"මහත්මා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: en:Mahatma Gandhi, ko:마하트마 간디
සුළු Bot: Migrating 136 interwiki links, now provided by Wikidata on d:q1001 (translate me)
42 පේළිය: 42 පේළිය:
{{Link FA|tr}}
{{Link FA|tr}}


[[af:Mahatma Gandhi]]
[[als:Mohandas Karamchand Gandhi]]
[[am:ማህተማ ጋንዲ]]
[[an:Mohandas Karamchand Gandhi]]
[[ar:مهاتما غاندي]]
[[arz:مهاتما جاندى]]
[[as:মোহনদাস কৰমচান্দ গান্ধী]]
[[ast:Mohandas Gandhi]]
[[az:Mahatma Qandi]]
[[bat-smg:Muohands Gandi]]
[[bcl:Mohandas Karamchand Gandhi]]
[[be:Махатма Гандзі]]
[[be-x-old:Махатма Гандзі]]
[[bg:Махатма Ганди]]
[[bh:महात्मा गान्धी]]
[[bn:মোহনদাস করমচাঁদ গান্ধী]]
[[bpy:মহাত্মা গান্ধী]]
[[br:Mahatma Gandhi]]
[[bs:Mohandas Gandhi]]
[[ca:Mohandas Gandhi]]
[[ckb:مەھاتما گاندی]]
[[co:Mahatma Gandhi]]
[[cs:Mahátma Gándhí]]
[[cv:Махатма Ганди]]
[[cy:Mahatma Gandhi]]
[[da:Mahatma Gandhi]]
[[de:Mohandas Karamchand Gandhi]]
[[dv:މަހާއްތްމާ ގާންދީހ]]
[[el:Μαχάτμα Γκάντι]]
[[en:Mahatma Gandhi]]
[[eo:Mohandas Karamchand Gandhi]]
[[es:Mahatma Gandhi]]
[[et:Mahatma Gandhi]]
[[eu:Mohandas Karamchand Gandhi]]
[[fa:ماهاتما گاندی]]
[[fi:Mahatma Gandhi]]
[[fiu-vro:Gandhi Mahatma]]
[[fr:Mohandas Karamchand Gandhi]]
[[fy:Mahatma Gandhi]]
[[ga:Mahatma Gandhi]]
[[gan:甘地]]
[[gl:Mahatma Gandhi]]
[[gu:મહાત્મા ગાંધી]]
[[he:מוהנדס קרמצ'נד גנדי]]
[[hi:मोहनदास करमचंद गांधी]]
[[hif:Mohandas Karamchand Gandhi]]
[[hr:Mahatma Gandhi]]
[[hu:Mohandász Karamcsand Gandhi]]
[[hy:Մահաթմա Գանդի]]
[[ia:Mahatma Gandhi]]
[[id:Mahatma Gandhi]]
[[ilo:Mohandas Karamchand Gandhi]]
[[io:Mahatma Gandhi]]
[[is:Mohandas Gandhi]]
[[it:Mahatma Gandhi]]
[[ja:マハトマ・ガンディー]]
[[jv:Mohandas Gandhi]]
[[ka:მაჰათმა განდი]]
[[kbd:Махатма Ганди]]
[[kk:Махатма Ганди]]
[[km:មហាត្មះគន្ធី]]
[[kn:ಮಹಾತ್ಮ ಗಾಂಧಿ]]
[[ko:마하트마 간디]]
[[ku:Mahatma Gandî]]
[[ky:Махатма Ганди]]
[[la:Mahatma Gandhi]]
[[lad:Mohandas Gandhi]]
[[lb:Mohandas Karamchand Gandhi]]
[[lez:Магьатма Ганди]]
[[lmo:Mahatma Gandhi]]
[[ln:Mohandas Gandhi]]
[[lt:Mohandas Gandhi]]
[[lv:Mohandass Karamčands Gandijs]]
[[mk:Махатма Ганди]]
[[ml:മോഹൻദാസ് കരംചന്ദ് ഗാന്ധി]]
[[mn:Махатма Ганди]]
[[mr:मोहनदास करमचंद गांधी]]
[[ms:Mohandas Karamchand Gandhi]]
[[mt:Mahatma Gandhi]]
[[my:မဟတ္တမ ဂန္ဒီ]]
[[mzn:ماهاتما گاندی]]
[[ne:महात्मा गान्धी]]
[[new:महात्मा गान्धी]]
[[nl:Mohandas Karamchand Gandhi]]
[[nn:Mahatma Gandhi]]
[[no:Mahatma Gandhi]]
[[oc:Mohandas Karamchand Gandhi]]
[[or:ମୋହନଦାସ କରମଚାନ୍ଦ ଗାନ୍ଧୀ]]
[[pa:ਮੋਹਨਦਾਸ ਕਰਮਚੰਦ ਗਾਂਧੀ]]
[[pcd:Mahatma Gandhi]]
[[pl:Mahatma Gandhi]]
[[pms:Mahatma Gandhi]]
[[pnb:گاندھی]]
[[ps:مهاتما ګاندي]]
[[pt:Mahatma Gandhi]]
[[qu:Mohandas Gandhi]]
[[rmy:Mahatma Gandhi]]
[[ro:Mahatma Gandhi]]
[[ru:Махатма Ганди]]
[[rue:Магатма Ґанді]]
[[sa:महात्मा गान्धिः]]
[[sa:महात्मा गान्धिः]]
[[sah:Моhандас Карамчанд Ганди]]
[[sc:Mohandas Karamchand Gandhi]]
[[scn:Mahatma Gandhi]]
[[sco:Mohandas Karamchand Gandhi]]
[[sd:موهنداس ڪرمچند گانڌي]]
[[sh:Mahatma Gandhi]]
[[simple:Mohandas Karamchand Gandhi]]
[[sk:Móhandás Karamčand Gándhí]]
[[sl:Mahatma Gandhi]]
[[so:Mahatma Gandhi]]
[[sq:Mahatma Gandi]]
[[sr:Махатма Ганди]]
[[su:Mohandas Gandhi]]
[[sv:Mahatma Gandhi]]
[[sw:Mohandas Karamchand Gandhi]]
[[ta:மோகன்தாசு கரம்சந்த் காந்தி]]
[[te:మహాత్మా గాంధీ]]
[[th:มหาตมา คานธี]]
[[tk:Mahatma Gandi]]
[[tl:Mahatma Gandhi]]
[[tpi:Gandi]]
[[tr:Mohandas Karamçand Gandi]]
[[tt:Махатма Ганди]]
[[uk:Магатма Ганді]]
[[ur:موہن داس گاندھی]]
[[vec:Mahatma Gandhi]]
[[vi:Mahatma Gandhi]]
[[war:Mohandas Karamchand Gandhi]]
[[wuu:甘地]]
[[xmf:მაჰათმა განდი]]
[[yi:מאהענדאס קערעמטשענד גאנדי]]
[[yo:Mohandas Karamchand Gandhi]]
[[zh:圣雄甘地]]
[[zh-classical:甘地]]
[[zh-min-nan:Gân-tì]]
[[zh-yue:甘地]]

20:34, 7 මාර්තු 2013 තෙක් සංශෝධනය

මහත්මා ගාන්ධි

මහත්මා ගාන්ධි (ඔක්තෝබර් 2, 1869 - ජනවාරි 30, 1948) ඉන්දියානු නිදහස් සටනේ ප්‍රධාන තැනක් ගත් නායකයෙක්ය. ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය යටතේ ද මෙතුමා අතිමහත් සේවයක් ඉටුකරන ලදී. මොහුගේ නියම නම වනුයේ, මෝහන්දාස් කරම්චාන්‍ද් ගාන්‍ධි ය.

සමාජ සාධාරණත්වය පිළිබඳ මහත්මා ගාන්ධි හා ආචාර්ය අම්බෙඩ්කාර් ගේ අදහස්

දීර්ඝ කාලයක් බටහිර ලිබරල්වාදt බලවේගවලට නතුව තිබූ ඉන්දියාවේ 19 වන සියවසේ දී නිදහස පතා ජාතික බලවේගයක් ක්‍රියාත්මක වීම හා සමාජ සාධාරණත්වය උදෙසා චින්තනමය විවාදයක් ගොඩනැගුණි. ජාතියේ පියා ලෙස ගාන්ධි මෝහන්දාස් කරන්චාන් ගාන්ධි හා ආචාර්ය බිම් රාඕ රාම්ජි අම්බෙඩ්කාර් ඉන්දීය චින්තනය නව මගකට යොමු කළ පුරෝගාමීහු වෙති. අම්බෙඩ්කාර් 1891 අප්‍රේල් 14 මධ්‍ය ප්‍රදේශයේ උපත ලද කුල හීනයකු වුවද නිදහස් ඉන්දියාවේ ප්‍රථම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති වූ නීති විශාරදයෙකි.

වර්ගවාදය, කුලවාදය ,ආගම්වාදය කරපින්නාගත් සමාජ ක්‍රමයකට උරුමකම් කියන ඉන්දියාව තුළ සමාජ සාධාරණත්වය උදෙසා මහත්මා ගාන්ධි සිය අවංක අදහස් ප්‍රකාශ කලේ ආගමානුකූලවය. නමුත් අම්බෙඩ්කාර්‍ ගේ අදහස් නෛතික පදනමක් සහිත විය.මෙම අදහස් බොහෝ දුරට සමගාමී වුවද ව‍රෙක අම්බේඩ්කාර් ගේ අදහස් නවීන විප්ලවීය ඒවා විය.මේ දෙදෙනාගේ සමාජ සාධාරණත්වය පිළිබඳ අදහස් සමාජ, දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික යන සියලු අංශ ‍හා ඒ තුළ කුලභේදය පදනම් කරගත් සමාජය කෙරේ වැඩි අවධානයක් නිතැතින්ම යොමු ‍වේ. අම්බෙඩ්කාර් ,සමානාත්මතා ප්‍රතිපත්තිය යටතේ ඉන්දීය සමාජය සකස් කිරීමට උත්සාහ කළ අතර සමාජ,ආර්ථික සෞභාග්‍යය ප්‍රජාතන්ත්‍රවාදීව උදා කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය. කුල භේදය නිසා එදා මෙදා තුර පීඩා විඳින ඉන්දීය සමාජයේ වර්තමානයේද සමස්ථ ජනගහනයෙන් 1/6 (බිලියන 1.1) කුලහීනයෝ වෙති. කුල ක්‍රමයේ එක්තරා නිපැයුමක් ලෙස සමාජයේ පහත්ම කුලය “ හරිජන” බිහි විය. කුල ක්‍රමය ගෞරවයේ නැගීම ලෙසත් අවඥාවේ බැසීයාම ලෙසත් මොහු දැක්වීය. කුල ක්‍රමය මගින් කම්කරුවන් වර්ගීකරණය කිරීම සිදුවන බවත් එය වරදක් නොවන බවත් සමහරු ප්‍රකාශ කළද අම්බෙඩ්කාර් එය ප්‍රතික්ෂේප කළේය. කම්කරුවන් වර්ගීකරණය වන්නේ ඕපපාතිකව හෝ ස්වාභාවිකව නොව පුද්ගල කාර්යක්ෂමතාවය හා හැකියාවන් වර්ධනය කර ගැනීම මගින් බව පෙන්වා දුන්නේය.

අවිහිංසාවාදය පෙරදැරි කර ගත් මහත්මා ගාන්ධි සමාජයීය වශයෙන් ප්‍රගතිශීලී ව්‍යාඅපාරයක නිරත වූවෙකි.බුද්ධිමත් පංතියට පමණක් සීමා වූ ඉන්දීය ජාතිවාදය විප්ලවවාදී ජනතා සටනකට පරිවර්ථනය කළේ මෙතුමාය.එහි සංවිධානාත්මක බව හා නීති රීති සැපයීම කළේ ගාන්ධිය.පංචමත්වය දුරුකර වීම මෙන්ම එය කහෝ පවත්වාගෙනයාම දණ්ඩනීය වරදක් ලෙසට නීති පැනවිණි.පංචමත්වය නිසා ඉන්දියාව අසීමිත ලෙස දුක් විඳින බවත් එය පාපයක් බවටත් පත් වී ඇත.ගාන්ධි හින්දූන් ආරක්ෂා කිරීමටද ඊට එරෙහි බලවේග මර්දනය කිරීමටද ඉදිරිපත් වූ අතර අම්බෙඩ්කාර් එවකට පැවති සෑම ආගමක්ම ජනතාවට සුදුසු බව ප්‍රකාශ කළේය.පොදු අරමුණක් ලෙස ආගම්,කුලවාදය දුරු කිරීමට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී විෂමතා දක්නට ලැබුණි. තදබල අසාධාරණයට එරෙහි වීම ගාන්ධි ගේ දේශපාලන ජීවිතයේ ද වැදගත් සිදුවීමකි. 1920 ජනවාරි 31 “මුකනායක”පුවත්පතට අම්බෙඩ්කාර් කළ ප්‍රකාශය.... “මේ රට අසමානතාවයේ නිවාසස්ථානයයි.බලය හෝ ඥානය නොමැතිව බ්‍රාහ්මණ නොවන පීඩිත පංතිවලට කිසි ලෙසකත් ප්‍රගතියක් ලැබිය නොහැක”.1918 පැවති පීඩිත දළිත පංති සම්මේලනය,ඊනියා ස්පර්ශ නොකළ යුතු ජනයා නගා සිටු වීම සඳහා ගන්නා ලද ප්‍රථම පියවර විය.අධ්‍යාපනය හුදෙක් බ්‍රාහ්මණයින්ට පමණක් දිය යුතුද? යන්න අම්බෙඩ්කාර් ප්‍රශ්න කළේය.පහළ පාන්තික ජනතාවගේ ආරක්ෂා්ව සඳහා ආරක්ෂමක ක්රබමයක් ලෙස ඔවුන්ට අධ්යාසපනය ලබා දිය යුතු බව ප්රාකාශ කළේය.කාන්තා විමුක්තිය සඳහා සමාජ රීතීන් වර්ධනය කිරීමට සමාජ අසාධාරණය ඉවත් කළ යුතු බව පෙන්වා දෙන ලදී.සිවිල් සේවය හා ත්‍රිවිධ හමුදා සේවය සැමට විවෘත විය යුතු අතර ඡන්ද ක්‍රමය තුළ එක් එක් ජනවර්ග උදෙසා සම්පූර්ණ පළාත් ස්වයංපාලන අයිතිය තිබිය යුතු බව අම්බෙඩ්කාර් යෝජනා ක‍ළේය.

ඒ මගින් ක්‍රිස්තියානි, ඇංග්ලෝ ඉන්දියානු ,යුරෝපා ,ෂික් ඉඩම් හිමියන්ට, කම්නරුවන්ට,වයාපාරිකයන්ට අවස්ථාවක් ලබා දිය යුතු බව අම්බෙඩ්කාර් ගේ මතය වුවද ගාන්ධි ෂික් වරුන්ට හැර පහළ පාන්තිකයන්ට පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් දීමට විරුද්ධ විය.මේ මතභේදය නිසා 1932 සැප්තැම්බර් 24 දා “පූන”පනතට අත්සන් කළහ.

ව්‍යවස්ථාව මත පූර්ණ විශ්වාසය තබා සමාජ ප්‍රශ්න වලට විසඳුම් සෙවූ අම්බෙඩ්කාර් කොංග්‍රස් දේශපාලනයේ හා ගාන්ධි ගේ දේශපාලන සතුරෙක් විය.ගාන්ධි කොමියුනිස්ට්වාදය නොපිළිගත් අතර ප්‍රචණ්ඩත්වය දේශපාලන උපාය මාර්ගයක් ලෙස දුටුවේ නැත.සත්‍යග්‍රහ ව්‍යාපාර නිදහස ලැබීම තෙක්ම ක්‍රියාත්මක විය.වරප්‍රසාද නොලත් අය ගැන කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදීව අවධානය යොමු කරමිනි.

සංවර්ධන උපාය මාර්ග

  1. ගාන්ධි -ග්‍රාමීය සංවර්ධනය( ස්වරාජ්‍ය සංකල්පය)
  2. අම්බෙඩ්කාර් -නවීනත්වය හා කාර්මීකරණය තුළින් සංවර්ධනය


නාගරික ජීවිතය පාපකාරී බවත්, දිළිඳු බව ,නූගත් බව , කුල පීඩනය ඉවත් කිරීමට ග්‍රාමීය ස්වරාජ්‍ය සංකල්පය අත් කර ගත යුතු බව ගාන්ධි ප්‍රකාශ කළේය.බටහිර සංස්කෘතියේ අංගයක් වූ කාර්මීකරණයට විරුද්ධ වූ ගාන්ධි ඒ මගින් ග්‍රාමීය ජීවිතයට හානි නොවිය යුතු බව ගාන්ධි ප්‍රකාශ කළේය.

නේරු විසින් ද පිළිගත් අම්බෙඩ්කාර් ගේ දර්ශනය බ්‍රහ්ම,විශ්ණු,මහේෂ්වර ත්‍රිමූර්තියට සමාන වීම 21 වන සියවසේ අසිරිමත් සිදුවීම වේ.1956 දී අම්බෙඩ්කාර් බුදුදහම වැළඳ ගනු ලැබුවේ ද කුල පීඩනය නිසාවෙනි.මොවුන් දෙදෙනාගේම මුඛ්‍ය පරමාර්ථය වූයේ සමාජ සාධාරණත්වය උදා කිරීමය. මේ අනුව,ඉන්දීය චින්තනය නව මගකට යොමු කළ මහත්මා ගාන්ධි හා ආචාර්ය අම්බෙඩ්කාර් ශ්‍රේෂ්ඨ නායකයෝ වෙති.

මූලාශ්‍ර

  • නූතන ඉන්දියාවේ පදනම, පනික්කාර්. කේ. එම්, රත්නාකර පොත්, 74-වේල්ල වීදිය, කොළඹ 14,1967 ජූලි.
  • Justice V.R. Krishna. Yen , Social Justice & the Undonerast , 1991.
  • The Nehru - Gandhi Encounter, the Island, 1998.11.17. *http://ccnmtl.columbia.edu/projects/mmt/ambedcar/ 2007.05.23

අඩවියෙන් බැහැර පිටු

සැකිල්ල:Link FA

"https://si.wikipedia.org/w/index.php?title=මහත්මා_ගාන්ධි&oldid=248116" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි