"ජිමී වේල්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: min:Jimmy Wales
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: mk:Џими Велс
99 පේළිය: 99 පේළිය:
[[mg:Jimmy Wales]]
[[mg:Jimmy Wales]]
[[min:Jimmy Wales]]
[[min:Jimmy Wales]]
[[mk:Џими Велс]]
[[ml:ജിമ്മി വെയിൽ‌സ്]]
[[ml:ജിമ്മി വെയിൽ‌സ്]]
[[mn:Жимми Уэйлс]]
[[mn:Жимми Уэйлс]]

13:18, 4 මාර්තු 2013 තෙක් සංශෝධනය

ජිමී වේල්ස්
Wales in December 2008
උපත
Jimmy Donal Wales

අගෝස්තු 7, 1966 (1966-08-07) (වයස 57)
නිවහනSt. Petersurg, Florida,
U.S.
වෙනත් නම්Jimbo
උගත් ශාස්ත්‍රාලයAuburn University
University of Alabama
Indiana University Bloomington
රැකියාවFinancial trader (former)
Internet entrepreneur
තනතුරPresident of Wikia, Inc. (2004–present)
Chairman of Wikimedia Foundation (June 2003 – October 2006)
Chairman Emeritus, Wikimedia Foundation (October 2006–present)
අනුප්‍රාප්තිකයාFlorence Devouard
මෙහි මණ්ඩල සාමාජිකWikimedia Foundation
Creative Commons
Socialtext
Sunlight Foundation (advisory board)
MIT Center for Collective Intelligence (advisory board)
CiviliNation
සම්මානsee below
වෙබ් අඩවියBlog.JimmyWales.com

ජිමී වේල්ස් සිය සගයින් සමග එක්ව 2001 ජනවාරියේදී විකිපීඩියා විශ්වකෝෂය ඇරඹියේය. ඉන් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්ෂයකි. මේ සියල්ල ලියන්නේ ලෝකයේ නන් දෙස සිටින නොයෙක් තරාතිරමේ අයයි. ඕනෑම කෙනෙකුට විකිපීඩියාවේ ඇති දේ සංස්කරනය කරන්නට පුළුවන අලුතින් දේ එක් කරන්නට පුළුවන. එය කිසිවෙක් පාලනය කරන්නේ නැත. මෙසේ විකිපීඩියාව දෙස බලාගෙන එයට ලියමින් සිටින පනස් දහසක් සෙනෙග නන් දෙස සිටිති. ඉන් පහලොස් දහසක් දෙනා ස්වෙච්ඡාවෙන් විකිපීඩියාවට එක්වී නිතරම එහි සංයුතිය ගැන සොයති. මින් තුන්දහසක් දෙනා මාස්පතා මෙහි ඇති ලේඛන නිවැරදි කරති. මේ නිවැරදි කිරීමේ වෑයමත් සමතුලනය වී තිබීම පමනක් ප්‍රමානවත් නැත. එය නිවැරදි පැත්තට හොදටම බරවී තිබිය යුත්තකි. විකිපීඩියා වෙබ් අඩවිය කිසිදු ලෙසකින් වාණිජ පරමාර්ථයකින් ක්‍රියාත්මකවන වෙබ් අඩිවියක් නොවන අතර එය හුදෙක් ස්වෙච්ඡා අරමුණකින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියකි.


එබැවින් එයට උපකාරයක් ලෙසින් සහ එහි පැවැත්ම උදෙසා මුදල් පරිත්‍යාග බලාපොරොත්තුවන බවට ජිමී වේල්ස් ඉල්ලීමක් කර තිබේ. ඔහු එම ඉල්ලීම කර ඇත්තේ http://wikimediafoundation.org වෙබ් අඩවිය ඔස්සේය.

ජිමී වේල්ස් ප්‍රකාශ කරනුයේ විකිපීඩියා වෙබ් අඩිවිය ආරම්භ කර වසර 10ක් මේවන විට ගතව ඇති බවය. එය මිලියන 400කට අධික පිරිසක් එක් මසකදී තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් පරිශීලනය කරනු ලැබේ.

අන්තර්ජාලය හා සම්බන්ධ වුණු පිරිසගෙන් හතරෙන් තුනක ප්‍රමාණයක්ම මෙම වෙබ් අඩවිය පරිශීලනය කරනු ඇත.

එමෙන්ම විකිපීඩියා ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පස්වැනි ස්ථානයෙහි පසුවේ.

"https://si.wikipedia.org/w/index.php?title=ජිමී_වේල්ස්&oldid=247622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි