"ස්වයං වින්දනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: qu:Wawsakuy
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: kk:Мастурбация
98 පේළිය: 98 පේළිය:
[[ja:オナニー]]
[[ja:オナニー]]
[[ka:მასტურბაცია]]
[[ka:მასტურბაცია]]
[[kk:Мастурбация]]
[[ko:자위행위]]
[[ko:자위행위]]
[[ku:Masturbasyon]]
[[ku:Masturbasyon]]

15:14, 23 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

ස්වයං වින්දනය - පිරිමි
ගොනුව:Fingering close-up.jpg
ස්වයං වින්දනය - ගැහැණු


ලිංගික ආශ්වාදයක් ලැබීමට, තමා විසින්ම ලිංගේන්ද්‍රිය අතින් පිරිමැදගනිමින් හෝ උපකරණ භාවිතයෙන් (බොහෝ අවස්ථාවලදී සුරාන්තය දක්වා) උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ස්වයං වින්දනයේ යෙදීම හේතුවෙන් කායික හෝ මානසික හෝ ගැටලු ඇතිවන බවට සාධක නොපවතින අතර නවීන වෛද්‍ය විද්‍යාවට අනුව ස්වයං වින්දනයේ යෙදීම යහපත් බව පිළිගනී.

සාමාන්‍ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය​. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ.

ක්‍රමයන්

ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් පිරිමින් ස්වයං වින්දනයේ යෙදීම.

පිරිමි ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් ද​, ගැහැණු දබරැඟිල්ල හා මැදැඟිල්ල ආධාරයෙන් භගමණිය පිරිමැදීමෙන් ද බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙති.

සිංහල කට වහරේ පුරුෂ ස්වයං වින්දනය අතේ ගැසීම යනුවෙනුත්, ස්ත්‍රී ස්වයං වින්දනය ඇඟිල්ල දැමීම යනුවෙනුත් හැඳින්වේ.


තවද බලන්න

මූලාශ්‍ර​

සටහන්

වැඩිදුර පරිශීලනය​

අඩවියෙන් බැහැර පිටු

"https://si.wikipedia.org/w/index.php?title=ස්වයං_වින්දනය&oldid=246446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි