"නව ගිවිසුම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: ku:Peyama Nû
සුළු Bot: Migrating 120 interwiki links, now provided by Wikidata on d:q18813 (translate me)
32 පේළිය: 32 පේළිය:
[[ප්‍රවර්ගය:ශුද්ධවූ බයිබලය]]
[[ප්‍රවර්ගය:ශුද්ධවූ බයිබලය]]
[[ප්‍රවර්ගය:කිතු දහම]]
[[ප්‍රවර්ගය:කිතු දහම]]

[[af:Nuwe Testament]]
[[ang:Nīƿu Ȝecȳðnes]]
[[ar:العهد الجديد]]
[[arc:ܕܝܬܝܩܝ ܚܕܬܐ]]
[[arz:العهد الجديد]]
[[ast:Nuevu Testamentu]]
[[az:Əhdi-Cədid]]
[[bar:Neis Testament]]
[[bat-smg:Naujāsis Testamėnts]]
[[be:Новы Запавет]]
[[be-x-old:Новы Запавет]]
[[bg:Нов Завет]]
[[bn:নূতন নিয়ম]]
[[br:Testamant Nevez]]
[[bs:Novi zavjet]]
[[ca:Nou Testament]]
[[cdo:Sĭng-iók Séng-gĭng]]
[[ceb:Bag-ong Tugon]]
[[ckb:پەیمانی نوێ]]
[[cs:Nový zákon]]
[[cv:Çĕнĕ Халал]]
[[cy:Y Testament Newydd]]
[[da:Det Nye Testamente]]
[[de:Neues Testament]]
[[dsb:Nowy testament]]
[[el:Καινή Διαθήκη]]
[[en:New Testament]]
[[eo:Nova testamento]]
[[es:Nuevo Testamento]]
[[et:Uus Testament]]
[[eu:Itun Berria]]
[[fa:عهد جدید]]
[[fi:Uusi testamentti]]
[[fj:Na Veiyalayalati Vou]]
[[fo:Nýggja Testamenti]]
[[fr:Nouveau Testament]]
[[fur:Gnûf testament]]
[[fy:Nije Testamint]]
[[ga:Tiomna Nua]]
[[gd:Tiomnadh Nuadh]]
[[gl:Novo Testamento]]
[[hak:Sîn-yok Sṳn-kîn]]
[[haw:Kauoha Hou]]
[[he:הברית החדשה]]
[[hi:नया नियम]]
[[hr:Novi zavjet]]
[[hsb:Nowy zakoń]]
[[ht:Nouvo Testaman]]
[[hu:Újszövetség]]
[[hy:Նոր Կտակարան]]
[[ia:Nove Testamento]]
[[id:Perjanjian Baru]]
[[ie:Nov Testament]]
[[io:Nova Testamento]]
[[it:Nuovo Testamento]]
[[ja:新約聖書]]
[[jv:Prejanjèn Anyar]]
[[ka:ახალი აღთქმა]]
[[kn:ಹೊಸ ಒಡಂಬಡಿಕೆ]]
[[ko:신약성경]]
[[ku:Peyama Nû]]
[[ky:Жаңы Осуят]]
[[la:Novum Testamentum]]
[[lbe:ЦIу Аманат]]
[[lmo:Növ Testament]]
[[ln:Boyókani bwa Sika]]
[[lt:Naujasis Testamentas]]
[[lv:Jaunā Derība]]
[[mg:Testamenta Vaovao]]
[[mi:Kawenata Hou]]
[[mk:Нов Завет]]
[[ml:പുതിയ നിയമം]]
[[mn:Шинэ Гэрээ]]
[[mr:नवा करार]]
[[ms:Perjanjian Baru]]
[[my:ဓမ္မသစ်ကျမ်း]]
[[nap:Nuòv Testamento]]
[[nds:Nieg Testament]]
[[nds-nl:Ni'je Testement]]
[[nl:Nieuwe Testament]]
[[nn:Det nye testamentet]]
[[no:Det nye testamente]]
[[nrm:Nouvé testament]]
[[os:Ног Фæдзæхст]]
[[pl:Nowy Testament]]
[[pms:Neuv Testament]]
[[pt:Novo Testamento]]
[[qu:Musuq Rimanakuy]]
[[rm:Nov Testament]]
[[ro:Noul Testament]]
[[ru:Новый Завет]]
[[rw:Isezerano Rishya]]
[[scn:Novu Tistamentu]]
[[sco:New Testament]]
[[se:Ođđa testameanta]]
[[sg:Ngbele Testament]]
[[sh:Novi zavjet]]
[[simple:New Testament]]
[[sk:Nový zákon]]
[[sl:Nova zaveza]]
[[sm:'O le Feagaiga Fou]]
[[so:Axdiga Cusub]]
[[sq:Besëlidhja e Re]]
[[sr:Нови завет]]
[[sv:Nya Testamentet]]
[[sw:Agano Jipya]]
[[ta:புதிய ஏற்பாடு]]
[[th:พันธสัญญาใหม่]]
[[tl:Bagong Tipan]]
[[tpi:Nupela Testamen]]
[[tr:Yeni Ahit]]
[[ug:New Testament]]
[[uk:Новий Заповіт]]
[[vep:Uz' Zavet]]
[[vi:Tân Ước]]
[[yi:נייער טעסטאמענט]]
[[yo:Májẹ̀mú Titun]]
[[zh:新約聖經]]
[[zh-min-nan:Sin-iok Sèng-keng]]
[[zh-yue:新約聖經]]

10:47, 11 මාර්තු 2013 තෙක් සංශෝධනය

Part of a series of articles on
ක්‍රිස්තියානි ආගම

කිතු දහමේ ඉතිහාසය
Timeline of Christianity
අපෝස්තුළුවරුන්
Ecumenical councils
Great Schism
කුරුස යුද්ධ
Reformation

ශුද්ධවූ ත්‍රීත්වය
පියාණන් වහන්සේ
පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ)
ශුද්ධාත්මයානන් වහන්සේ

බයිබලය
පැරණි ගිවිසුම
නව ගිවිසුම
Apocrypha
සුවිශේෂ ප්‍රකාශන
දස පණත්
කන්ද උඩ දේශනාව
නයිසියානු ඇදහිල්ල

දේව ධර්ම ශාස්ත්‍රය
මිනිසාගේ වැටීම · Grace
විමුක්තිය · Justification
කිතු වන්දනාව Antichrist

ක්‍රිස්තියානි සභාව
කතෝලික ධර්මය
සාධාර්මික කිතු දහම
ප්‍රොතෙස්තන්ත වාදය Christian denominations
ක්‍රිස්තියානි ව්‍යාපාර
ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය
Christian ecumenism

බයිබලයේ දෙවන කොටසයි. නව ගිවිසුම යනුවෙන් ද හදුන්වයි.
(ඊට පළමු වන කොටස හෙබ්රව් බයිබලයයි.) පැරණි ගිවිසුම. මෙය ග්‍රීක ගිවිසුම. ග්‍රීක ශුද්ධ වූ ලියවිලි යනුවෙන් ද හඳුන්වයි. මෙය ග්‍රීක ශුද්ධ ලියවිලි ලෙස ද හැදින්වේ. (මෙය ග්‍රික භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දකි.) මෙහි මුල් ආකෘතිය ලියනු ලැබුවේ ක්‍රි.ව. 45 පසු හා ක්‍රි.ව. 1540 පෙර සිටි කතෘවරුන් විසිනි. (Koine Greek භාෂාවෙනි.) එහි ග්‍රන්ථ 27 ක් සියවස් ගණනක් පුරා ම ඒකරාශි කොට තනි ග්‍රන්ථයක් බවට පත් කෙරිණි. නව ගිවිසුම, නූතන බටහිර සංස්කෘතිය හැඩගැස්වීමට බොහෝ සෙයින් ඉවහල් වේ. බහුතරයකගේ නිකායන් මෙම ග්‍රන්ථ 27 (ජේසුස් ක්‍රිස්තුගේ පුජක ධුරය සම්බන්ධ කරගත් සිදුවීම් / කතාන්තර සතර, එනම් ශුබාරංචියයි.) සමග එකග වේ. මෙහි සටහන් කර ඇති ග්‍රන්ථ නිශ්චිත පිළිවෙකට තිබිය යුතුයැයි කියා සැලකිල්ලට නො ගැනේ. ජේසුස් වහන්සේ Aramiaia භාෂාවෙන් කථා කළ ද නව ගිවිසුම ලියා තිබුනේ ග්‍රික භාෂාවෙනි. අලුත් ගිවිසුම - නිර්මාණය කළ දිනයන්

නිර්මාණය කළ යුගය

සම්ප්‍රදායට අනුව, පාවුළුගේ ලියවිලි ශුද්ධ ලියවිල්ලේ පෙරමුණ ගත්තේය. එහි අවසානයට පත් වූයේ ‍ජෝහාන්ගේ ලියවිලිය. (renaeus of Lyons) ඉරේනියස් පැවසු අන්දමට මතෙව් හා මාක්ගේ ශුභාරංචි ලියවුනේ පේදුරු හා පාවුළු රෝමයේ දේශනා කරන කාලයේය. ලුක් ශුබාරංචිය ද එම කාලයේම හෝ ඊට ටික කලකට පසුව ලියවුනු බව ඔහු පැවසුවේය.


නව ගිවිසුමේ ඇති ශුද්ධ ලියවිලිවල දිනගත කිරීම් සම්බන්ධයෙන් ‍බොහෝ වියතුන් එකඟත්වය පළ කළහ. ඒ අනුව ශුභාරංචියේ මාක්ව 65 ට පෙර ද 75 ට පසු ද දින ගත කර තිබේ. මතෙව්ව දින ගත කර ඇත්තේ 70 – 85 අතර දීය. ලුක්ව 80- 95 අතර දින ගත කර ඇත. නව ගිවිසුමේ මුල් ග්‍රන්ථය වන්නේ පාවුළුගේ සන්දේශය වන පළමු තෙසලෝනිවරුන්ය. සංස්කෘතික ලේඛකයන් නො වූවන්ගේ සන්දේශ 70 -150 ත් අතර දින ගත කෙරේ.


1830 දී ජර්මානු වියතුන් මෙම ග්‍රන්ථ 3 වන සියවසටත් පසුව දිනගත කර ති‍බේ. නමුත් අලුත් ගිවිසුමේ පිටපත් හා අසම්පූර්ණ කොටස් අවසාන වශයෙන් දින ගත කිරීමේ දී විවිධ හේතු නිසා ප්‍රශ්න නැගේ. ඊට අමතරව අලුත් ගිවිසුමේ ග්‍රන්ථ 27 ක් අතුරින්, 10 ක් කොරින්ත් සභාවේ ලියවිලි මඟින් උපුටා දක්වන අතර, ඉන් 16 ක් ෆිලිප්පි සභාවේ ලියවිලි මඟින් උපුටා දැක්වේ. ඒ අනුව අලුත් ගිවිසුමේ සමහර ග්‍රන්ථ පළමු දළ සටහන් වේ. ඉතිරි ග්‍රන්ථ ඊට පසු කාලයේ දී ‍Clement හෝ Polycarp මඟින් සම්පූර්ණ කළ බවට නිශ්චිත කළ හැකි වේ.

නව ගිවිසුම - ආධිපත්‍යය

විවිධ අවබෝධතා හා නිසි ආධිපත්‍යවලින් එකිනෙකට වෙනස් වුවත් සියලුම ක්‍රිස්තියානුවෝ නව ගිවිසුමට ගෞරවය දක්වති. නව ගිවිසුමේ ආධිපත්‍ය අදහස්, දේවානුභාව මතයන් මත තීරණය වේ. යම් පුද්ගලයෙකු බයිබලය හා සම්බන්ධ ධර්මය (Inerrancy) පිළිගන්නා තරමට ම, දෙවියන් වහන්සේගේ චරිතය පිළිබඳව එම කෙනාගේ දේවානුභාවය ඉමහත්ය. මෙම පදයන්හි අර්ථය පැහැදිලි කිරීමට අපහසු බැවින් මේවා අවුල් සහගත විය හැකිය.නමුත් මෙම පදයන් මෙලෙස තේරුම් ගත හැකිය.


  • Infallibility - නොවරදින සුළු බව, ධර්මය සම්බන්ධයෙන් බයිබලය ඒකාන්තයෙන් ම නිවැරදි වීම.
  • Inerrancy - කරුණු අවධාරණයන් අනුව බයිබලය ඒකාන්තයෙන් ම නිවැරදි වීම.
  • Authoritativeness - සදාචාරය සම්බන්ධ ප්‍රශ්නවල දී බයිබලය ඒකාන්තයෙන් ම නිවැරදි වීම.


ආචාර්ය පීටර් ස්ටෝනර් වැනි ක්‍රිස්තියානු වියතුන් බයිබලයේ දිවැසියාව දැක, බයිබලයේ දේවානුභාවය සම්බන්ධයෙන් තර්ක කළහ. මෙලෙස තර්ක කිරීමට හේතු වූයේ බයිබලය විශ්වාස කළ හැකි බව පෙන්වීමටයි. බටහිර දේශය හාස්කම් පිළිබඳ සාක්ෂි මෙයට විරුද්ධව උපයෝගි කරගති.හාස්කම් ගැන විශ්වාසයක් නොමැති බටහිර ජනතාව විසින් (David hume) ඩේවිඩ් හුම්ගේ තර්ක හෝ (Deism) ඩෙයිසම් ගේ තර්ක ඉදිරිපත් කරනු ලැබේ.

මෙම සියළුම මතයන්ට අදාළ අදහස්, බයිබලයේ අඩංගු විවිධ ග්‍රන්ථ (ඉතිහාසය, කාව්‍ය) වලින් නිවැරදි ලෙස පහදා දේ.

"https://si.wikipedia.org/w/index.php?title=නව_ගිවිසුම&oldid=249263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි