"පැබ්ලෝ පිකාසෝ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: min:Pablo Picasso
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: li:Pablo Picasso
99 පේළිය: 99 පේළිය:
[[lad:Pablo Picasso]]
[[lad:Pablo Picasso]]
[[lb:Pablo Picasso]]
[[lb:Pablo Picasso]]
[[li:Pablo Picasso]]
[[lt:Pablo Picasso]]
[[lt:Pablo Picasso]]
[[lv:Pablo Pikaso]]
[[lv:Pablo Pikaso]]

23:03, 21 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය


පැබ්ලෝ පිකාසෝ
1962දී පැබ්ලෝ පිකාසෝ
උපතේදී නමපැබ්ලෝ ඩියේගෝ හොසේ ප්‍රැන්සිස්කෝ ඩි පවුලා පුවන් නෙපොමසේනෝ මරියා ඩි ලොස් රෙමෙඩියුස් සිප්‍රියානෝ ඩි ලා සන්තිසිමා ට්‍රිනිඩාඩ් රුයිස් ඉ පිකාසෝ[1]
උපත25 ඔක්තෝබර් 1881(1881-10-25)
මාලගා, ස්පාඤ්ඤය
මරණය8 April 1973(1973-04-08) (වයස 91)
මූෂන්, ප්‍රංශය
ජාතිකත්වයස්පාඤ්ඤ
ක්ෂේත්‍රයPainting, Drawing, Sculpture, Printmaking, Ceramics
පුහුණුවJosé Ruiz y Blasco (father),
Real Academia de Bellas Artes de San Fernando
ව්‍යාපාරයඝන රූප ශෛලිය
කෘතීන්Les Demoiselles d'Avignon (1907)
Guernica (1937)
The Weeping Woman (1937)

පැබ්ලෝ ඩියේගෝ හොසේ ප්‍රැන්සිස්කෝ ඩි පවුලා පුවන් නෙපොමසේනෝ මරියා ඩි ලොස් රෙමෙඩියුස් සිප්‍රියානෝ ඩි ලා සන්තිසිමා ට්‍රිනිඩාඩ් රුයිස් ඉ පිකාසෝ (1881 ඔක්තෝබර් 25 – 1973 අප්‍රේල් 8) ස්පාඤ්ඤ ජාතික සිත්තරකු, සැලසුම්කරැවකු සහ මූර්ති නිර්මාණකරුවෙකු වේ. මොහු 20 වන සියවසේ කලා නිර්මාණකරුවන් අතරින් ඉතා සුප්‍රසිද්ධ නිර්මාණකරුවෙකු වන අතර ඔහු වඩාත් ප්‍රචලිත වන්නේ ඝනිකවාදයේ සම නිර්මාතෘ ලෙස සහ තම කලා නිර්මාණ තුළ විවිධ ශෛලීන් ගණනාවක් අන්තර්ගත කළ කලාකරුවෙකු ලෙසයි. ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ නිර්මාණ අතරට මුල් ඝනිකවාදී “ලෙස් ඩිමොසෙල්ස් ඩි ඇවිග්නන්” (1907) සහ ස්පාඤ්ඤ සිවිල් යුධ සමයේ දී ජර්මානුවන් ගුවර්නිකා ප්‍රදේශයට බෝම්බ හෙලූ අයුරු දැක්වෙන “ගුවර්නිකා” (1937) යන ඒවා අයත් වේ.


සටහන්

  1. "On-line Picasso Project". Picasso.shsu.edu. සම්ප්‍රවේශය 26 August 2010.
"https://si.wikipedia.org/w/index.php?title=පැබ්ලෝ_පිකාසෝ&oldid=246323" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි