"සෙරීනා විලියම්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: sco:Serena Williams
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: gl:Serena Williams
136 පේළිය: 136 පේළිය:
[[fi:Serena Williams]]
[[fi:Serena Williams]]
[[fr:Serena Williams]]
[[fr:Serena Williams]]
[[gl:Serena Williams]]
[[he:סרינה ויליאמס]]
[[he:סרינה ויליאמס]]
[[hi:सेरेना विलियम्स]]
[[hi:सेरेना विलियम्स]]

01:13, 23 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

සෙරීනා විලියම්ස්

රට (sports) United States
පදිංචියPalm Beach Gardens, Florida[1]
උස1.75 m (5 ft 9 in)
Turned pro1995
PlaysRight-handed (two-handed backhand)
Prize moneyUS$ 32,773,004
(1st all-time among women athletes and 3rd all-time among tennis athletes)
Singles
Career record474–101 (82%)
Career titles37 WTA[1]
Highest rankingNo. 1 (July 8, 2002)
Current rankingNo. 1 (April 5, 2010)[2]
Grand Slam Singles results
Australian OpenW (2003, 2005, 2007, 2009, 2010)
French OpenW (2002)
WimbledonW (2002, 2003, 2009, 2010)
US OpenW (1999, 2002, 2008)
Other tournaments
Tour FinalsW (2001, 2009)
Olympic GamesQF (2008)
Doubles
Career record145–19 (88.4%)
Career titles20
Highest ranking No. 1 (June 7, 2010)
Grand Slam Doubles results
Australian OpenW (2001, 2003, 2009, 2010)
French OpenW (1999, 2010)
WimbledonW (2000, 2002, 2008, 2009)
US OpenW (1999, 2009)
Other doubles tournaments
Olympic Games Gold medal (2000, 2008)
Mixed doubles
Career record27–3 (90%)
Career titles4
Grand Slam Mixed Doubles results
Australian OpenF (1999)
French OpenF (1998)
WimbledonW (1998)
US OpenW (1998)
Last updated on: June 5, 2010.
Olympic medal record
Women's tennis
the  United States සඳහා තරඟකරු
Gold 2000 Sydney Doubles
Gold 2008 Beijing Doubles


සෙරීනා ජැමේකා විලියම් (1981 සැප් 26 උපන්) කලින් ලෝකයේ නො 1. තත්වය හිමි කර ගෙන සිටි අමෙරිකානු කාන්තා ටෙනිස් ක්‍රීඩිකාව වූවාය. ඇය ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල ශූරතා 8 ක් ලබා ගත්තාය. ඔලිම්පික් යුගල තරඟයකදි රන් පදක්කමක් දිනා ගත්තාය. ඇය වර්තමානයේ ඉහළම ගරුත්වයක් ලබන කාන්තා ක්‍රීඩිකාවයි. කාන්තා යුගල තරඟයකදි ඔලිම්පික් රන් පදක්කමකටද හිමිකම් කීවාය.ගැහැනු හෝ පිරිමි හෝ වේවා ඔවුන් අතරින් ග්රෑන්ඩ් ස්ලෑම් සම්මානය පිට පිට හතර වරක් හිමි කර ගත් අවසාන ක්‍රීඩිකාව ඇයයි. 2005 දි 'ටෙනිස්' සඟරාව ඇය පසුගිය හතලිස් වසර පුරා බිහිවු හොඳම ටෙනිස් ක්‍රීඩකයන් අතුරෙන් 17 වැනි ස්ථානය ලබා සිටින බව වාර්තා කළාය. ලෝකයේ ‍ෙනාම්මර 1 දරණ වෘත්තිය ටෙනිස් ක්‍රීඩිකාවන්ව සිටින වීනස් විලියම්ගේ බාල සොහොයුරිය ඇයයි. සෙරිනා වර්තමානයේ ෆ්ලොරිඩාවේ පාම් බීච් ගාර්ඩ්න්හි බැලන් (Ballen) දූපතේ වාසය කරන්නීය.


[1]

ආශ්‍රිත

  1. 1.0 1.1 1.2 "Serena Williams (USA)". WTA Tour, Inc. සම්ප්‍රවේශය June 23, 2009.
  2. Serena Williams clinches year=end number one spot Reuters
"https://si.wikipedia.org/w/index.php?title=සෙරීනා_විලියම්ස්&oldid=246406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි