනිශ්චය යන සිතුවම් වේ. පසු කාලීනව ඔහු රෝමයේම නිර්මාණය වූ ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරෙහි අර්ධ ගෝලාකාර ශිඛරය සැලසුම් කරන ලදී. මේත් සමඟම ඔහු දැවැන්ත හතරැස් කුළුණු භාවිත කිරීම ඔස්සේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ පෙරලියක් සිදු කරන ලදී.

මයිකල් ඇන්ජෙලෝගේ සුවිශේෂි බවට සාක්ෂියක් වෙමින් ඔහුගේ ජීවිතකාලය තුළ දීම ඔහු සම්බන්ධ චරිතාපදාන යුගලක් ප්‍රකාශයට පත්විය. මේ අතරින් ජෝර්ජියෝ වැසාරි විසින් රචිත ග්‍රන්ථය තුළ දී පුනරුද සමය ආරම්භයේ පටන් සිදු කරන ලද සියළු කලාත්මක නිර්මාණයන්ගේ මුදුන් මල්කඩ ලෙස මයිකල් ඇන්‍ජලෝ හඳුන්වන ලදී.මෙම මතය ශත වර්ෂ ගණනාවක් පුරාවට කලා ඉතිහාසය තුළ පිළිගන්නා ලද මතයක් බවට පත්විය. තවද මයිකල් ඇන්ජලෝ ඔහුගේ ජීවිත කාලය තුළ දීම Il Divino (දිව්‍යමය පුද්ගලයා) ලෙස හඳුන්වන ලදී.මයිකල් ඇන්‍ජලෝ ගේ සමකාලීනයන් විසින් ඔහු තුළ දකින ලද වඩාත් විශේෂිත ගුණාංගය ලෙස ඔහු සිය නිර්මාණ තුළට අන්තර්ගත කළ පුදුම එලවන සුළු ගාම්භීර බව හදුන්වාදිය හැක. මයිකල් ආන්ජලෝගේ මෙම අතිශය අලංකාර සහ ස්වීය චිත්‍ර නිර්මාණ සම්ප්‍රදාය අනුගමනය කිරීම සදහා පසු කාලීන චිත්‍ර ශිල්පීන් විසින් ගන්නා ලද උත්සාහය හේතුවෙන් බටහිර කලා ලෝකය තුළ ඉහල පුනරුදයට පසුව බිහි වු ඊළඟ සම්ප්‍රදාය වන ආවරිත සම්ප්‍රදාය බිහිවීම සිදු විය.

ඩේවිඩ්ගේ ප‍්‍රතිමාව

මයිකල් ආන්ජලෝ නිර්මාණය කළ ඩේවිඩ්ගේ ප‍්‍රතිමාව පුනරුද සමයේ බිහිවූ වඩාත් ඇගැයීමට ලක්වූ කෘතීන්ගෙන් එකකි.

1499-1501 කාලයේදී මයිකල් ආන්ජලෝ නැවත ෆ්ලෝරන්ස් වෙත පැමිණි අතර සැවනරෝලාගේ ඇදවැටීම සහ පයර් සෙදර්නිගේ නැඟීමත් සමග නගරය වෙනස් වෙමින් පැවතුනි. ෆ්ලෝරන්ස් නගරයේ නිදහසේ සංකේතයක් ලෙස එහි පිහිටුවීම සඳහා වසර 40 කට පෙර වෙනත් මූර්ති ශිල්පයකු විසින් ආරම්භ කළ ඩේවිඩ්ගේ ප්‍රතිමාවක් වැඩ නිමකරන ලෙසට මයිකල් ආන්ජලෝ වෙත ඉල්ලීමක් ඉදිරිපත්විය. එහි ප්‍රතිඵලය වූයේ 1504 වනවිට ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණයන්ගෙන් එකක් වූ ඩේවිඩ් ප්‍රතිමාව නිර්මාණය වීමයි. පෙර මූර්තිශිල්පියා විසින් නිර්මාණයක් කිරීමට උත්සාහ දරා තිබූ කිරිගරුඬ පාෂාණයම මයිකල් ආන්ජලෝ මේ සඳහා යොදාගත්තේය. අතිශය දුලභවූ ඔහුගේ තාක්ෂණික හැකියාව සහ ඔහුගේ සංකේතීය පරිකල්පනයේ විශිෂ්ඨත්වය සම්බන්ධයෙන් මයිකල් ආන්ජලෝව ඉතා උසස් තත්වයකට පත්කරලීමට මෙම නිර්මාණය සමත්විය.

මයිකල් ආන්ජලෝ ‘ශාන්ත ජෝන් සහ ශුද්ධ වූ පවුල’ නිර්මාණය සිතුවම් කළේද මෙම කාලයේදීමය. එය ආන්ජලෝ විසින්, දෝනි සහ මැග්ඩලීනා ස්ට්‍රෝසිගේ විවාහය වෙනුවෙන් නිර්මාණය කෙරුනකි. දැනට ලන්ඩන් ජාතික කලාගාරයේ ඇති ‘මරිය මව්තුමිය සහ දරුවා’ සිතුවමද ඔහු මේ කාලයේදීම සිතුම් කළායැයි විශ්වාස කෙරෙයි.

සිස්ටයින් දේවස්ථානයේ සීලිම

මයිකල් ඇන්ජලෝ විසින් සිස්ටීන් දේවස්ථානයේ සීලිම සිතුවම් කරනු ලැබීය.

1505 දී අලුතින් පත් වූ පාප්තුමා වන ජුලියස් විසින් මයිකල් ඇන්‍ජලෝ නැවත රෝමයට කැඳවන ලදී. ඔහුට පාප්තුමාගේ සොහොන නිර්මාණ කිරීමට පවරන ලදී. පාප්තුමාගේ අනුග්‍රහය යටතේ, මයිකල් ඇන්ජෙලෝට නිරන්තරයෙන් ‍සොහොනෙහි වැඩ නතර කිරීමට සිදු වූ අතර ඊට අමතරව අනෙකුත් කාර්යයන් බොහොමයක් ඉටුකර ගැනීමට සිදු විය. මෙම බාධාවන් නිසා මයිකල් ඇන්ජෙලෝට වසර 40 පුරා සොහොනෙහි වැඩ කිරීමට සිදු විය. මයිකල් ඇන්ජෙලෝගේ වැදගත් ලක්ෂණය අඩංගු වන මො‍සස්ගේ පිළිරුව රැඳී සොහොන කවමදාවත් මයිකල් ඇන්ජෙලෝගේ තෘප්තියට අනුව අවසන් කිරීමට හැකියාව ලැබුණේ නැත. එය පිහිටා තිබෙනුයේ රෝමයේ වින්කොලී නඟරයේ ශාන්ත පියත්‍රො දේවස්ථානයේය.

සොහොන තැනීමේ දී වූ ප්‍රධාන බාධකය වූයේ සම්පූර්ණ‍කිරීමට ආසන්න වශයෙන් අවුරුදු 4ක් පමණ ගිය (1508-1512) සිස්ටීන් දේවස්ථානයේ සීලිම සිතුවම් කිරීමට පැවරීමයි. මයිකල් ඇන්ජලෝගේ ස්වකීය විස්තරයන්ට අනුව, සමකාලීන ජීවන චරිතාපදානය නැවත නිරූපනය කරනු ලැබූ, බ්‍රමන්ත් සහ රෆායල් විසින් මයිකල් ඇන්ජෙලෝට නිර්මාණය කිරීමට පාප් වහන්සේට ඒත්තු ගැන්වූ නිර්මාණයේ වූයේ, නිර්මාණකරුවාට එනම් මයිකල් ඇන්ජෙලෝට සුපුරුදු මාධ්‍ය‍යන් නොවන අතර එමනිසා ඔහුව ඔහුගේ කැටයම් කිරීමට තිබූ කැමැත්ත බිතු සිතුවම්වලට වෙනස් කිරීමට වුණා විය හැකිය. එමනිසා ඔහුට ඔහුගේ ප්‍රතිවාද රෆායල් සමඟ අකමැති සංසන්දනයනගෙන් වේදනා විඳින්නට සිදු විය. කෙසේ වුවත්, මෙම කථාව නූතන ඉතිහාසඥයන් විසින් සමකාලීන සාක්ෂි මත නොසලකා හැර තිබෙන අතර එය හුදු කලාකරුවාගේ යථාදර්ශනයේ පිළිඹිබුවක් විය හැකිය.

මයිකල් ඇන්ජෙලෝට ක්‍රිස්තුස් වහන්සේගේ අපෝස්තුලුවරැන් දොලොස් දෙනා සිතුවම් කිරීමට පවරනු ලැබූ අතර එය වෙනස් සහ බොහෝ සංකීර්ණ සැලැස්ම සඳහා පොළඹවනු ලැබීය. මෙය ශාස්තෘවරයා සහ ක්‍රිස්තුස්වහන්සේගේ පෙලපත හරහා මුදවා ගැනීමේ පොරොන්දුව සහ මිනිසාගේ කඩා වැටීම නියෝජනය කරමින් නිර්මාණය කිරීමට පො‍ළඹවනු ලැබීය. මෙම කාර්යය සිස්ටීන් දේවස්ථානය ඇතුළු විශාල සැලැස්මක සැරසිලි කලාවකි. එමඟින් කතෝලික පල්ලියෙහි කිතු දහම නිරූපනය කෙරේ. මෙම නිර්මාණයට අවසාන වශයෙන් රූප 300ක් අධික පමණ අඩංගු වන අතර, එහි මාධ්‍යයේ/ කේන්ද්‍රයේ ජනනය ‍ග්‍රන්ථයෙන් තෝරාගත් කොටස් නවයකින් සමන්විත වේ. එය කොටස් 3කට වෙන්කර ඇත. දෙවියන් විසින් පෘථිවිය නිර්මාණය කිරීම, දෙවියන් විසින් මිනිස් වර්ගයා මැවීම සහ දෙවියන්ගේ දේව වරමින් ඔවුන්ගේ පහතට පැමිණීම සහ අවසානයේ, හෝ නෝවා සහ ඔහුගේ පවුල විසින් නිරූපණය කරන මිනිසත්කමේ තත්වය යන නිර්මාණයන්ය. අසම්පූර්ණ සීලිම ආවරණය කිරීම සඳහා ජේසුස් වහන්සේගේ පැමිණීම පිළිබඳ අනාවැකි ඵල කරන පිරිමින් 12 දෙනෙක් සහ කාන්තාවන් සිතුවම් කර ඇත. ඔවුන් ඊශ්‍රායලයේ ශාස්තෲවරුන් 7 දෙනෙක් සහ දිවැසිවරියන් 5‍දෙනෙකි. ඔවුන් සදාකාලික ලෝකයෙන් පැමිණි ශාස්තෘ කාන්තාවන් වේ.

සිලීමේ ඇති සුප්‍රකට සිතුවම් වනුයේ ආදම්ගේ මැවීම, ඊඩ්න් උයනේ ආදම් සහ ඒව, මහා ගංවතුර, ඉෂායි වක්තෘවරයා සහ කියුමියන් දිවැසිවරිය වේ. කවුළු අසල ක්‍රිස්තුස්වහන්සේගේ මුතුන්මිත්තන් පින්තාරු කර ඇත.


මූලාශ්‍ර

  1. "Web Gallery of Art, image collection, virtual museum, searchable database of European fine arts (1100–1850)". www.wga.hu. සම්ප්‍රවේශය 13 June 2008.
"https://si.wikipedia.org/w/index.php?title=මයිකල්_ආන්ජලෝ&oldid=249693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි