"විකි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: jv:Wiki
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: kk:Уики
57 පේළිය: 57 පේළිය:
[[jv:Wiki]]
[[jv:Wiki]]
[[ka:ვიკი]]
[[ka:ვიკი]]
[[kk:Уики]]
[[ko:위키]]
[[ko:위키]]
[[ky:Wiki]]
[[ky:Wiki]]

22:10, 23 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

විකියක් යනු, විකි නම් මෘදුකාංගය භාවිතා කරගෙන නිර්මාණය කරණු ලබන වෙබ් අඩවියකි. මෙමගින් වෙබ් බ්‍රවුසරය තුළ ඉතා පහසුවෙන් WYSIWYG පෙළ සකසුවක හෝ මාර්ක්අප් භාෂාවක් උපයෝගී කරගෙන වෙබ් පිටු තැනීම, සංස්කරණය කිරීමේ හැකියාව සහ පිටු අතර සබැඳිමේ හැකියාවක් ඇත.විකි බොහෝ විට භාවිතා කරනුයේ සහයෝගීව වෙබ් අඩවි නිර්මාණය කිරීමට සහ ප්‍රජා වෙබ් අඩවි බලාත්මක කිරීමටය.විකිපීඩියා විශ්වකෝෂය යනු එවැනි සහයෝගීව නිර්මාණය වන වඩාත්ම ප්‍රචලිත විකියක්ය.තවද ව්‍යාපාරමය කටයුතු වලදී දැනුම් කළමණාකරණ පද්ධතියක් (knowledge management systems) ලෙසත් ඉන්ට්‍රානෙට් (intranet) පහසුකමක් ලෙසද විකී භාවිතා කරයි.විකි මෘදුකාංගයේ ප්‍රථම නිමැවුම් කරුව වන්නේ වර්ඩ් කනින්හම් (Ward Cunningham) නැමැත්තාය.

"https://si.wikipedia.org/w/index.php?title=විකි&oldid=246486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි