"රොබට් නොක්ස් (දේශපාලනඥ)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
'''රොබට් නොක්ස්''' යනු [[එක්සත් රාජධානිය|බ්‍රිතාන්‍ය]] [[මන්ත්‍රණ සභිකයා|මන්ත්‍රණ සභිකයෙක්]] සහ 1966 දී [[බර්වික්-අපෝන්-ට්වීඩ්]] හී [[පුරපති]] විය. එම වසරේදී, වාර්තාගත වන ආකාරයට, නොක්ස් විසින්, නගරය වෙනුවෙන්, [[සෝවියට් සංගමය]] හා සමගින් [[සාම ගිවිසුම| සාම ගිවිසුමක්]] අත්සන් කලේ, 1850 ගණන් වල පැවැති [[ක්‍රිමියන් යුද්ධය|ක්‍රිමියන් යුද්ධයෙහි]] සිට දෙපාර්ශවය අතර [[බර්වික්-අපෝන්-ටිවීඩ්#රුසියාව හා සමග සබඳතා |පැවතුනා යැයි සැලකෙන ගැටුම්කාරී තත්ත්වයක්]] සමථයකට පත් කිරීමටය (1922 ට පෙර, එනම් සෝවියට් සංගමය නිමැවීමට පෙර,සෝවියට් සංගමයෙහි පූර්වප්‍රාප්තික [[රුසියානු අධිරාජ්‍යය]] හා බර්වික් අතර ගැටුම්කාරී තත්ත්වයක් පැවතියා යැයි විශ්වාස කෙරෙයි). <ref name=Culture>{{උපන්‍යාස වෙබ්| last = ග්‍රැහැම්| first = ස්පයිසර්| authorlink = | coauthors = | title = මිත් ඕ රියැලිටි? බර්වික් රිවිසිට්ස් ඉට්ස් 'වෝර් විත් රෂියා'| work = | publisher = කල්චර් 24| date = 2006-07-24| url = http://www.culture24.org.uk/history/time/victorian/art38768| format = | doi = | accessdate = 2009-07-08}} {{මළ බැඳිය|date=ඔක්තොම්බර් 2010|bot=H3llBot}}</ref>
'''රොබට් නොක්ස්''' යනු [[එක්සත් රාජධානිය|බ්‍රිතාන්‍ය]] [[මන්ත්‍රණ සභිකයා|මන්ත්‍රණ සභිකයෙක්]] සහ 1966 දී [[බර්වික්-අපෝන්-ට්වීඩ්]] හී [[පුරපති]] විය. එම වසරේදී, වාර්තාගත වන ආකාරයට, නොක්ස් විසින්, නගරය වෙනුවෙන්, [[සෝවියට් සංගමය]] හා සමගින් [[සාම ගිවිසුම| සාම ගිවිසුමක්]] අත්සන් කලේ, 1850 ගණන් වල පැවැති [[ක්‍රිමියන් යුද්ධය|ක්‍රිමියන් යුද්ධයෙහි]] සිට දෙපාර්ශවය අතර [[බර්වික්-අපෝන්-ටිවීඩ්#රුසියාව හා සමග සබඳතා |පැවතුනා යැයි සැලකෙන ගැටුම්කාරී තත්ත්වයක්]] සමථයකට පත් කිරීමටය (1922 ට පෙර, එනම් සෝවියට් සංගමය නිමැවීමට පෙර,සෝවියට් සංගමයෙහි පූර්වප්‍රාප්තික [[රුසියානු අධිරාජ්‍යය]] හා බර්වික් අතර ගැටුම්කාරී තත්ත්වයක් පැවතියා යැයි විශ්වාස කෙරෙයි). <ref name=Culture>{{උපන්‍යාස වෙබ්| last = ග්‍රැහැම්| first = ස්පයිසර්| authorlink = | coauthors = | title = මිත් ඕ රියැලිටි? බර්වික් රිවිසිට්ස් ඉට්ස් 'වෝර් විත් රෂියා'| work = | publisher = කල්චර් 24| date = 2006-07-24| url = http://www.culture24.org.uk/history/time/victorian/art38768| format = | doi = | accessdate = 2009-07-08}} {{මළ බැඳිය|date=ඔක්තොම්බර් 2010|bot=H3llBot}}</ref> කෙසේවෙතත්, බර්වික් බොරෝ කෞතුකාගාරයේ ජිම් හර්බර්ට් 2006 දී පැවසුවේ ගිවිසුමක් අත්සන් කල බවක් සමකාලීන පුවත්පත් වාර්තා විසින් සනාථ නොකරන බවත්, අත්සන් තැබුමට පැමිණී සෝවියට් නිලධාරියාට නොක්ස් පැවසුවායැයි පැවසෙන, "රුසියානුවන්ට පවසන්න දැන් ඔවුනට සාමයෙන් නිදියන්නට හැකි යැයි කියා" යන්න එසේ පැවසුවේද යන්න ස්ථීර කල නොහැකි බවත්ය.<ref name=Culture/>





04:25, 5 මාර්තු 2013 තෙක් සංශෝධනය

රොබට් නොක්ස් යනු බ්‍රිතාන්‍ය මන්ත්‍රණ සභිකයෙක් සහ 1966 දී බර්වික්-අපෝන්-ට්වීඩ් හී පුරපති විය. එම වසරේදී, වාර්තාගත වන ආකාරයට, නොක්ස් විසින්, නගරය වෙනුවෙන්, සෝවියට් සංගමය හා සමගින් සාම ගිවිසුමක් අත්සන් කලේ, 1850 ගණන් වල පැවැති ක්‍රිමියන් යුද්ධයෙහි සිට දෙපාර්ශවය අතර පැවතුනා යැයි සැලකෙන ගැටුම්කාරී තත්ත්වයක් සමථයකට පත් කිරීමටය (1922 ට පෙර, එනම් සෝවියට් සංගමය නිමැවීමට පෙර,සෝවියට් සංගමයෙහි පූර්වප්‍රාප්තික රුසියානු අධිරාජ්‍යය හා බර්වික් අතර ගැටුම්කාරී තත්ත්වයක් පැවතියා යැයි විශ්වාස කෙරෙයි). [1] කෙසේවෙතත්, බර්වික් බොරෝ කෞතුකාගාරයේ ජිම් හර්බර්ට් 2006 දී පැවසුවේ ගිවිසුමක් අත්සන් කල බවක් සමකාලීන පුවත්පත් වාර්තා විසින් සනාථ නොකරන බවත්, අත්සන් තැබුමට පැමිණී සෝවියට් නිලධාරියාට නොක්ස් පැවසුවායැයි පැවසෙන, "රුසියානුවන්ට පවසන්න දැන් ඔවුනට සාමයෙන් නිදියන්නට හැකි යැයි කියා" යන්න එසේ පැවසුවේද යන්න ස්ථීර කල නොහැකි බවත්ය.[1]


ආශ්‍රිත

  1. 1.0 1.1 ග්‍රැහැම්, ස්පයිසර් (2006-07-24). "මිත් ඕ රියැලිටි? බර්වික් රිවිසිට්ස් ඉට්ස් 'වෝර් විත් රෂියා'". කල්චර් 24. සම්ප්‍රවේශය 2009-07-08. {{cite web}}: Cite has empty unknown parameter: |coauthors= (help)[භින්න වූ සබැඳිය]